ma vali valata kauda vaga kiyanne? (you must see)

Rag eka hoda d?

  • Total voters
    44
  • Poll closed .

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura

    කැම්පස්වල ඉන්නෙ ලංකාවෙ මොළේ තියෙන එවුන් නෙවෙයි මල්ලි. ඒ ලෙවල් වලට වැඩිම ළකුණු ගත්තු එවුන්. ඔය දෙකේ ලොකු වෙනසක් තියෙනවා.
    මොළේ තියෙන අයත් ගොඩ දෙනෙක් කැම්පස් යනව තමයි. හැබැයි අපේ විභාග ක්‍රමයට පින් සිද්ද වෙන්න පස්ස ඉරාගෙන පාඩම් කරන, මේ ලෝකෙ සිද්ද වෙන්නෙ මොනවද, හැසිරෙන්න ඕනෙ කොහොමද, හොඳ නරක මොනවද කියල දන්නෙ නැති ගොන් වහන්සෙලත් සෑහෙන දෙනෙක් කැම්පස් එනවා. උන් ඉස්සෙල්ලම ඇස් ඇරල වටපිට බලන්නෙ කැම්පස් එකේදි. ඉතින් උන් දන්නෙ නෑ මනුස්සයෙක් එක්ක කතා කරන්නෙ කොහොමද, මොන විදිහෙ වචනද පාවිච්චි කරන්න හොඳ කියල. කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ කොහොමද, මිතුරු ඇසුරක් පවත්වා ගන්නෙ කොහොමද වගේ දේවල් ගැනවත් උන්ට අවබෝධයක් නෑ.
    තව පිරිසක් ඉන්නව යම් යම් හේතුන් නිසා හීනමානයෙන් පෙළෙන අය- එක්කො ගම්වල දුප්පත් පවුල් වලින් ඇවිත්; එහෙම නැත්නම් පෙනුමෙ අඩුවක්; භාෂා දැනුමෙ අඩුවක් ඔය වගේ. මං කියන්නෙ නෑ මේ දේවල් වලින් මිනිහෙක්ගෙ තත්ත්වෙ අඩු වෙනව කියල. ඒත් විශ්ව විද්‍යාලවලට එන්නෙ ලෝකෙට ගැළපෙන විදිහට ඉන්න හැටි ඉගෙන ගන්න. වඩාත් හොඳ ලෝකයක් ගොඩ නැගීම සඳහා, මානව වර්ගයාගේ ඉදිරි ගමන උදෙසා යමක් කිරීමට පුහුණුවක් ලබා ගන්න. එතකොට තමුන්ගෙ යම් අඩු පාඩුවක් තියෙනවනම් ඒක හදා ගන්නව මිස, අඩුපාඩු නැතුව ඉන්න එවුන්ට ඉරිසියාකම් කරල පලක් නෑ.
    තමුන්ට පුංචි හරි බලයක් තියෙනවනම්, ඒක අඩු බලතල සහිත කෙනෙකුට හිංසා කිරීම පිණිස යොදා ගැනීම පහත්, වනචර ගතියක්. ජ්‍යේෂ්ඨ සිසුන් නවක සිසුන්ට එරෙහිව පාවිච්චි කරන්නෙ ඒ වගේ බලයක්.
    මට අරූ මෙහෙම කරපු නිසා මං මූට මෙහෙම කරනව කියන එකේ තර්ක විද්‍යාව ගැන මං කතා කරන්න යන්නෙ නෑ. A ගෙ වැරැද්දට දඬුවම් ලැබිය යුත්තේ A මිස B නොවන බව ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් පවා දන්න කාරණයක්.
    Hitala balahan Apita campus yanna Bariune ai kiyala?
    Ethakota ubata therei Campus yanna kochchara amaruda kiyala..
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    oya katha wedak na uba kiyanawa rag eka hodai kiyala machan kaikawa hari manasikawa hari thaman wa thaman adare karana ayawa pidawata path karana wata kauda kemathida e wage thamai anith pudhgalayanwath pidawata path karana wata e aya kemathi weida :no:
    Rag eka hodai thamai.
    Ubata Matakada Nariya saha Midi pokure kathawa.
    Ubath e wage thama.
    Yako Campus yanna bari unata kamak naha. Yana eunta mole naha kiyala kiyanna epa.
    Mamath campus yana ekek nemei. Eth man kiyanne Lankawe Mole thiyenne Capus eke kiyala.
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    Reg ekata wela tiyenne eke niyama arthaya danne netiwa reg karana ekai. de wela tiyenne reg ekai deshapalanaya oya okkoma patalawagena randu wena ekai.

