SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Oct 10, 2008
669
14
0
Everyone Visit To www.Arawamewa.com For New Songs, Videos, Pictures, Forum, Phone Themes & Many More :cool:
new_logo.jpg
 
serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    අපේ කට්ටිය කරපු උතුම් සේවයන් දිහා බලනකොට මට "මම මොනවද කරල තියෙන්නේ" කියලත් හිතෙනවා!!
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    මෙන්න අපේ රණවිරු අරමුදල පරිත්‍යාග කිරීමේ උත්සවයේ අළුත්ම තොරතුරු..

    මා මේ දැන් චන්දනගේ(noone) ගෙදර හා දුරකථනයෙන් සම්බන්ධ වුනා...

    මට පසුබිමින් ඇහුනේ මඟුල් ගෙදරක තිබෙන කඩිසර කමක්...උස් සිනා හඬ...කෑම පිඟන් එහා මෙහා ගැටෙන හඬ...සිහින් සංගීත රාවය...

    ඔක්කොම ප්‍රීතියෙන් අල්ලාප සල්ලාපයේ යෙදී ඉන්නා උත්සවකාරී පරිසරය...එකිනෙකා එකිනෙකාව අඳුනාගනිමින් ජීවිතයේ ප්‍රථම වතාවට මෙතෙක් නොදුටු අළුත්ම මිතුරු සමාගමක් හා එක්වීම...ආ ගිය තොරතුරු...සැප දුක් විමසීම...

    ආබාධිත සෙබලා කතා කරගන්න බැරි වුවත් මා සමඟ ඉතා අපහසුවෙන් වචන ගොත ගසමින් කථා කලා..ඔහු අපි ඔක්කොටම පින් දුන්නේ අඬ අඬා.. කථා කරගන්න බැරිව මහත් සේ සංවේදි වු ඔහු රිසිවරය ඔහුව ඇහැක් මෙන් බලා කියා ගන්නා ඔහුගේ දයාබර බිරිඳට දුන්නා..දයාබර බිරිඳත් අපි ඔක්කෝටම පින් දුන්නේ ඇඬු කඳුලින් යුතුව....

    මේ අවස්ථාවට සජිවීව සහභාගි වෙමින් සිටි ශීවන්ත....සඳුන්...ගිහාන්...චන්දන..නිශාන්...නුවන්ට් ඉතා හැඟීම්බර මොහොතකට පත්වූ අවස්ථාවක් ලෙසයි මට එම අවස්ථාව හඳුන්වන්න පුළුවන් වෙන්නේ..

    ඊට හේතුව මම ඒ හැම කෙනෙක් සමඟම වචන කීපයක් කථා කරද්දී ඔවුන්ගේ හඬෙත් එවැනිම ශෝකීය රාවයක් මුසුවී තිබුන නිසා..

    මටත් නොදැනිම මගේ ඇස් දෙකෙනුත් බේරුනා ශීතල කඳුලු කැට කීපයක්...ඒ වාවගන්න බැරි සතුටට...

    අපි කරපු මේ උදාර පිංකම ගැන හිතල....

    සියල්ලන්ටම මෙම පින් අත් වේවා!!

    aththamai ron aiyya egana mathak karana kotath harima sathutak hithata danenne. e ranawiru sahodarayagen ape jeevitheta ganna puluwan adarsha bohomai.
    me wadeta sahayogaya dunna hamotama bohoma pin. e gana wachana walin wisthara karanna ba :):):)
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අමකර සුරවි සරින් - ඩබ්.ප්‍රේමරත්න
    Amakara SUravi Sarin - W. Premaratne

    කෙකටිය යායේ - චන්ද්‍රලේඛා පෙරේරා
    Kekatiya Yaye - Chandralekha Perera

    thank u mey sindu dekata :)

    "බාර දුන්න දේ ඒ වගේ කලා"....

