බොහෝම ස්තුතියි දීලක ... මම මේ ලස්සන ගීත දෙක ගත්තා ...
menna thawath song ekak meka kiyanne kada danne nam naha.....
song eka nam a neela warala pirala....
http://www.mediafire.com/?sharekey=6881e4879605eb266e7203eb87368129e04e75f6e8ebb871
අද පමනක් නොවේ අපට හෙටක් තියෙනවා - නන්දා මාලනී
Ada Pamanak Nove - Nanda Malani.
උදා සිහින ජාතිය නිදි කිරා වැටෙන්නේ...
උදාර කර හැඟුම් පැතුම් නැත ලියලන්නේ...

Me geethayath Jothipala Mahathmayath Sujatha Aththanayaka mahathmiyath Gayana kala harima lassana geethayak!
Geethaya awashya kenek innawanam pm karanna
නොදුටු මිතුර.ඔන්න මගෙනුත් ඔබට උපන් දින සුබ පැතුම්...![]()
දීලක මල්ලියාගේ සුබ උපන් දිනයට මගෙන් ආසිරි...සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවේවා!!
රටේ ගී පිපාසාවෙන් පෙළෙන අපේ සුවහසක් ජනතාව වෙනුවෙන් මෙසේ උපරිම සේවයක් කරන්න එදා මීට අවුරුදු ගාණකට ඉස්සර මේ සිඟිත්තා මෙලොවට බිහි කල එම ගුරු දෙමාපියන්ටත් මගේ ආචාරය...
ඔබට ජය!!



Thank u so much Sandun.. Mama me song eka gaththa.. Oyata godak pin
Menna Milton Mallawarachchi Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako.............
Enjoy..............
Password Protected
![]()












ඉස්සර මං ගිය පාසැල ඇරිලා ...
පුංචි පැටව් පෙරහැරෙ එනවා ...
හේවිසි ගහගෙන ... හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා...
අපේ රටේ තවත් විශිෂ්ට ගේය පද රචකයෙක් වන කුමාරදාස සපුතන්ත්රිගේ අතින් ලියැවුනු, රෝහණ වීරසිංහ මහතාගේ මියුරු සංගීතයට අනුව සුනිල් එදිරිසිංහයන්ගේ මියුරු හඬින් ...
ගීතය: http://www.mediafire.com/download.php?fnwolmznzyg
පද රචනාව: http://www.sinhalalyrics.com/lyrics/lyricsDisplay.php?id=571&idx=12141419981
මටත් ඉස්කෝලෙ කාලෙ මතක් වුනා .....![]()
pw








