SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Thankz..............


    Amila Sadawe - Henry kaldera


    Thath thath thath - Henry kaldera


    :cool::cool:


    Mokada nago - Henry kaldera


    :cool::cool:

    මේකද පැටියාගේ අළුත්ම සිංදුව:D
    වැඩේ නැගලා යනවා වගේ:)

    සඳකට තහනම් අහසින් බැස යන්න-නාමල්
    sandakata thahanam -namal


    Aayubowan sema denaatama ....

    T M Jararathna mahatthayage janapriya geethayak denna hithuwa.

    Thaman gatha karapu Madhu Samaye, ema Sundara Mohotha ..... kaalekata passe aayeth mathak karala rasa vindina kenek ....

    "Obagei magei ... Hada Mandiren...
    Nega Aa sware .... Ek vu Dine ..... Sihiwenawa ...."

    "Oba ma deneth... Ma obe deneth...
    Ek vee welii ... Senehasa sevu ...."

    Download Song: http://www.mediafire.com/download.php?jyzzlzyyymg

    Lyrics: http://www.sinhalalyrics.com/lyrics/lyricsDisplay.php?id=605&idx=12141419981




    ගීයක් විය-මාලනී බුලත්සිංහල
    geeyak viya oba-malani bulathsinhala


    -------------------------------------------------------------------------------------------------- Jagath Wickramasinghe - Isuru Kodewwe
    http://www.mediafire.com/download.php?uuggnmyitww

    ------------------------------------------------------------------------------------------------------------ Jagath Wickramasinghe - Sagara tharanga
    http://www.mediafire.com/?meyjim3inmz

    ------------------------------------------------------------------------------------------------------- Jagath Wickramasinghe - Obath Mamath
    http://www.mediafire.com/?mnzwnlnqjcn
    :):)

    මේක හොදයිද බලන්න(NORMAL MUSIC)

    පෙනුන සුව දසුන්-හෙන්රි කල්දේරා
    PENUNA SUWA DASUN-HENRI KALDERA




    liyawennethi peana wage-kingsli peiris
    ලියවෙන්නැති පෑන වගේ-කිංස්ලි පීරිස්







    <<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<>>>>>>>>>>>>>>>>>>>>>>>>>

    මේ සිංදු ඔක්කොම මම ගත්තා

    ඔයාල හැමෝටම බොහොම ස්තූතීයි!


    THANKS.....................!



    whiter.jpg
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    උරේෂා ගයන "සඳ සාවී හැඬුවාට" quality හොඳ ගීතයක් තියන කෙනෙක් දෙන්න.(මා සතුව ඇති ගීතය quality තරමක් අඩුයි)


    Inna dennam
     
    චන්දන මං ඔබට බෙහෙවින් කෘතඥ වෙනවා, ගීතයට.
    මේ album එකේ නේද මේ ගීත ටික තියෙන්නේ.
    1-මේ අවසන් හසුන මගේ(හිංදි තනුව)
    2-අශෝකමාලා මමයි . (හිංදි තනුව)
    3-ඒ රෑ සිහින මල්යායේ
    4-දෙය්යනේ ඇයි මට විතරක්
    5-ආලවන්න නුඹෙ ඇස්
    මිඩියා අය්ය ලඟ නම් මේ ටික ස්ථිරවම තිබෙන බව දන්නවා.:yes:තිබේනම් ඒ ගීත ටිකත් පුද්ගලිකව හෝ මට ‍ලබා දෙනවාද?මටත් මගේ හොඳම මිතුරියකගෙත් කැමති ගායිකාවන් ගෙන් කෙනෙක් උරේෂා.
    ඒ සමඟ යතුරත් එවන්න.:D නැවතත් ස්තුතියි.
     
    Last edited:

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    විජයගේ දඟගෙයි දඩුවම් මුල් පිටපතක් තියෙයිද?
     

    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    Mata Mee Sinduwa Hoyala denna puluwanda.. Amaradewa Master ge Meewitha Wana Mihira Sadu kiyana song eka.
     

    rith

    Member
    Feb 25, 2007
    998
    2
    0
    Hello Frnds,,,,, Good Morning to you All......

    Hindi Songs walata hadapu sinhala songs thiyenawanam dennako.....

    example...

    Hindi: Jo wa da kiya tho - Sinhala: Saman Mal Piyalle, (honda welawata ma gawa mey song ekath naha)......:-)

    Ane....ko mey kastiya.. kauruth nathdo............mey wage songs gana kauruth dont know da?:(
     
    Ane....ko mey kastiya.. kauruth nathdo............mey wage songs gana kauruth dont know da?:(

    Yeah.. I can READ / WRITE / SPEAK sinhala....what does it has to do with the request that i've made......
    හරි එහෙම නං මේ ත්‍රෙඩ් එකේ පරණ පිටු ටිකක් බලන්න.ජෝතිගේ සිංදු-කිත්සිරි-මිල්ටන්-සුජාතා-ඇතුළු අපුමාණ ගී තොගයක්ම තියනවා,හිංදි තනුවලට ගැයුන.
    සොයා ගන්න අපහසු නම් ආයෙත් උදව්වක් කරන්නම්.මොකද ඒවා නැවත නැවත පලකරන පුරුද්දක් මෙතන නෑ.පුචි රවුමක් දාල බලන්න.
     
    විජයගේ දඟගෙයි දඩුවම් මුල් පිටපතක් තියෙයිද?
    මේක මුල් පිටපත ම කියල කියන්න දන්නෙ නෑ.නමුත් නවීකරණය නොකල ගීයක්. අහල බලන්න.rapidshare එකෙන් කලකට පෙර ගත් එකක්.පරණ DVD එකක තිබිල හොයා ගත්තෙ.ඒ පුරුක දැන් අක්‍රීයයි.
    දඟගෙයි දඩුවම්-විජය
    danga geyi danduwam-vijaya

     
    anybody got "maa hada salena gee handa mumuna" pls? singers are shirly and malani bulathshinhala i guess...thanks in advance.
    :(සිංදුව දෙන්න පුළුවන් රෑ 8න් පස්සෙ ගෙදර ගියාම.සමහර විට ඊට පෙර අපේ කෙනෙක්ගෙන් ලැබෙන්න පුළුවන්.:yes:







     
    Status
    Not open for further replies.