    අපේ රණවිරු අරමුදල විසින් එකතු කරන ලද රුපියල් ලක්ෂයක චෙක් පත ඔක්තෝම්බර් 17 වෙනි සෙනසුරාදා ආබාධිත සෙබලාට නිල වශයෙන් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව එම කාර්ය භාරය ඊයේ දිනයෙන් නිමාවු වග මෙයින් සතුටින් අප හූයේ සැම දෙනා වෙත දන්වා සිටිමි......

    නොවැළැක්විය හේතුන් මත එම උත්සවයට සහභාගී වන්නට නොහැකිවු අයටත් හා අනෙකුත් අපේ හූයේ සියලුම සහෝදර සහෝදරියනුත් වෙනුවෙන් එම උත්සවයේදී ගන්නා ලද ජායාරූපවලින් සමහරක් මෙසේ පල කර සිටිමි....

    මෙම පුණ්‍යකර්මය සාක්ෂාත් කර ගන්නට අපට අත හිත දුන් හැමෝටමත්..හූයේ අනෙක් සියලුම දෙනාටත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගී.. සතුටින් පිරි ජීවිතවලට හේතු වාසනා වේවා!!

    මා මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතු කීප දෙනෙක්ම ඉන්නවා... එ අයත් තිරයට පිටුපසින් සිට විවිධ වු බැරැරුම් භූමිකාවන් රැසක් විශිෂ්ඨ ලෙස රඟ දක්වපු පිරිසක්... සඳුන්ගේ අම්මා ...චන්දනගේ අම්මා ඇතුලු පවුලේ සියලු දෙනා ඒවගේම nuwant මල්ලිගේ අම්මාවත්...ඒ අයත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගි වේවා!!

    ඒ එක්කම මට කොහෙත්ම අමතක කරන්න බැහැ අපේ සෙන්පතියන් සතරදෙනා සඳුන්, ගිහාන්, චන්දන සහ නිශාන් ..

    ඒ එක්කම ගමන් වියදම් වලට තම ස්ව කැමැත්තෙන් අමතර මුදල් යොදවමින් තවත් විශාල හිඩැසක් පිරවූ teardrop නංගී.. වගකීම් රැසක් බලෙන්ම තම පිට පටවා ගනිමින් අපි පිටුපස සිට අප දිරිගැන්වු හොඳ හදවතක් ඇති හිත හොඳ නංගියෙක් teardrop නංගි...
    ඔබ සියලු දෙනා මතු ජාති ජාතිත් මගේම සහෝදර සහෝදරියන්ම වේවා!!

    ගොඩක් සතුටුයි වැඩේ සාර්ථකව කරගන්න ලැබීම ගැන. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරපු රොන් අය්ය ඇතුලු පිරිසට මගේ ස්තූතිය :)
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    මෙච්චර කාලයක් අකුරු ගැලපීමෙන්
    එක් වූ ඔබ අප මෙසේ සොයුරන් විලසින්
    එකට එක්වී.......
    බස් තෙපලන්න ලැබීම කවර වූ වාසනාවක්ද
    අදහා ගනු බැරිය තවමත් සිහිනයක්ද මෙය

    කොනිත්තා සිහි එලව ගන්නට බැරිය
    මන්ද........
    සෙනෙහසින් පිරුනු සහෝදරයන් මාගේ අත් අල්ලාගෙනය
    අත් හරින්නට නොහැගේ ඔවුන්ගේ අත්
    ඒ කිමද......
    සිහිනයක්ද යතාර්තයක්ද සොයනවාට වඩා
    අත් අල්ලා සිටින මිතුදම අගනේය

    (Kindly note that this is not a poem
    This is just a few words that my heart asked to type down)

    :)ubala wage hitha honda yaluwo prisak adunganna labeema eye dawse sathuta thawath wadi una
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    "බාර දුන්න දේ ඒ වගේ කලා"....

    අපේ රණවිරු අරමුදල විසින් එකතු කරන ලද රුපියල් ලක්ෂයක චෙක් පත ඔක්තෝම්බර් 17 වෙනි සෙනසුරාදා ආබාධිත සෙබලාට නිල වශයෙන් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව එම කාර්ය භාරය ඊයේ දිනයෙන් නිමාවු වග මෙයින් සතුටින් අප හූයේ සැම දෙනා වෙත දන්වා සිටිමි......

