Kavikarayo poddak mehe enna

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මග යනෙන විට එක් කල
    අහම්බෙන් දුටුවානෙ ඔය රුව
    හුරුබුහුටි හැගුම් මා සිත
    සිතේ නුබ දෙව් දුවක් දෝ මේ ලොව
     

    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean
    ඇය මොරටුවේ දත් ටික අගුලානේ
    රෑකට දුටුයවොතින් හෙම බය වෙනවානේ
    ඇය පිටකොටුවෙ යනනකාට පුක මරදානේ
    දුරටත් පැපොල් ලගටත් පැපොල්මනේ

    :lol::lol::lol::lol::lol:
    පට්ට
     

    blackroses

    Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    something which i wrote earlier days...

    10heminsarehorenawith.jpg


    37fantasylowaka.jpg


    38drushyamanasithuwili.jpg


    39ingiclues.jpg


    40numbasahamama.jpg


    45podawessa.jpg


    62penayamuda.jpg


    78lengathuimamanumbata.jpg


    82aadareimama.jpg
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    මග යනෙන විට එක් කල
    අහම්බෙන් දුටුවානෙ ඔය රුව
    හුරුබුහුටි හැගුම් මා සිත
    සිතේ නුබ දෙව් දුවක් දෝ මේ ලොව

    mekanm niyameta galapenawa thnx a lot man ahala balannam thnx a agn
     
    :lol:lol:
    mara illimak thami.methana inna kawikarayonta kiyala.wegak ganna hadanne......:rofl:
    (kuliyata weda karanna wei wage issarahata)

    mehemai.oya kiyana yaluwatath hithe thiyena adahas walin mona hari kiyanna puluwan wenna oni.....ekai sebea adarayak a araduma..
    kenek thawakenek diha balana widiya thawa kenekuta wenas wenna puluwan........
    eu nath ethin podi peliyak kiyala yannam......:D:D

    නෙත ගැටුනු ඔය රුවට
    මා හද වෙළුනයින් ප්‍රේමයෙන්
    අයදින්නට වූවා නිතරම
    මා පතනා දෙව් දුව නුඹමයි කියා