Kavikarayo poddak mehe enna

Shan D

Member
May 28, 2008
2,302
102
0
CMB
20729thumbnail.jpg
meya hodada hari ahinsaka patai

me matada??
bt meya Male ne :lol::lol::lol: mata nam apa:lol::lol::lol:
Oyata nam hodai..... ha ha ha ha :lol:
 

Shan D

Member
May 28, 2008
2,302
102
0
CMB
20729thumbnail.jpg
meya hodada hari ahinsaka patai

meya kellekda???:shocked::shocked::shocked:
Oyata Sure da???

me mata kellek hariyannane kolleknam hodai aiyoo me modasta 1kawath therenna he he huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

:growl::growl:modas???:growl::growl:
me halo oya hariyatama beluwada a pht ake inna kena Male or Female da Kiyala????:lol::lol::lol:
beluwe neththam dan wath balanna anee ikmanatama :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

funny.jpg


huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
tawa haiyen kiyannaaaaaaaaaaaaaaaaaaa:lol::lol::lol::lol::lol::lol:
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇය මොරටුවේ දත් ටික අගුලානේ
    රෑකට දුටුයවොතින් හෙම බය වෙනවානේ
    ඇය පිටකොටුවෙ යනනකාට පුක මරදානේ
    දුරටත් පැපොල් ලගටත් පැපොල්මනේ


    :shocked: maru 1kenagen thama kavigana ahuwe :shocked:

    මචෝ කවියෙකුට යකඩ රත්තරන් කරන්නත් කළුගල් මැණික් කරන්නත් පුළුවනි. ඔන්න එහෙනම් අහ ගනින්.

    ඇය සුර ළියකි ‍දසන් පෙළ මුතු මෙනේ
    සොදුරිය දුටු කල දෙවි ලොව මට පෙනේ
    තුරුළිය සැළෙන ලෙස ඇගෙ නිතඹ වැනේ
    දුරටත් එළෙසමයි ලගටත් ඔබ cute පනේ

     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    ඇය මොරටුවේ දත් ටික අගුලානේ
    රෑකට දුටුයවොතින් හෙම බය වෙනවානේ
    ඇය පිටකොටුවෙ යනනකාට පුක මරදානේ
    දුරටත් පැපොල් ලගටත් පැපොල්මනේ




    මචෝ කවියෙකුට යකඩ රත්තරන් කරන්නත් කළුගල් මැණික් කරන්නත් පුළුවනි. ඔන්න එහෙනම් අහ ගනින්.

    ඇය සුර ළියකි ‍දසන් පෙළ මුතු මෙනේ
    සොදුරිය දුටු කල දෙවි ලොව මට පෙනේ
    තුරුළිය සැළෙන ලෙස ඇගෙ නිතඹ වැනේ
    දුරටත් එළෙසමයි ලගටත් ඔබ cute පනේ



    He he maxsa............. Oyalanam mara waddooooooooooooo Crdz Guys
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    මග යනෙන විට එක් කල
    අහම්බෙන් දුටුවානෙ ඔය රුව
    හුරුබුහුටි හැගුම් මා සිත
    සිතේ නුබ දෙව් දුවක් දෝ මේ ලොව

    meka Thoragaththa ath........ mekata danna Bgrund1k hoyanna giyama thama epa wenne plzzzzzzzzzzz hlp me.............