    නොවැළැක්විය හේතුන් මත එම උත්සවයට සහභාගී වන්නට නොහැකිවු අයටත් හා අනෙකුත් අපේ හූයේ සියලුම සහෝදර සහෝදරියනුත් වෙනුවෙන් එම උත්සවයේදී ගන්නා ලද ජායාරූපවලින් සමහරක් මෙසේ පල කර සිටිමි....

    ජායාරූපයේ වමේ සිට දකුණට:

    ශිවන්ත..ගිහාන්(athal)..චන්දන(noone)..නිශාන්(coolnishan)..
    සෙබලා(ඇස් නොපෙනීම නිසා සවි කර ඇති බොරු ඇස් වසා ගැනීමට කලු කන්නාඩි පැළැඳ සිටින අතර අහිමි වූ පාද වෙනුවට කෘතිම පාද සවි කොට ඇත) හා ඔහුගේ බිරිඳ... සඳුන්

    අවසාන ජායාරූපයේ දකුණු කෙලවරේම සිටින්නේ අපේ nuwant මල්ලියායි..

    මෙම පුණ්‍යකර්මය සාක්ෂාත් කර ගන්නට අපට අත හිත දුන් හැමෝටමත්..හූයේ අනෙක් සියලුම දෙනාටත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගී.. සතුටින් පිරි ජීවිතවලට හේතු වාසනා වේවා!!

    මා මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතු කීප දෙනෙක්ම ඉන්නවා... එ අයත් තිරයට පිටුපසින් සිට විවිධ වු බැරැරුම් භූමිකාවන් රැසක් විශිෂ්ඨ ලෙස රඟ දක්වපු පිරිසක්... සඳුන්ගේ අම්මා ...චන්දනගේ අම්මා ඇතුලු පවුලේ සියලු දෙනා ඒවගේම nuwant මල්ලිගේ අම්මාවත්...ඒ අයත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගි වේවා!!

    ඒ එක්කම මට කොහෙත්ම අමතක කරන්න බැහැ අපේ සෙන්පතියන් සතරදෙනා සඳුන්, ගිහාන්, චන්දන සහ නිශාන් ..

    ඒ එක්කම ගමන් වියදම් වලට තම ස්ව කැමැත්තෙන් අමතර මුදල් යොදවමින් තවත් විශාල හිඩැසක් පිරවූ teardrop නංගී.. වගකීම් රැසක් බලෙන්ම තම පිට පටවා ගනිමින් අපි පිටුපස සිට අප දිරිගැන්වු හොඳ හදවතක් ඇති හිත හොඳ නංගියෙක් teardrop නංගි...
    ඔබ සියලු දෙනා මතු ජාති ජාතිත් මගේම සහෝදර සහෝදරියන්ම වේවා!!

    dscn0244.jpg

    dscn0240o.jpg
    dscn0242pw.jpg
    dscn0243.jpg
    dscn0246l.jpg

    chandanage amma , nangi athulu gedara siyalu denatath bohoma pin apita karapu sangraha walata
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    ඇත්තටම හරිම සතුටක් දැනෙනවා අයියෙ ඒ ගැන මතක් වෙනකොටත්. මෙම සත්ක්‍රියාවට නන් අයුරින් උදව් කරපු හැමදෙනාටම ගොඩක් පිං.
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ඇත්තටම හරිම සතුටක් දැනෙනවා අයියෙ ඒ ගැන මතක් වෙනකොටත්. මෙම සත්ක්‍රියාවට නන් අයුරින් උදව් කරපු හැමදෙනාටම ගොඩක් පිං.

    අගය කරමි ඔබ සේවය කෙදිනකවත් නොමියෙන එකමුතුව!!!
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "බාර දුන්න දේ ඒ වගේ කලා"....

