SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
Happy B'day machoo May all Ur dreamz cum true

154bkae.jpg
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
අද පමනක් නොවේ අපට හෙටක් තියෙනවා - නන්දා මාලනී

Ada Pamanak Nove - Nanda Malani.



උදා සිහින ජාතිය නිදි කිරා වැටෙන්නේ...
උදාර කර හැඟුම් පැතුම් නැත ලියලන්නේ...




serandib_y2k සහෝදරයා ඔබට බොහෝම පිං, මේ වගේ වටිනා ගීතයක් ලබා දීම පිළිබඳව ...
මෙම ගීතය ගැන ත්‍රෙඩ් එකේ ගොඩාක් දෙනෙක් අගය කරමින් කථා කරල තිබුනා. එදාටත් වඩා අපිට දැන් මෙම ගීතය ගැලපෙනවා කියලයි මට හිතෙන්නේ..... එහෙම ගීතයක් ලබා දුන් ඔබට ස්තුතියි!
 
නිතර නෑසෙන අමරදේව ශූරීන්ගේ ගීතයක්
මෙම ගීතයට තේමාව වී ඇත්තේ ථේරී ගාථාවල එන තෙරණියකගේ කතාවයි.ඇයගේ මන්දස්මිතිය විහිදෙන සුනිල්වන් දෑසට පෙම්කල තරුණයෙකු හට තම දෑස ගළවා අතට දී ඔහුගේ සිත දමනය කල පුවතක් එහි සදහන්වේ.මෙම ගීතයෙන් කියවෙන්නේ ඔහුගේ සිතේ ඒ නිල්නුවන් කෙරේ බැඳි ආලයයි.

obe deasai obe-amaradewa

 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
happybirthdayx.jpg


දීලක මල්ලියාගේ සුබ උපන් දිනයට මගෙන් ආසිරි...සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවේවා!!

රටේ ගී පිපාසාවෙන් පෙළෙන අපේ සුවහසක් ජනතාව වෙනුවෙන් මෙසේ උපරිම සේවයක් කරන්න එදා මීට අවුරුදු ගාණකට ඉස්සර මේ සිඟිත්තා මෙලොවට බිහි කල එම ගුරු දෙමාපියන්ටත් මගේ ආචාරය...

ඔබට ජය!!
 

nwnbs

Member
happybirthdayx.jpg


දීලක මල්ලියාගේ සුබ උපන් දිනයට මගෙන් ආසිරි...සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවේවා!!

රටේ ගී පිපාසාවෙන් පෙළෙන අපේ සුවහසක් ජනතාව වෙනුවෙන් මෙසේ උපරිම සේවයක් කරන්න එදා මීට අවුරුදු ගාණකට ඉස්සර මේ සිඟිත්තා මෙලොවට බිහි කල එම ගුරු දෙමාපියන්ටත් මගේ ආචාරය...

ඔබට ජය!!
නොදුටු මිතුර.ඔන්න මගෙනුත් ඔබට උපන් දින සුබ පැතුම්...:):):)
birthdayg.gif

තෙරුවන් සරණයි...!!!
 

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
ඉස්සර මං ගිය පාසැල ඇරිලා ...
පුංචි පැටව් පෙරහැරෙ එනවා ...
හේවිසි ගහගෙන ... හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා...

අපේ රටේ තවත් විශිෂ්ට ගේය පද රචකයෙක් වන කුමාරදාස සපුතන්ත්‍රිගේ අතින් ලියැවුනු, රෝහණ වීරසිංහ මහතාගේ මියුරු සංගීතයට අනුව සුනිල් එදිරිසිංහයන්ගේ මියුරු හඬින් ...

ගීතය: http://www.mediafire.com/download.php?fnwolmznzyg

පද රචනාව: http://www.sinhalalyrics.com/lyrics/lyricsDisplay.php?id=571&idx=12141419981

මටත් ඉස්කෝලෙ කාලෙ මතක් වුනා .....
3.gif

pw


:lol::lol::lol::lol:
Onna macho, mekathath thanks kiyala baa gaththa....
:lol::lol::lol::lol::lol:
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
කලේ පැන් ඇත ...
නැවුම් රහ නැත...
මොකද මන්දා ලිඳට වූයේ .....
පුලුස්සා ගත් රොටිය කර වී ..
මොකද මන්දා ලිපට වූයේ .....
හදා ගත් ලුනු මිරිස රහ නැත ...
මොකද මන්දා දිවට වූයේ .....

සුනිල් එදිරිසිංහ
http://www.mediafire.com/download.php?oy0ygjgy1jz
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
aththa kiyannam sahodara sahodariyane,mage hithata nam harima naha...ape mahagedara PW nisaa digin digatama liyawena dewal kiyawana eka hithata mahaa peedaawak..kaageth hith noridena widiyata meka wisandaganna api balamu please..

pw ekak dameeme awashyathawayata ithaamath saadaarana hethu thiyena bawa mata therenawa..me thread ekata thamange watinaa kaalaya shrmaya kapakarala saha anekuth sampath kapakarala ekathu karana durlaba geetha, saamaajikayekuwath nowana kenek pitatha sita labaa gena, ayuthu laaba prayojana labana eke kisima sadaarana kamak naha thamai.. admin eken me thread ekata meeta wadaa aarakshaawak denneth naththam ,PW dameema harunu kota wenath pahadili wikalpayak nathi bawa mata therenawa..

pw dameema sankeerna nowana widiyata karaganna mata mehema wisandumak hithata aawa..apata barida admin gen illeemak karanna SL OLD hits mahagedara kiyana social group eka balanna puluwan saaamaajikayanta pamanak wenna security illaa ganna..ethakota geethaa wala PW eka ema socail group eke thanaka sandahan keruwoth ,pm huwamaaru karaganeemakin thorawa surakshithawa SL Old Hits mahagedara social group eke saamaajikayanta eya sankeernathaawayakin thorawa ganna puluwan..

api me gana adminta saamuuhikawa kathaa kalayuthu bawai mage hangeema... ..pm ekak magin ho wenayak widiyakin..

me mahagedara thread eka ape jeevitha walata godaak sameepa nisaa methana samaakaami bawa , nisansala bawa bindena kota eka ape hithwalata balapaanawa..api kaageth kaaryabahula jeevitha walata aswasillak wana, sanaseemak wana thanak lesin ape mahagedara rakagena aa ananyathaawaya e ayurinma rakaganimin,gee rasawindnaya thulin manasa thanpath karagannata thaman uthsaaha ganna gaman anek ayatath manasika suwaya labaadennata ida salsana eka thamai apage muulikama aramuna wiya yuththe...

ithin mahagedara mage sahodara sahodariyange bahuthara mathaya wana geetha walata PW ekak dameema kaatath hiththawulak nowan lesin, saamaakaameewa karagena yannata mama mage sahayogaya labaa denawa..maa kala yojanaawa gana hithala balala saamuuhika illeemak admin wetha yaweema gana obalaage adahas idiripath karanna please…

Oba samata theruwan saranai..
 
Last edited:
Status
Not open for further replies.