SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
Originally Posted by athal24
Yanna Kalin Songs 2k Denna Hithuwa.......
Me Song Eka Kiyanne Sanath Nandasiri Harima Lassana Song Ekak Kamathi Aya Gannako..............

බොහොම ස්තුතියි ගිහාන් සහෝදරයා මේ ලස්සන ගීතය ලබා දුන්නාට ....
3.gif
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
© Habada Adare - H.R.Jothipala™

© හැබැද ආදරේ - ඒච්.ආර්.ජෝතිපාල™



me geethaya mamath gaththa AL1717 malliye..meka request karapu shammee nangiyatath , mallitath godaak sthuthi..
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
Adaraya Awidin Hadawathata

Victor Rathnayake
මා පිදූ නොකැළැල් සිනා මල්- කොහේදෝ ඔබ ගෙන ගියේ...
ඔබේ සිහිනය තබා කඳුළින්- මගේ පෙම් පූජාසනේ....

තිබියදී තනි තාරකාවක්-එළිය දී මගේ ලෝකයේ...
පතා සිටියෙමි සරා සඳකැන්-ඔබේ සිහිලැල් ස්නේහයේ...

මා පැතූ තරිඳුන් සොරා ගෙන-මා මුළාකර ඒ රැයේ...
තිබුන ආලෝකය නිවා දා-සැඟවිලා ඔබ ඇයි ගියේ...




http://i36.tinypic.com/30vnpy8.png (http://www.mediafire.com/download.php?m0qhjvztzgt)

බොහොම ස්තුතියි සඳුන් සහෝදරයා මේ ලස්සන ගීත වලට ... වික්ටර් රත්නායක සහ නන්දා මාලනී කියන්නේ මගේ ප්‍රියතම ගායක ගායිකාවන් යුවලක්......
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
© Ganga - Rohana Bogoda™
© ගංගා - රෝහණ බොගොඩ™



මාගේ ප්‍රණාමය ඔබට AL1717 සහෝදරයා ...! ලස්සන ගීතයක්... මේ ගීතය මං ලඟ තිබුනේ නැහැ.
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
මේ ගීත දෙක ඇසළ කලුවර නාට්‍යයෙ එන ලස්සන ගීත දෙකක්. vid එකෙන් mp3 convert කරල දුන්නෙ අපේ ශිවන්ත.








බොහෝම ස්තුතියි ඔබ දෙපලටම!!!

එහෙම කිව්වට මගේ හිතට හරි මදි වගේ ... මොකද ඉතා වටිනා ගීත දෙකක් තමයි අපට ලබා දීල තියෙන්නේ...

ජැක්සන් ඇන්තනිගේ "ඇසල කලුවර" ටෙලි නාට්‍යයේ එන මෙම ලස්සන ගීත දෙකෙහි සංගීත අධ්‍යක්ෂනය කේමදාස මාස්ටර් ගේ.

උත්තර භාරතීය රාඝධාරී සංගීයේ ඉතා විරල රාඝයක් ඇසුරින් (සමාවෙන්න, මට එම රාඝය මතක නැහැ... ඒ වගේම මට ඒ පිලිබඳව ප්‍රාමාණික දැනුමක් ද නැහැ...) නිර්මානය කරන ලද විශිෂ්ට ගීතයක් ....
මම අහල තියෙනවා අමරදේව ශූරීන් වරක් ප්‍රකාශ කර තිබුනා මෙම ගීතයේ සංගීතය ගැන මෙහෙම ... "මේ මනුස්සයා කොහෙන් හොයා ගන්නයවද දන්නෙ නැහැ මේවා ... මෙය ඉන්දියාවෙත් හොයා ගැනීමට අපහසු රාඝයක්..." කියල ... ඒකෙන්ම තේරෙනවා ඇතිනේ මෙහි ඇති වැදගත්කම...

වටිනාම දෙය නම් කේමදාස මාස්ටර් කවමදාවත් උත්තර භාරතීය සංගීතය පිලිබඳව විශාරද විභාග සමත් වී නැති කෙනෙක් වීම .... ඔහු අසම සමයි .....
 
Last edited:
Jan 15, 2009
9,238
368
0
සැමදාම ඔබ‍ගේ ආශිර්වාදේ අම්මේ මගේ ඡිවිතේ
ලතා වල්පොල - අමිත් වල්පොල

මම ගොඞක් කැමති මේ ගිතය කාගේ ලග හරි තියෙනවනම් කරැනාකරලා දෙනවද

ow machan,maka thamai sinduwa mula machan


me sinduwa thiyena kenek innawanam denawada
thankz
 
Jan 15, 2009
9,238
368
0
මේ සිංදුව සමහර අයට ගැලපෙන නිසා මුර පද නොයොදා දෙන්ඩ හිතුනා.

මේ සිංදුව මෙතෙක් කල් අපේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න නොකියම සිංදු අරන් යන, එහෙම අරන් යන සිංදු තම තමන්ගේ නම් වලින් වෙනත් තැන් වල දාලා වීරයෝ වෙන, මේ සිංදු වලින් විවිධ ආකාරයේ අයුතු ප්‍රයෝජන ලබන හැමෝටම උපහාරයක් වේවා.....

ගඟ දිය බීව දනෝ ඒ ගඟ කිළිටි කළෝ
සමුදුර ඈත බලා ඉන්න ඇතී
ගඟ පිරිසිඳුව ඒය සිතී

කම් නැති මෙහෙම තමා ලෝකේ හැටී
(ජෝති / සුජාතා)

Ganga Diya Beewa Dano
H. R. Jothipala / Sujatha Aththanayake




බළමු මේ ගීතයවත් අඩුම ගානේ ගත්තා කියලා කියයිද කියලා.....
..


bohoma sthuthiy machan math gaththa :D
 

rotiya

Member
Feb 18, 2008
15,188
106
0
~> R0CKC!TY KURUN3G4L4 <~
මට කවුරු හරි දෙනවද,

දියකිදුරිය සේ සාගරේ
දොතින් ගෙන ආ ආදරේ


ඔච්චරයි මතක කියන්නේ H.R ජෝතිපාල
 
Status
Not open for further replies.