    අපේ රණවිරු අරමුදල විසින් එකතු කරන ලද රුපියල් ලක්ෂයක චෙක් පත ඔක්තෝම්බර් 17 වෙනි සෙනසුරාදා ආබාධිත සෙබලාට නිල වශයෙන් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව එම කාර්ය භාරය ඊයේ දිනයෙන් නිමාවු වග මෙයින් සතුටින් අප හූයේ සැම දෙනා වෙත දන්වා සිටිමි......

    නොවැළැක්විය හේතුන් මත එම උත්සවයට සහභාගී වන්නට නොහැකිවු අයටත් හා අනෙකුත් අපේ හූයේ සියලුම සහෝදර සහෝදරියනුත් වෙනුවෙන් එම උත්සවයේදී ගන්නා ලද ජායාරූපවලින් සමහරක් මෙසේ පල කර සිටිමි....

    ජායාරූපයේ වමේ සිට දකුණට:

    ශිවන්ත..ගිහාන්(athal)..චන්දන(noone)..නිශාන්(coolnishan)..
    සෙබලා(ඇස් නොපෙනීම නිසා සවි කර ඇති බොරු ඇස් වසා ගැනීමට කලු කන්නාඩි පැළැඳ සිටින අතර අහිමි වූ පාද වෙනුවට කෘතිම පාද සවි කොට ඇත) හා ඔහුගේ බිරිඳ... සඳුන්

    අවසාන ජායාරූපයේ දකුණු කෙලවරේම සිටින්නේ අපේ nuwant මල්ලියායි..

    මෙම පුණ්‍යකර්මය සාක්ෂාත් කර ගන්නට අපට අත හිත දුන් හැමෝටමත්..හූයේ අනෙක් සියලුම දෙනාටත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගී.. සතුටින් පිරි ජීවිතවලට හේතු වාසනා වේවා!!

    මා මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතු කීප දෙනෙක්ම ඉන්නවා... එ අයත් තිරයට පිටුපසින් සිට විවිධ වු බැරැරුම් භූමිකාවන් රැසක් විශිෂ්ඨ ලෙස රඟ දක්වපු පිරිසක්... සඳුන්ගේ අම්මා ...චන්දනගේ අම්මා ඇතුලු පවුලේ සියලු දෙනා ඒවගේම nuwant මල්ලිගේ අම්මාවත්...ඒ අයත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගි වේවා!!

    ඒ එක්කම මට කොහෙත්ම අමතක කරන්න බැහැ අපේ සෙන්පතියන් සතරදෙනා සඳුන්, ගිහාන්, චන්දන සහ නිශාන් ..

    ඒ එක්කම ගමන් වියදම් වලට තම ස්ව කැමැත්තෙන් අමතර මුදල් යොදවමින් තවත් විශාල හිඩැසක් පිරවූ teardrop නංගී.. වගකීම් රැසක් බලෙන්ම තම පිට පටවා ගනිමින් අපි පිටුපස සිට අප දිරිගැන්වු හොඳ හදවතක් ඇති හිත හොඳ නංගියෙක් teardrop නංගි...
    ඔබ සියලු දෙනා මතු ජාති ජාතිත් මගේම සහෝදර සහෝදරියන්ම වේවා!!

    මේ පුණ්‍ය කර්මයට සහභාගී වූ සියලු දෙනාට මෙවන් පිං කටයුතු ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි මම පතනවා! බුදු සරණයි!!!

    buddhismsymbolthumb3251.jpg

    %
     
    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    "බාර දුන්න දේ ඒ වගේ කලා"....

    අපේ රණවිරු අරමුදල විසින් එකතු කරන ලද රුපියල් ලක්ෂයක චෙක් පත ඔක්තෝම්බර් 17 වෙනි සෙනසුරාදා ආබාධිත සෙබලාට නිල වශයෙන් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව එම කාර්ය භාරය ඊයේ දිනයෙන් නිමාවු වග මෙයින් සතුටින් අප හූයේ සැම දෙනා වෙත දන්වා සිටිමි......

