Everyone Visit To www.Arawamewa.com For New Songs, Videos, Pictures, Forum, Phone Themes & Many More
hiiiiiiiii EK broz i need two song belong our late bayila king
M.S Fernando->>
>>2.Tikiri tikiri
please help me
බොහොම ස්තූතියි සහෝ
මමත් මේ ගීතය ගත්තා
මම මේ සිංදු ගත්තා බොහොම ස්තූතීයි!
Mamath me sindu gaththa. Yaaluwane obata sthuthiy
MACHAN AL1717 ME GEE KATADAI JOTHIGE SINDUWE PASS WORD EKA DENNA
මෙන්න අපේ රණවිරු අරමුදල පරිත්‍යාග කිරීමේ උත්සවයේ අළුත්ම තොරතුරු..
මා මේ දැන් චන්දනගේ(noone) ගෙදර හා දුරකථනයෙන් සම්බන්ධ වුනා...
මට පසුබිමින් ඇහුනේ මඟුල් ගෙදරක තිබෙන කඩිසර කමක්...උස් සිනා හඬ...කෑම පිඟන් එහා මෙහා ගැටෙන හඬ...සිහින් සංගීත රාවය...
ඔක්කොම ප්‍රීතියෙන් අල්ලාප සල්ලාපයේ යෙදී ඉන්නා උත්සවකාරී පරිසරය...එකිනෙකා එකිනෙකාව අඳුනාගනිමින් ජීවිතයේ ප්‍රථම වතාවට මෙතෙක් නොදුටු අළුත්ම මිතුරු සමාගමක් හා එක්වීම...ආ ගිය තොරතුරු...සැප දුක් විමසීම...
ආබාධිත සෙබලා කතා කරගන්න බැරි වුවත් මා සමඟ ඉතා අපහසුවෙන් වචන ගොත ගසමින් කථා කලා..ඔහු අපි ඔක්කොටම පින් දුන්නේ අඬ අඬා.. කථා කරගන්න බැරිව මහත් සේ සංවේදි වු ඔහු රිසිවරය ඔහුව ඇහැක් මෙන් බලා කියා ගන්නා ඔහුගේ දයාබර බිරිඳට දුන්නා..දයාබර බිරිඳත් අපි ඔක්කෝටම පින් දුන්නේ ඇඬු කඳුලින් යුතුව....
මේ අවස්ථාවට සජිවීව සහභාගි වෙමින් සිටි ශීවන්ත....සඳුන්...ගිහාන්...චන්දන..නිශාන්...නුවන්ට් ඉතා හැඟීම්බර මොහොතකට පත්වූ අවස්ථාවක් ලෙසයි මට එම අවස්ථාව හඳුන්වන්න පුළුවන් වෙන්නේ..
ඊට හේතුව මම ඒ හැම කෙනෙක් සමඟම වචන කීපයක් කථා කරද්දී ඔවුන්ගේ හඬෙත් එවැනිම ශෝකීය රාවයක් මුසුවී තිබුන නිසා..
මටත් නොදැනිම මගේ ඇස් දෙකෙනුත් බේරුනා ශීතල කඳුලු කැට කීපයක්...ඒ වාවගන්න බැරි සතුටට...
අපි කරපු මේ උදාර පිංකම ගැන හිතල....
සියල්ලන්ටම මෙම පින් අත් වේවා!!

"බාර දුන්න දේ ඒ වගේ කලා"....
අපේ රණවිරු අරමුදල විසින් එකතු කරන ලද රුපියල් ලක්ෂයක චෙක් පත ඔක්තෝම්බර් 17 වෙනි සෙනසුරාදා ආබාධිත සෙබලාට නිල වශයෙන් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව එම කාර්ය භාරය ඊයේ දිනයෙන් නිමාවු වග මෙයින් සතුටින් අප හූයේ සැම දෙනා වෙත දන්වා සිටිමි......
නොවැළැක්විය හේතුන් මත එම උත්සවයට සහභාගී වන්නට නොහැකිවු අයටත් හා අනෙකුත් අපේ හූයේ සියලුම සහෝදර සහෝදරියනුත් වෙනුවෙන් එම උත්සවයේදී ගන්නා ලද ජායාරූපවලින් සමහරක් මෙසේ පල කර සිටිමි....
මෙම පුණ්‍යකර්මය සාක්ෂාත් කර ගන්නට අපට අත හිත දුන් හැමෝටමත්..හූයේ අනෙක් සියලුම දෙනාටත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගී.. සතුටින් පිරි ජීවිතවලට හේතු වාසනා වේවා!!
මා මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතු කීප දෙනෙක්ම ඉන්නවා... එ අයත් තිරයට පිටුපසින් සිට විවිධ වු බැරැරුම් භූමිකාවන් රැසක් විශිෂ්ඨ ලෙස රඟ දක්වපු පිරිසක්... සඳුන්ගේ අම්මා ...චන්දනගේ අම්මා ඇතුලු පවුලේ සියලු දෙනා ඒවගේම nuwant මල්ලිගේ අම්මාවත්...ඒ අයත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගි වේවා!!
ඒ එක්කම මට කොහෙත්ම අමතක කරන්න බැහැ අපේ සෙන්පතියන් සතරදෙනා සඳුන්, ගිහාන්, චන්දන සහ නිශාන් ..
ඒ එක්කම ගමන් වියදම් වලට තම ස්ව කැමැත්තෙන් අමතර මුදල් යොදවමින් තවත් විශාල හිඩැසක් පිරවූ teardrop නංගී.. වගකීම් රැසක් බලෙන්ම තම පිට පටවා ගනිමින් අපි පිටුපස සිට අප දිරිගැන්වු හොඳ හදවතක් ඇති හිත හොඳ නංගියෙක් teardrop නංගි...
ඔබ සියලු දෙනා මතු ජාති ජාතිත් මගේම සහෝදර සහෝදරියන්ම වේවා!!