    hari arthayen reg karanwanm eka haodai. eka danne kapu ayama tama

    hariyata poddak Rag kalata kauruvath monavath kiyan nahane... vade thiyenne mun gahagena... maraa ganna hadana eka... e vitarak nemei .... Sabaragamuve ehema darunuvatama thiyenava.. ubala kauruvath kamathida ubala nangi kenekuta SEX rag 1k denavata nahane...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    Hitala balahan Apita campus yanna Bariune ai kiyala?
    Ethakota ubata therei Campus yanna kochchara amaruda kiyala..

    mata campos yanna beri une mama paadam nokarapu nisa , mama pothe tiyena ewa hodata padam karanama mama campos yanawa , padam kirima saha nokireema uda campos 1 tiranaya une , ane mata deyynge pihitai hodata mole thiyanwa , kohomath next year 1 japura Campos yanawa mama - external degree 1 psychology

    :lol::lol::lol:
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    මගේ පවුලේ කිසිම කෙනෙකුට අයිති සමාගමකට හෝ වියාපාරයකට ලන්කාවේ යුනි උපාදි දාරියෙක්ව රස්සාවට ගන්නේ නැහැ, ඒකට හේතුව තමයි උන් තැනක හැසිරෙන්න වත් දන්නේ නැති කම
    ekanam atta thmi Private than valata godak velaa vata Univ studnts la ganna eka dan adu velaa... Ethanath union hadala pissu natanavane... eth hamoma ehema naha.. hoda kattiyath innva...
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    Adooo 1st year applied science faculty eke rallonta campus patan gaththa gaman badu hamba wei........Mun awith masa 6k na 2nd year euntah gahanna patan arann.........

    address maru wenna denawa munta.......:angry::angry::angry:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මගේ පවුලේ කිසිම කෙනෙකුට අයිති සමාගමකට හෝ වියාපාරයකට ලන්කාවේ යුනි උපාදි දාරියෙක්ව රස්සාවට ගන්නේ නැහැ, ඒකට හේතුව තමයි උන් තැනක හැසිරෙන්න වත් දන්නේ නැති කම

    ඒක ඇත්ත. මොන වෘත්තියකදී වුණත් අපේ උපාධිධරීන්ගෙ සහ පිටරටවල ඉගෙන ගත්තු අයගෙ, එහෙම නැත්නම් වෙනත් වෘත්තිය සුදුසුකම් ලබා ගත්ත අයගෙ පැහැදිලි වෙනසක් තියෙනවා. විශේෂයෙන්ම අපේ අය අදහස් හුවමාරු කර ගන්න, අන්‍යයන්ට සවන් දෙන්න, අනෙක් අයට ගරු කරන්න දන්නෙ නැහැ. ඒ වගේම තමන් ගැන ආත්ම විශ්වාසයකුත් නැහැ. සමාජයෙ හැසිරෙන්න දන්නෙ නැහැ.

    උඹ හෙමින්ම නයා පාරකුත් ඇරිය නේද?:lol: සමාගම් කීයක් තියෙනවද?
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    Rag eka hodai thamai.
    Ubata Matakada Nariya saha Midi pokure kathawa.
    Ubath e wage thama.
    Yako Campus yanna bari unata kamak naha. Yana eunta mole naha kiyala kiyanna epa.
    Mamath campus yana ekek nemei. Eth man kiyanne Lankawe Mole thiyenne Capus eke kiyala.

    ubata kiyala wedak na ude idala pothe hitapu ekek theory karayek u pothe ugathek lankawe samaj arthika deshapalan krame hetiyata eke aulak na namuth loke piliwelata eka mahama wihiluwak
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Hitala balahan Apita campus yanna Bariune ai kiyala?
    Ethakota ubata therei Campus yanna kochchara amaruda kiyala..

    මල්ලි, මට ලංකාවෙ විශ්ව විද්‍යාලෙකින් වෛද්‍ය උපාධියක් තියෙනවා. ඒ අවුරුද්දෙ අපේ ඉස්කෝලෙන් වැඩියෙන්ම ළකුණු තිබ්බෙත් මට.

    කැම්පස් යන්න බැරි වෙන්න ප්‍රධාන හේතුව තමයි ඒ ලෙවල් විභාගෙට උවමනා පරිදි සූදානම් වෙන්නෙ නැති එක. හුඟක් දේවල් කට පාඩමෙන් දැන ගන්න ඕනෙ. ඒ වගේම අහන ප්‍රශ්නෙට අදාලව උත්තර ලියන්න දැන ගන්නත් ඕනෙ. විභාගෙ දවසෙදි හොඳ සිහි කල්පනාවෙන් ඉන්නත් ඕනෙ. මොන විදිහෙ ප්‍රශ්න අහයිද කියල දැනගෙන ඒ විදිහට ලෑස්ති වෙන අය තමයි හොඳ ළකුණු ගන්නෙ.
    අනික් ප්‍රශ්නෙ තමයි විවිධ දිස්ත්‍රික්කවලින් අවශ්‍ය අවම ළකුණු ප්‍රමාණය වෙනස් වීම. විශේෂයෙන් නගරයෙ පාසල්වලට යන අයට ගත යුතු ළකුණු ගණන ඉතා වැඩියි. ගම්වල ඉස්කෝලවල නම තියෙන ගොඩක් අය නගරෙ පන්ති වලට යන්නෙ. ඒත් ඒ අය අහු වෙන්නෙ ගමේ ළකුණු මට්ටමට.

