SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

yasilady

Member
Oct 9, 2009
547
15
0
කරැණාකරලා ඔන්ලයින් ප්ලෑස් ප්ලේයර් සැකසුම වෙබ් අඩවියක්කියන්න කෝ?
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මර්සලීන් පතිරණගෙපුදකල සෙනෙහස හොයා ගන්න ආසයි!

මම මේහෙට අලුතින්ම එකතු වූනේ..... මට හරි සතුටක් :lol::lol::lol:[/QUOTE

ඔය සතුට වියැකෙන්න නොදී හැමදාම ඔය වගේම තියාගෙන අපිත් එක්ක මේ මහගෙදර එකට දිවි ගෙවන්න කියල ඇරයුම් කරනවා හද පිරි සතුටින්...

ඔබට ජය!!
 
කරැණාකරලා ඔන්ලයින් ප්ලෑස් ප්ලේයර් සැකසුම වෙබ් අඩවියක්කියන්න කෝ?
ලෝකයේ කොයි මුල්ලක සිටියත් ඔබගේ නිරවුල්,සරල, පැහැදිලි සිංහල හැසිරවීම පිළිබඳ මගේ බලවත් සතුට සහ සුබාසිරි පිලිගන්වමි.
මෙතන තියන එකක් බලන්න.Flash player open source ඉතා පහසුයි.

Jan 15, 2009
9,238
368
0
නිරංජලා සරෝජනී මහත්මිය‍ගේ ලස්සනම ලස්සන මව් ගුණ ගීතයක්

මහ බෝසත් සයුරු ගෙවා කරින් වැඩමූ අම්මා
වංක ගිරියේ ඵල නෙළමින දරුවන් රැකි අම්මා
බුදුන් වදින අත් බැඳ බැඳ වඳිනෙමි මගේ අම්මා.........

බූදුන් මෙතුන් ලොව උත්තම
බුදුන් සදිසි අම්මා
(නිරංජලා සරෝජනී )

Budun Methun Lowa
Niranjala Sarojani

bohoma sthuthiy machan :D
harima lassana geethayak
 
yasilady

Member
Oct 9, 2009
547
15
0
කරැණාකරලා මේක බලන්න. නිවැරිදි සිංහල බැරිනම් අපි කනගාටු වෙන්න ඕනෑ. සමහර විට ඔයාල මේක දැකල ඇති දැනටමත්. මගේ බසේ වැරිදි ඇතෙත් මා නිවැරදි කරන්න පැකිලෙන්න එපා. ඔබට ස්තුති පුර්වකයි.
http://www.youtube.com/watch?v=a08W4GUBHPA&feature=related

මර්සලීන් පතිරණගෙපුදකල සෙනෙහස හොයා ගන්න ආසයි!

මම මේහෙට අලුතින්ම එකතු වූනේ..... මට හරි සතුටක් :lol::lol::lol:[/QUOTE

ඔය සතුට වියැකෙන්න නොදී හැමදාම ඔය වගේම තියාගෙන අපිත් එක්ක මේ මහගෙදර එකට දිවි ගෙවන්න කියල ඇරයුම් කරනවා හද පිරි සතුටින්...

ඔබට ජය!!

ඔව් මා එසේ කරාවි. ඔබගේ සුහදත්වයට මාගේ කෘතඤ්ඤතාවය.

ලෝකයේ කොයි මුල්ලක සිටියත් ඔබගේ නිරවුල්,සරල, පැහැදිලි සිංහල හැසිරවීම පිළිබඳ මගේ බලවත් සතුට සහ සුබාසිරි පිලිගන්වමි.
මෙතන තියන එකක් බලන්න.Flash player open source ඉතා පහසුයි.

මම උත්සහ කරන්නම්. ස්තුතයි ඔබටත්.
 
Last edited:
අපේ මහගෙදර වෙනුවෙන් අපමන මෙහෙයක් ඉටුකල ශම්මී සහෝදරීට මාගේ හද පිරි සුබ පැතුම් පුද කරනව.ඉදිරියටත් මේ වෑයම කරගෙන යෑමට ශක්තිය ලැබේවා!!!! :)

14d3dbn.gif

එලකිරි එකේදි කගෙවත් පුස් වැඩ නෑ!! ශම්මී., මේ ත්‍රෙඩ් එකට විතරක් නෙවෙයි.... තවත් ත්‍රෙඩ් බොහොමයකට සේවය උපරිමයෙන්ම කරලා තියෙනවා!!

:shocked::shocked::shocked::shocked:
Congrats Shammee for the 1000 valuable posts...

14nlc1d.jpg

156g7y1.jpg

niyamay ohoma yamu digatama ..
suba pathum...!!!

mage suba pathum shammee oya karana sewaya hugak watinawa. digatama ohoma yamu:)
jayawewa

mama me sindhuwa hoya hoya hitiye hungak thanks shammee:):):)
වචන කීපයක් හෝ මා වෙනුවෙන් වෙන්කල ඔබ හැම දෙනාටම බොහොමත් ම ස්තුතියි.:)
 
rith

Member
Feb 25, 2007
998
2
0
Frnds,
ane mata mey song eka hoyala dennako....

"Man Kirilliyak" - by Nirosha Virajini..
 
Status
Not open for further replies.