ආදරය හරිම වේදනාකාරීයි යාලුවා , බැදීම් වැඩිවෙද්දි එහෙම තමයි...
අතීතය ගැන සිත්මින් සිටීමෙන් පලක් නෑ සහෝදරයා , මොකද ඒ දේවල් අපිට හරිගස්සවනවත් නැවත ගන්නවත් බෑ , ඔබ එසේ කල් ගතකලොත් ඔබ මානසික රෝගියෙකු විය හැකියි , එසේ නැතිනම් ඔබ එම තත්වයට පත් වෙමින් සිටිය හැකියි , ඒ වාගේමයි අනාගතය , ඒ ගැන සිහින දකින්නත් එපා , මොකද එම සිහින ඉටු නොවුනොත් යලිත් මානසික පීඩනයකට ලක් විය හැකියි . වර්තමානය තුල පමණක් ජීවත් වන්න , අද සාර්ථක කරගන්න , අද වැඩේ හරියටම කරන්න , එවිට අනාගතය න්ශ්චයෙන්ම සාර්ථක වනු ඇත
ඔබගේ ඊලග නිර්මාණය , ධනාත්මක එකක් වනු දැකීමයි මාගේ බලාපොරොත්තුව , ඔබට ජය