    දැන් ඔයා කියන විදිහට කැම්පස්වල ඉන්නෙ ඔක්කොම මොළේ තියෙන අයනෙ. එතකොට ඇතුළෙම කට්ටියක් රැග් එකට විරුද්ධ වෙන්නෙ ඇයි?
     
    anna hari machan Rightly said.. Kasun0777 kivve campus yana kenekgen ahanna kiyalane... Athulema kattiyath Rag ekata virudda venna hethuvak athine..
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඒක ඇත්ත. මොන වෘත්තියකදී වුණත් අපේ උපාධිධරීන්ගෙ සහ පිටරටවල ඉගෙන ගත්තු අයගෙ, එහෙම නැත්නම් වෙනත් වෘත්තිය සුදුසුකම් ලබා ගත්ත අයගෙ පැහැදිලි වෙනසක් තියෙනවා. විශේෂයෙන්ම අපේ අය අදහස් හුවමාරු කර ගන්න, අන්‍යයන්ට සවන් දෙන්න, අනෙක් අයට ගරු කරන්න දන්නෙ නැහැ. ඒ වගේම තමන් ගැන ආත්ම විශ්වාසයකුත් නැහැ. සමාජයෙ හැසිරෙන්න දන්නෙ නැහැ.

    උඹ හෙමින්ම නයා පාරකුත් ඇරිය නේද?:lol: සමාගම් කීයක් තියෙනවද?

    ඒකනේ මචෝ අපේ පවු"ලේ" කියල මම මෙන්ශන් කලේ :lol:

    අපි නම් මුලිකවම බලන්නේ අපේ නිදහස, අපි කැමත් නැහැ වුර්තීය සමිති හදාගෙන මූලික අයිතිවාකම් දිනා ගන්න කියලා සටන් කරන උන්ට, අපේ ලග පාතම "සෙකුරිටි ෆර්ම්" එකක මාස 4 කට වගේ කලින් එතන වැඩ කරපු යුනි කොල්ලෙක් වැඩි පඩි ඉල්ලල මාරාන්තික උපවාසයක් දියත් කලා, හැබැයි වෙන වැඩකරන කිසිම කෙනෙක් ඒකට සහබාගී වුනේ නැහැ, අන්තිමට අපිට ආරන්චි වුනා පොර ජ්පුරේ නිරොගීව ඇද මත කල් ගේවන බව :lol:

    ekanam atta thmi Private than valata godak velaa vata Univ studnts la ganna eka dan adu velaa... Ethanath union hadala pissu natanavane... eth hamoma ehema naha.. hoda kattiyath innva...

    ඔව් හොද අය ඉන්නවා මචන්, ඒත් වැඩිපුරම ඉන්නේ චා පොරවල්
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    ඒකනේ මචෝ අපේ පවු"ලේ" කියල මම මෙන්ශන් කලේ :lol:

    අපි නම් මුලිකවම බලන්නේ අපේ නිදහස, අපි කැමත් නැහැ වුර්තීය සමිති හදාගෙන මූලික අයිතිවාකම් දිනා ගන්න කියලා සටන් කරන උන්ට, අපේ ලග පාතම "සෙකුරිටි ෆර්ම්" එකක මාස 4 කට වගේ කලින් එතන වැඩ කරපු යුනි කොල්ලෙක් වැඩි පඩි ඉල්ලල මාරාන්තික උපවාසයක් දියත් කලා, හැබැයි වෙන වැඩකරන කිසිම කෙනෙක් ඒකට සහබාගී වුනේ නැහැ, අන්තිමට අපිට ආරන්චි වුනා පොර ජ්පුරේ නිරොගීව ඇද මත කල් ගේවන බව :lol:
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    :shocked::shocked::shocked::shocked:
    paw ne ban un..

    eth machan munmane patan gaththe......badge meeting ekata 2nd year aiyala genawa kiyala munna moko......bale thiyenne ape athe ne.....mun badge meeting ekedi harak wage dagaluwe..... gahanawanam apita eda odiye dorawal deka wahala munta hodata denna thibuna.....api wali walata kamathi nathi nisa nikan hitiye.......

    eta passe mun ape 2nd year aiyalata art,management eun gennala gahala....... munta oni kohomahari ape faculty eka wahanna......mokada ape faculty eke wali na Rag na.....athal eke wada karagena yanna puluwanne......

    mun thama eka kanne.....
     
    Shguts

    Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3

    Well Said!!