    නොවැළැක්විය හේතුන් මත එම උත්සවයට සහභාගී වන්නට නොහැකිවු අයටත් හා අනෙකුත් අපේ හූයේ සියලුම සහෝදර සහෝදරියනුත් වෙනුවෙන් එම උත්සවයේදී ගන්නා ලද ජායාරූපවලින් සමහරක් මෙසේ පල කර සිටිමි....

    ජායාරූපයේ වමේ සිට දකුණට:

    ශිවන්ත..ගිහාන්(athal)..චන්දන(noone)..නිශාන්(coolnishan)..
    සෙබලා(ඇස් නොපෙනීම නිසා සවි කර ඇති බොරු ඇස් වසා ගැනීමට කලු කන්නාඩි පැළැඳ සිටින අතර අහිමි වූ පාද වෙනුවට කෘතිම පාද සවි කොට ඇත) හා ඔහුගේ බිරිඳ... සඳුන්

    අවසාන ජායාරූපයේ දකුණු කෙලවරේම සිටින්නේ අපේ nuwant මල්ලියායි..

    මෙම පුණ්‍යකර්මය සාක්ෂාත් කර ගන්නට අපට අත හිත දුන් හැමෝටමත්..හූයේ අනෙක් සියලුම දෙනාටත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගී.. සතුටින් පිරි ජීවිතවලට හේතු වාසනා වේවා!!

    මා මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතු කීප දෙනෙක්ම ඉන්නවා... එ අයත් තිරයට පිටුපසින් සිට විවිධ වු බැරැරුම් භූමිකාවන් රැසක් විශිෂ්ඨ ලෙස රඟ දක්වපු පිරිසක්... සඳුන්ගේ අම්මා ...චන්දනගේ අම්මා ඇතුලු පවුලේ සියලු දෙනා ඒවගේම nuwant මල්ලිගේ අම්මාවත්...ඒ අයත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගි වේවා!!

    ඒ එක්කම මට කොහෙත්ම අමතක කරන්න බැහැ අපේ සෙන්පතියන් සතරදෙනා සඳුන්, ගිහාන්, චන්දන සහ නිශාන් ..

    ඒ එක්කම ගමන් වියදම් වලට තම ස්ව කැමැත්තෙන් අමතර මුදල් යොදවමින් තවත් විශාල හිඩැසක් පිරවූ teardrop නංගී.. වගකීම් රැසක් බලෙන්ම තම පිට පටවා ගනිමින් අපි පිටුපස සිට අප දිරිගැන්වු හොඳ හදවතක් ඇති හිත හොඳ නංගියෙක් teardrop නංගි...
    ඔබ සියලු දෙනා මතු ජාති ජාතිත් මගේම සහෝදර සහෝදරියන්ම වේවා!!

    dscn0244.jpg

    dscn0240o.jpg
    dscn0242pw.jpg
    dscn0243.jpg
    dscn0246l.jpg

    :shocked::shocked::shocked::shocked::shocked:
    GREAT WORK GUYS!!!!!!!!!!!!!!
    Mama hitanna EK eka thulin una uthumma wade meka wenna athi.......
    Mehi mularambakaya wana Ron Ayya athulu mema karyayata nan ayurin sahayogaya dun siyalu denaata, Theruwan sarana labewa.....
    :yes::yes::yes::yes::yes:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    "බාර දුන්න දේ ඒ වගේ කලා"....

    අපේ රණවිරු අරමුදල විසින් එකතු කරන ලද රුපියල් ලක්ෂයක චෙක් පත ඔක්තෝම්බර් 17 වෙනි සෙනසුරාදා ආබාධිත සෙබලාට නිල වශයෙන් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව එම කාර්ය භාරය ඊයේ දිනයෙන් නිමාවු වග මෙයින් සතුටින් අප හූයේ සැම දෙනා වෙත දන්වා සිටිමි......

    නොවැළැක්විය හේතුන් මත එම උත්සවයට සහභාගී වන්නට නොහැකිවු අයටත් හා අනෙකුත් අපේ හූයේ සියලුම සහෝදර සහෝදරියනුත් වෙනුවෙන් එම උත්සවයේදී ගන්නා ලද ජායාරූපවලින් සමහරක් මෙසේ පල කර සිටිමි....

