SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
A mixed lot. Half a dozen songs ...

ජානක වික්‍රමසිංහ - සෞම්‍යවන්තියේ
http://www.mediafire.com/download.php?0x2zezq3zwm

ජයසිරි අමරසේකර - සේපාලිකා මලයි
http://www.mediafire.com/download.php?jkgzdwdcmb1

ලක්ෂ්මන් හිල්මි - බොල්පිනි වැටෙනා
http://www.mediafire.com/download.php?jmwmwgzdzao

මධුමාධව අරවින්ද - ලඹ සවන් රන් පටින්
http://www.mediafire.com/download.php?kjm3b2nijqh

ශාලිත අබේවික්‍රම - පිපුනු මලක
http://www.mediafire.com/download.php?yrmmm3zzt0z

සෝමසිරි මැදගෙදර - මුතු මුතු වැස්සේ
http://www.mediafire.com/download.php?x5mynyzlqyh


No password required.:)
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
සින්දුව දෙන්නම් ඒත් සහෝදරයා මම දැන් පල්ලි යනවා පූජාවට.... එනිසා මම ආපු ගමන් අප් කරන්නම් ඔබ වෙනුවෙන්!!



mawa amathaka wuna neda

:shocked::shocked::shocked::shocked::shocked:
 

LDS

Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    දෙවැනි වරට ඇවිත් sendspace එක හරහා මා දුන් හැම ගීතයක්ම අඩු තරමේ 10 දෙනෙක් වත්(සමහර ගීත40-දිව්‍ය ලෝකේ ළගයි පේන මානේ63) අරගෙන තියනවා.හීන් සතුටක් වගේම කළකිරීමකුත් දැනෙනවා. මම නම් ඒ ගීත වලට මුරපද දාලා නෑ.එනිසා මට ඒ ගැන කියන්න අයිතියක් නෑ.අපගේ ආදරණීය සොයුරු,සොයුරියන් කරන මේ මෙහෙවර නිසි ඇගයීමකට ලක් නොවීම සහ වාණිජ අරමුණුවලට යොදවා ගැනීම නම් ඉතා නින්දිතයි.සැබෑ නිර්මාණ ශිල්පීන්ද ගසා කන අකෘතඥ-පව්කාර ලෝකයක සාධාරණයක්-මනුස්සකමක් කවදා දකින්නදෝ.....?

    සුභ දවසක් වේවා මා මිතුර

    ඔබගේ අදහසට මම සම්පූනයෙන් එකඟයි.
    මුරපද නොයොදා ලස්සන වගෙම ඉතාමත් දුර්ලභ ගීත ලබාදෙන ඔබගේ සේවය මම ඉතා අගයකොට සලකමි. එසේම මෙම කර්තව්ය හැමොටම කල නොහැකියි.
    හිත් රිදුනානම් සමාවෙන්න.

    ඔබට ජය...!

    ස්තුතියි.

    >>LDS<<
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    NANDA MALANEE & EDWARD JAYAKODI

    SAKWALA ETERATA


    මේක ඔරිජිනල් එකමද කියල නම් දන්නෑ.මටත් යාළුවෙකුගෙ ලඟ තිබිල හම්බ උනේ...:)

    ඇයි නාවෙ මා සොයලා - රොම්ලස් පෙරේරා


    එලකිරි වෙවා මමත් ගත්තා මෙ සින්දු දෙක තැන්ක්ස් වෙවා....
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ලක්ෂ්මන් හිල්මි - බොල්පිනි වැටෙනා
    http://www.mediafire.com/download.php?jmwmwgzdzao


    Mama me sinduwa gaththa.

    Bohoma Sthuthi!




    thankpp.gif
     
    Jan 15, 2009
    9,238
    368
    0

    Mal Liyakam Randi
    Victor Rathnayake


    මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳි
    ආදර විජිණීපතින් කවුදෝ
    සිහිල් පවන් සලනා
    කියා ගන්න බැරි නුහුරු හැඟුම්
    ඔබෙ නුවන් පුරා ඇඳෙනා.......

     
    Status
    Not open for further replies.