මෙච්චර කාලයක් අකුරු ගැලපීමෙන්
එක් වූ ඔබ අප මෙසේ සොයුරන් විලසින්
එකට එක්වී.......
බස් තෙපලන්න ලැබීම කවර වූ වාසනාවක්ද
අදහා ගනු බැරිය තවමත් සිහිනයක්ද මෙය
කොනිත්තා සිහි එලව ගන්නට බැරිය
මන්ද........
සෙනෙහසින් පිරුනු සහෝදරයන් මාගේ අත් අල්ලාගෙනය
අත් හරින්නට නොහැගේ ඔවුන්ගේ අත්
ඒ කිමද......
සිහිනයක්ද යතාර්තයක්ද සොයනවාට වඩා
අත් අල්ලා සිටින මිතුදම අගනේය
(Kindly note that this is not a poem
This is just a few words that my heart asked to type down)
ubala wage hitha honda yaluwo prisak adunganna labeema eye dawse sathuta thawath wadi una"බාර දුන්න දේ ඒ වගේ කලා"....
අපේ රණවිරු අරමුදල විසින් එකතු කරන ලද රුපියල් ලක්ෂයක චෙක් පත ඔක්තෝම්බර් 17 වෙනි සෙනසුරාදා ආබාධිත සෙබලාට නිල වශයෙන් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව එම කාර්ය භාරය ඊයේ දිනයෙන් නිමාවු වග මෙයින් සතුටින් අප හූයේ සැම දෙනා වෙත දන්වා සිටිමි......
නොවැළැක්විය හේතුන් මත එම උත්සවයට සහභාගී වන්නට නොහැකිවු අයටත් හා අනෙකුත් අපේ හූයේ සියලුම සහෝදර සහෝදරියනුත් වෙනුවෙන් එම උත්සවයේදී ගන්නා ලද ජායාරූපවලින් සමහරක් මෙසේ පල කර සිටිමි....
ජායාරූපයේ වමේ සිට දකුණට:
ශිවන්ත..ගිහාන්(athal)..චන්දන(noone)..නිශාන්(coolnishan)..
සෙබලා(ඇස් නොපෙනීම නිසා සවි කර ඇති බොරු ඇස් වසා ගැනීමට කලු කන්නාඩි පැළැඳ සිටින අතර අහිමි වූ පාද වෙනුවට කෘතිම පාද සවි කොට ඇත) හා ඔහුගේ බිරිඳ... සඳුන්
අවසාන ජායාරූපයේ දකුණු කෙලවරේම සිටින්නේ අපේ nuwant මල්ලියායි..
මෙම පුණ්‍යකර්මය සාක්ෂාත් කර ගන්නට අපට අත හිත දුන් හැමෝටමත්..හූයේ අනෙක් සියලුම දෙනාටත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගී.. සතුටින් පිරි ජීවිතවලට හේතු වාසනා වේවා!!
මා මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතු කීප දෙනෙක්ම ඉන්නවා... එ අයත් තිරයට පිටුපසින් සිට විවිධ වු බැරැරුම් භූමිකාවන් රැසක් විශිෂ්ඨ ලෙස රඟ දක්වපු පිරිසක්... සඳුන්ගේ අම්මා ...චන්දනගේ අම්මා ඇතුලු පවුලේ සියලු දෙනා ඒවගේම nuwant මල්ලිගේ අම්මාවත්...ඒ අයත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගි වේවා!!
ඒ එක්කම මට කොහෙත්ම අමතක කරන්න බැහැ අපේ සෙන්පතියන් සතරදෙනා සඳුන්, ගිහාන්, චන්දන සහ නිශාන් ..
ඒ එක්කම ගමන් වියදම් වලට තම ස්ව කැමැත්තෙන් අමතර මුදල් යොදවමින් තවත් විශාල හිඩැසක් පිරවූ teardrop නංගී.. වගකීම් රැසක් බලෙන්ම තම පිට පටවා ගනිමින් අපි පිටුපස සිට අප දිරිගැන්වු හොඳ හදවතක් ඇති හිත හොඳ නංගියෙක් teardrop නංගි...
ඔබ සියලු දෙනා මතු ජාති ජාතිත් මගේම සහෝදර සහෝදරියන්ම වේවා!!
![]()
![]()
අ![]()
![]()
chandanage amma , nangi athulu gedara siyalu denatath bohoma pin apita karapu sangraha walata

ඇත්තටම හරිම සතුටක් දැනෙනවා අයියෙ ඒ ගැන මතක් වෙනකොටත්. මෙම සත්ක්‍රියාවට නන් අයුරින් උදව් කරපු හැමදෙනාටම ගොඩක් පිං.

අ