< කාලකන්නි ආත්මය > - Kalakanni Athmaya
[FONT="]සමහර සල්ලි මත්තෙම පීනන මිනිස්සු ජීවත් වෙන්නේ ඒ මිනිස්සුන්ට ආත්මයක් නැති ගානට.....
හැදියාවක් ගැන තුට්ටුවක්වත් මායිම් නොකර හැසිරෙන ඒ වගේ මිනිස්සු ගැන මගේ තියෙන්නෙ තරහක් නෙමේ...අප්පිරියාවක්.....
(ලියවුනු විදිය සැර වැඩී වගේ නම් ......සමාවෙන්න.....)
[/FONT]

Niyamai Sis..
මොනව කියන්නද මංදා...බයත් හිතෙනෝ...