SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

gayan789456

Member
Jul 20, 2006
77
0
0
hiiiiiii

hiiiiiii machanzla mata one chandani hettiararchchi ge "Adarey Adarey
raththaran adarey"
song eka plz..........
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
කොච්චර කාලයක් හෙව්වද?:lol:

ඟඟට ඉවුරක් සේ-නන්දා මාලනී
gangata iwurak se-nanda malani

Hamme.... tika dawasaka indala hoyanawa... Thanks a lot Shammee... Obe watina sewaya ithaa agaya karanawa ....
3.gif
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    hiiiiiii machanzla mata one chandani hettiararchchi ge "Adarey Adarey
    raththaran adarey"
    song eka plz..........
    Bro. sure ekatama me song eke mulada?

    Nathinam Shanika Wanigasekara ge

    Nil Ahas thalen Ran Ira Mala Dilisena paye
    Wahi walakulak avidin sanda bodakala raye
    oba sanga vilama yanna giya heenayak wage
    mata ithiri kale kandula aadare
    aadare aadare raththaran aadare mata ithiri kale kandula aadare

    Me song ekada hoyanne...:)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    14mrt40.gif

    Posts 3000
    අපේ මේ මහ ගෙදර වෙනුවෙන් ඔබ කරන කැපවීම....වටිනා අදහස්.....දිරිගැන්වීම්..........මේ සියල්ලම ගොඩක් වටිනවා..... වචනයෙනයෙන් කියලා නිම කරන්න බැහැ....මග පෙන්වමින් බාධක මැද....තව දිගු කලක් ඉදිරියට යන්නට...අප සොයුරු සොයුරියන්ට.....සොහොයුරෙක් පියෙක් ලෙසින්....හද පිරි සුභ පැතුම් රොන් අයියට....!!!!!

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    k99tlt.gif

    Posts 1000

    ඉතා දුර්ලභ ගීත ලබාදෙමින් ඔබ දක්වන මේ සහයෝගයට ගොඩාක් පින්...ඔබට ගොඩාක් ස්තූතියි සහෝ. දිගු ගමනකට සුභ පැතුම් ඔබට.....ninenet9
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ලස්සනම සිංදුවක් .... මේක ගායනා කරන්නේ කවුද කියලා දන්නේ නම් නෑ...... අන්න බලන් ඉදිකඩ ලඟ සිංදුවට ටිකක් සමානයි වගේ.....


    ගල් කූ‍රෙන් සටන් වැදිලා


    සංසාරේ බවේ - දුකා ශ්‍රී සෑසි දෙසු මෙසේ
    දුක සැප දෙක නිති පෙරලේ - රිය සක ලෙස ලෝ කුහරේ
    Sansare Bawe Duka

    මයිකල් පීරිස්ගේ මුල් හඩ


    පසක්කොට ඇති සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා
    කෙලෙස් නේරංජාව තරණය කලේ අප මහා බෝසතා
    Pasak Kota Athi - Gunadasa Kapuge


    ගුණදාස කපුගේ මහතාගේ මුල් හඩ
    (විකෘති නොකළ ගීතයක්)




    බුදුන් වැඩිය මේ රුවන් පොළොව මත
    යළි දිනකදී මා ඉපදේවා
    බුදු හඩ බුදු බණ - බුදු බණ බුදු හඩ
    නොඅඩුව ලොවට ඇසේවා

    Budun Wediya - Dharmadasa & Latha Walpola


    ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල


    වතුසුදු අරලිය ගසක පිපෙනවා
    පිච්ච රෝස මල් වැලක පි‍පෙනවා
    ඕලු නෙළුම් මල් විලක පිපෙනවා
    එකම වට්ටියක පන්සල් යනවා

    Wathusudu Araliya



    මීට කලින් pads අයියා දීලා තිබුන සිංදුවට වැඩිය වෙනස් එකක් .....



    පෙර ආත්මයක එක රාත්‍රියක
    මධු කුසලානේ දෙතොලේ රැදෙව්වේ ...

    මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක




    Thanks machan La
     

    *#DHI#

    Member
    Oct 22, 2008
    408
    3
    0
    My computer
    යම් සිත් වේදනාවකින් පෙලෙනවානම් ඊට විසඳුමක් අප විසින්ම සොයා ගත යුතුයි නේ.දුක දිනා ලෝකය ජය ගැනීමටයි අප මිනිසුන් වී ඉපිද සිටින්නේ.හැරත් දුක යනු නිරායාශයෙන්ම අප පසුපස හඹා එන ස්වභාවික සංසිද්ධියක්නේ. සතුට ළගා කර ගැනීමටයි අප වෙහෙසිය යුත්තේ.ඔබේ දුක් තැවුල් දුරුවී සැනසුම ළඟා වේවායි පතමි.

    ඔබ හැමගේ දිරි ගැන්වීම අපට ආශීර්වාදයක් !
    thanks shammee oyage a wachanema mata athi.obata suba angathayak......!:)
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    Me geetha deka 70's & 80's wala ithaama janapriya geetha dekak.....
    Namuth den hoya ganna amaarui.
    Thiyena kenek upload karanawa nam bohoma PIN.

    1) Namalin Dinu Liyak - Narada Disasekara with Sujatha Attanayaka
    2) Ambare Ada Netha Punsanda - Anjaleen Gunatilleke with Amarapala Soysa
     
    Me geetha deka 70's & 80's wala ithaama janapriya geetha dekak.....
    Namuth den hoya ganna amaarui.
    Thiyena kenek upload karanawa nam bohoma PIN.

    1) Namalin Dinu Liyak - Narada Disasekara with Sujatha Attanayaka
    2) Ambare Ada Netha Punsanda - Anjaleen Gunatilleke with Amarapala Soysa
    නාමලෙන් දිනූ ...සිංදුව ඉක්මනින් දෙන්නම්.අනිත් එක හොයන්න වෙයි
     
    Me geetha deka 70's & 80's wala ithaama janapriya geetha dekak.....
    Namuth den hoya ganna amaarui.
    Thiyena kenek upload karanawa nam bohoma PIN.

    1) Namalin Dinu Liyak - Narada Disasekara with Sujatha Attanayaka
    2) Ambare Ada Netha Punsanda - Anjaleen Gunatilleke with Amarapala Soysa
    Namalen Dinu Liyak - N Disasekara with S Attanayaka
    නාමලෙන් දිනූ ලියක්- නාරද දිසාසේකර සමඟ සුජාතා

     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    Namalen Dinu Liyak - N Disasekara with S Attanayaka

    නාමලෙන් දිනූ ලියක්- නාරද දිසාසේකර සමඟ සුජාතා

    Shammee, Shammee, Shammee ......

    You are doing a great service my dear sis. keep it up!

    Me sindu hoyanna hari amaarui. Parana sindu kadekin nethnam SLBC eken thamai mewa ganna puluwan.

    11.gif
     
    Status
    Not open for further replies.