මාගේ හිතවත් සහෝදර සහෝදරියනි...
මා ටික දිනකට පෞද්ගලික හේතුවක් මත මගේ මව්බිමට පැමිණෙන නිසා මට මගේ මහගෙදරට පුරුදු පරිදි හැමදා පැමින ඔබ සැම හා කථා බහ කිරීමේ අපහසුතාවක් ඇතිවන්නට පුළුවන්.
එයට ඔබ සැම මට සමාව දෙනවා ඇතැයි මම උදක්ම සිතමි..
අවශ්‍ය දෙයක් වෙතොත් මට pm කරන්න. මට පුළුවන් හැම වෙලාවකම මම ඊට පිලිතුරු සපයන්නම්...
සැමට තෙරුවන් සරණයි....
ගොඩාක් සතුටුයි රොන් අයියේ.
අයියව අපි සාදරයෙන් අපේ මේ මාතෘ භූමියට පිළිගන්නවා.බන්දුල රුවන්පුර කියල මෑන්ස් කෙනෙක් රේගුවෙන් හොයනවා.(Black List) ටේක් කේආර්..... 