    ජායාරූපයේ වමේ සිට දකුණට:

    ශිවන්ත..ගිහාන්(athal)..චන්දන(noone)..නිශාන්(coolnishan)..
    සෙබලා(ඇස් නොපෙනීම නිසා සවි කර ඇති බොරු ඇස් වසා ගැනීමට කලු කන්නාඩි පැළැඳ සිටින අතර අහිමි වූ පාද වෙනුවට කෘතිම පාද සවි කොට ඇත) හා ඔහුගේ බිරිඳ... සඳුන්

    අවසාන ජායාරූපයේ දකුණු කෙලවරේම සිටින්නේ අපේ nuwant මල්ලියායි..

    මෙම පුණ්‍යකර්මය සාක්ෂාත් කර ගන්නට අපට අත හිත දුන් හැමෝටමත්..හූයේ අනෙක් සියලුම දෙනාටත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගී.. සතුටින් පිරි ජීවිතවලට හේතු වාසනා වේවා!!

    මා මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතු කීප දෙනෙක්ම ඉන්නවා... එ අයත් තිරයට පිටුපසින් සිට විවිධ වු බැරැරුම් භූමිකාවන් රැසක් විශිෂ්ඨ ලෙස රඟ දක්වපු පිරිසක්... සඳුන්ගේ අම්මා ...චන්දනගේ අම්මා ඇතුලු පවුලේ සියලු දෙනා ඒවගේම nuwant මල්ලිගේ අම්මාවත්...ඒ අයත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගි වේවා!!

    ඒ එක්කම මට කොහෙත්ම අමතක කරන්න බැහැ අපේ සෙන්පතියන් සතරදෙනා සඳුන්, ගිහාන්, චන්දන සහ නිශාන් ..

    ඒ එක්කම ගමන් වියදම් වලට තම ස්ව කැමැත්තෙන් අමතර මුදල් යොදවමින් තවත් විශාල හිඩැසක් පිරවූ teardrop නංගී.. වගකීම් රැසක් බලෙන්ම තම පිට පටවා ගනිමින් අපි පිටුපස සිට අප දිරිගැන්වු හොඳ හදවතක් ඇති හිත හොඳ නංගියෙක් teardrop නංගි...
    ඔබ සියලු දෙනා මතු ජාති ජාතිත් මගේම සහෝදර සහෝදරියන්ම වේවා!!

    dscn0244.jpg

    dscn0240o.jpg
    dscn0242pw.jpg
    dscn0243.jpg
    dscn0246l.jpg

    මෙවැනි උතුම් ක්‍රියාවකට උර දුන් සහ සක්‍රීයව දායක වුනු සියලුදෙනාටත් මෙයට ආශ්‍රිර්වාද කල සියලු දෙනාටත් මගේ ප්‍රණාමය පුද කරනවා...
    මේ ක්‍රියාව පිටුපස තිබු අපේ සහෝදරයන්ගේ මහන්සියත් හා කැපවීමත් නිසා මේය සාර්ථකව අරමුණ කරා ගෙනයැමට හැකි වීම අගය කලයුත්තක්.
    මෙය ප්‍රථම හෝ අවසාන එක නොවීමට මා මෙන්ම අනිකුත් සාමාජිකයන්ද කටයුතු කරනු ඇතැයි ප්‍රාර්ථනා කරමි.
     
    waruna4me

    Member
    Jun 3, 2007
    103
    0
    0
    UK
    ඔබගේ පරිශ්‍රමය නිසා අසරණ දිවියකට ලැබුණු සැනසිල්ල, ඒ සඳහා දායක වූ ඔබ සැමගේ දිවිය පුරාම නිතොරව ම පවතිනු ඇත.

    "මනසා වෙ පසන්නෙන - භාසති වා කරොති වා
    තථොනං සුඛමංවෙති - ඡායා ව අනපායිනී"
     
    Status
    Not open for further replies.