බා ගත්තා ස්තුතියි!


thanx machan
© Peradina Ma Wetha - Marselin Pathirana™
© පෙරදින මා වෙත - මර්සිලින් පතිරණ™
Thanks brother... mamath me geethaya gaththa ....
මර්සලීන් පතිරණගෙපුදකල සෙනෙහස හොයා ගන්න ආසයි!
මම මේහෙට අලුතින්ම එකතු වූනේ..... මට හරි සතුටක්[/QUOTE
ඔය සතුට වියැකෙන්න නොදී හැමදාම ඔය වගේම තියාගෙන අපිත් එක්ක මේ මහගෙදර එකට දිවි ගෙවන්න කියල ඇරයුම් කරනවා හද පිරි සතුටින්...
ඔබට ජය!!
ලෝකයේ කොයි මුල්ලක සිටියත් ඔබගේ නිරවුල්,සරල, පැහැදිලි සිංහල හැසිරවීම පිළිබඳ මගේ බලවත් සතුට සහ සුබාසිරි පිලිගන්වමි.කරැණාකරලා ඔන්ලයින් ප්ලෑස් ප්ලේයර් සැකසුම වෙබ් අඩවියක්කියන්න කෝ?
නිරංජලා සරෝජනී මහත්මියගේ ලස්සනම ලස්සන මව් ගුණ ගීතයක්
මහ බෝසත් සයුරු ගෙවා කරින් වැඩමූ අම්මා
වංක ගිරියේ ඵල නෙළමින දරුවන් රැකි අම්මා
බුදුන් වදින අත් බැඳ බැඳ වඳිනෙමි මගේ අම්මා.........
බූදුන් මෙතුන් ලොව උත්තම
බුදුන් සදිසි අම්මා
(නිරංජලා සරෝජනී )
Budun Methun Lowa
Niranjala Sarojani

මර්සලීන් පතිරණගෙපුදකල සෙනෙහස හොයා ගන්න ආසයි!
මම මේහෙට අලුතින්ම එකතු වූනේ..... මට හරි සතුටක්[/QUOTE
ඔය සතුට වියැකෙන්න නොදී හැමදාම ඔය වගේම තියාගෙන අපිත් එක්ක මේ මහගෙදර එකට දිවි ගෙවන්න කියල ඇරයුම් කරනවා හද පිරි සතුටින්...
ඔබට ජය!!
ඔව් මා එසේ කරාවි. ඔබගේ සුහදත්වයට මාගේ කෘතඤ්ඤතාවය.
ලෝකයේ කොයි මුල්ලක සිටියත් ඔබගේ නිරවුල්,සරල, පැහැදිලි සිංහල හැසිරවීම පිළිබඳ මගේ බලවත් සතුට සහ සුබාසිරි පිලිගන්වමි.
මෙතන තියන එකක් බලන්න.Flash player open source ඉතා පහසුයි.
මම උත්සහ කරන්නම්. ස්තුතයි ඔබටත්.
අපේ මහගෙදර වෙනුවෙන් අපමන මෙහෙයක් ඉටුකල ශම්මී සහෝදරීට මාගේ හද පිරි සුබ පැතුම් පුද කරනව.ඉදිරියටත් මේ වෑයම කරගෙන යෑමට ශක්තිය ලැබේවා!!!!
![]()
එලකිරි එකේදි කගෙවත් පුස් වැඩ නෑ!! ශම්මී., මේ ත්රෙඩ් එකට විතරක් නෙවෙයි.... තවත් ත්රෙඩ් බොහොමයකට සේවය උපරිමයෙන්ම කරලා තියෙනවා!!
Congrats Shammee for the 1000 valuable posts...
![]()
![]()
niyamay ohoma yamu digatama ..
suba pathum...!!!
mage suba pathum shammee oya karana sewaya hugak watinawa. digatama ohoma yamu
jayawewa
වචන කීපයක් හෝ මා වෙනුවෙන් වෙන්කල ඔබ හැම දෙනාටම බොහොමත් ම ස්තුතියි.mama me sindhuwa hoya hoya hitiye hungak thanks shammee![]()

bohoma sthuthiy machan
harima lassana geethayak
Frnds,
ane mata mey song eka hoyala dennako....
"Man Kirilliyak" - by Nirosha Virajini..
Godaaaaaaaaak sthuthi aiye.....