




ආදරයයි වේදනාවයි
එක කාසියක දෙපැත්තක්ලු...
ඒත්, මං දන්න විදියට
කාසියක පැති තුනක් තියෙනව...
ආදරයටයි වේදනාවටයි මැද තියෙන
හීනි දාරය...
එතකොට ඒක මොකක්ද...???

























හ්ම්ම්...ඒකත් ඇත්ත තමයි...ස්තුතියි යාළුවා...eka tama machan "WISWASAYA" oya dekama rada pawatinne oya dare nisa tama! nice thought!


Mama hitanne eka " Sathuta "
adare vidina kenatath...adare nisa wedanawa vidina kenatath labena punchima punchi deya thama Sathuta![]()
ඔව්...ඒකත් ඇත්ත...විරහවෙත් තියෙන්නෙ අමුතුම සතුටක් තමයි...ස්තුතියි නංගා අදහස් වලට...Mama hitanne eka " Sathuta "
adare vidina kenatath...adare nisa wedanawa vidina kenatath labena punchima punchi deya thama Sathuta![]()

ඒක ඇත්ත...මටත් වෙලාවකට හිතෙනව අවබෝධය තමයි හරියන්නෙ කියල...ඔය කියන දාරය තමයි මචන් අවබෝධය එහෙම නැත්නම් තේරුම්ගැනීම කියන එක , ඔය කියන දාරය නිසා තමයි ආදරය සහ වේදනාව කියන එක ගැටෙන්නැතිව වෙන්කරල තියෙන්නේ , ඔය දාරය නැතිනම් එතන ආදරය සහ වේදනාව ....දෙකම එක් වෙලා ගැටීමක් ඇතිවෙන්නේ

බලමු තව අයගෙ අදහසුත්...සෙට් වෙලා කිව්වේ...ekanam rasika ayyath ekka set wela visadanna ona prasnayak!!!..
a kohoma unath adarayeth wedanaweth.. foundation eka thamai a daraya..mey ahana dey anuwa nam..





danne na ahala kiyannam
ආදරයයි වේදනාවයි
එක කාසියක දෙපැත්තක්ලු...
ඒත්, මං දන්න විදියට
කාසියක පැති තුනක් තියෙනව...
ආදරයටයි වේදනාවටයි මැද තියෙන
හීනි දාරය...
එතකොට ඒක මොකක්ද...???
eka pawru walalla wenna bearida?............
ara sinduwak thiyenneth.........pawruwalallak beadala......man enawa murakawal atharin ringaa..........kiyala.....![]()


අනේ මංදා...
මැදුම් පිළිවෙත...ඔව්...මං අයියගෙ කතාව පිළිගන්නව...හැමදේම තියෙන්න ඕනෙ නිසි පදමට...ජීවිතයක් ලස්සන වෙන්නෙ එතකොට...LEMON PUFF බිස්‍කට් එකක් සරල උදාහරනයක් වශයෙන් අරගම්‍මුකෝ..
බිස්‍කට් එකේ එක පැත්‍තක් කහ පාට රසවත් ලෙමන් සාරය තවරපු කොටස..
අනිත් එක නිකන්‍ම නිකන් බිස්‍කට් එක හැබැයි අතරින් පතර යාන්‍තම් ලෙමන් සාරය එහා මෙහා ගෑවුනු....
ඔය දෙක වෙන්‍කරල කෑවට වැඩක් නෑ..දැනෙන රසය අඩුයි.. දෙකම එකට ඇලවුනු බිස්‍කට් එකෙන් එන සම්‍පුර්ණ රසය තරම් රසයක් කොහෙත්‍ම විඳින්නත් බැහැ.. ලැබෙන්නෙත් නැහැ..
ඒක හරියට ආදරයයි..වේදනාවයි එකතුවුනාම ජීවිතය ගොඩාක් දුරට පරිපුර්ණ වෙනවා වගේ...එකක් තිබුනට මදි එතන තව මොනව හරි අඩුයි වගේ..
ඔය දෙක මැද්දේ මං නම් දැඩිව විශ්‍වාශ කරන්නේ තිබිය යුත්තේ හා අනුගමනය කල යුතු වන්නේ "මැදුම් පිලිවෙත හෙවත් මධ්‍යම ප්‍රතිපදාවයි"...
ඔය කියන මැදුම් පිලිවෙතට අවබෝධය...විශ්‍වාශය..සතුට... පමන දැන කල යුතු මුදල් ඉපයීම හා පරිහරනය... ලොකු ලොකු බලාපොරොත්‍තු නොතබා ගැනීම ඔය එකී නොකී හැම දෙයම නිසි ප්‍රමාණයට හා පදමට අඩංගු වෙන නිසා..මේවයින් එකක් විතරක් තිබිලා බැහැ..අනිත් එකට කොහෙන් හෝ රික්‍තයක් ඇති වෙන නිසා..
ඔය ඉහත කි සියල්‍ලම මැනැවින් හසුරුවා ගත හැකි වෙනවා එකකට එකක් අඩුත් නැතිව වැඩිත් නැතිව මැදුම් පිලිවෙත අනුගමනය කිරීම තුලින්....
මල්‍ලි බොහොම හොඳ නිර්‍මානයක් සමඟම අපේ මොල හා ද්‍වන්‍ධ සටනකට ආරාධනාවක් කරලා තියෙන්නෙ...
මල්‍ලිට ජය..තව ලියන්න.....
