SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මාගේ හිතවත් සහෝදර සහෝදරියනි...

    මා ටික දිනකට පෞද්ගලික හේතුවක් මත මගේ මව්බිමට පැමිණෙන නිසා මට මගේ මහගෙදරට පුරුදු පරිදි හැමදා පැමින ඔබ සැම හා කථා බහ කිරීමේ අපහසුතාවක් ඇතිවන්නට පුළුවන්.

    එයට ඔබ සැම මට සමාව දෙනවා ඇතැයි මම උදක්ම සිතමි..

    අවශ්‍ය දෙයක් වෙතොත් මට pm කරන්න. මට පුළුවන් හැම වෙලාවකම මම ඊට පිලිතුරු සපයන්නම්...

    සැමට තෙරුවන් සරණයි....

    ගොඩාක් සතුටුයි රොන් අයියේ.:) අයියව අපි සාදරයෙන් අපේ මේ මාතෘ භූමියට පිළිගන්නවා.බන්දුල රුවන්පුර කියල මෑන්ස් කෙනෙක් රේගුවෙන් හොයනවා.(Black List) ටේක් කේආර්..... :P:rofl:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගොඩාක් සතුටුයි රොන් අයියේ.:) අයියව අපි සාදරයෙන් අපේ මේ මාතෘ භූමියට පිළිගන්නවා.බන්දුල රුවන්පුර කියල මෑන්ස් කෙනෙක් රේගුවෙන් හොයනවා.(Black List) ටේක් කේආර්..... :P:rofl:

    රේගුවෙන් නම් බේරෙන්න පුළුවන්. තව තියෙනව තැන් කීපයක් මාව හොයන.. ඒවයින් බේරෙන හැටියක් තමයි මේ අහස පොලොව ගැට ගහන්න වගේ උදේ ඉඳලා කල්පනා කර කර ඉන්නේ...

    බැරිද පොඩි සහයෝගයක් දෙන්න??? සොයා බැලුවට බොහොම ස්තුතියි මල්ලියා...
     
    Last edited:

    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    මාගේ හිතවත් සහෝදර සහෝදරියනි...

    මා ටික දිනකට පෞද්ගලික හේතුවක් මත මගේ මව්බිමට පැමිණෙන නිසා මට මගේ මහගෙදරට පුරුදු පරිදි හැමදා පැමින ඔබ සැම හා කථා බහ කිරීමේ අපහසුතාවක් ඇතිවන්නට පුළුවන්.

    එයට ඔබ සැම මට සමාව දෙනවා ඇතැයි මම උදක්ම සිතමි..

    අවශ්‍ය දෙයක් වෙතොත් මට pm කරන්න. මට පුළුවන් හැම වෙලාවකම මම ඊට පිලිතුරු සපයන්නම්...

    සැමට තෙරුවන් සරණයි....

    wada katauthu sarthaka karagena ennako
     
    nwnbs

    Member
    මාගේ හිතවත් සහෝදර සහෝදරියනි...

    මා ටික දිනකට පෞද්ගලික හේතුවක් මත මගේ මව්බිමට පැමිණෙන නිසා මට මගේ මහගෙදරට පුරුදු පරිදි හැමදා පැමින ඔබ සැම හා කථා බහ කිරීමේ අපහසුතාවක් ඇතිවන්නට පුළුවන්.

    එයට ඔබ සැම මට සමාව දෙනවා ඇතැයි මම උදක්ම සිතමි..

    අවශ්‍ය දෙයක් වෙතොත් මට pm කරන්න. මට පුළුවන් හැම වෙලාවකම මම ඊට පිලිතුරු සපයන්නම්...

    සැමට තෙරුවන් සරණයි....
    හැමදේම හොඳින් නේද අයියා?
    හැමදේම හොඳින් කරගන්න ලැබේවා කියල පතනව...!!!:):):)
    ඹුදු සරණයි...!!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හැමදේම හොඳින් නේද අයියා?
    හැමදේම හොඳින් කරගන්න ලැබේවා කියල පතනව...!!!:):):)
    ඹුදු සරණයි...!!!

    ඔව් මල්ලි ඔක්කොම හොඳින්.... ඇහුවට බොහොම ස්තුතියි..බුදු සරණයි...
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    edward jaykodi nirmala ranathunga

    ai ban uba dawasak palli gihin awith dennam kiwwe edayin passe ubawa dekkath adai

    මචන් ඒක හොයාගන්න නෑ බන්.... උඹට හොඳටම ශුවර්ද ඒ දෙන්නමයි කියන්නෙ කියලා...?
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Ron aiye, hithe thiyan yana aramunu hondaakaarawa nima karagena parissamen gihin enna...Theruwan saranai!
     
    pads

    Member
    May 18, 2007
    2,935
    34
    0
    kuwait
    me sinduwa me thathwayen ho raka ganima sathutak

    mata malligen illimak karanna thiyanawa
    Nirmala Ranarhunga saha Edward kiyana "wisadumak natha lokayen samawak natha lokayen" sinduwa puluwan nam hoyala dennako

    සින්දුව දෙන්නම් ඒත් සහෝදරයා මම දැන් පල්ලි යනවා පූජාවට.... එනිසා මම ආපු ගමන් අප් කරන්නම් ඔබ වෙනුවෙන්!!

    :shocked::shocked::shocked::shocked:
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    සංගීත් නිපුන් සනත් නන්දසිරි නවතම ගීත එකතුව

    "කාල මේකුලු"

    sanathnandasiri.jpg

    thanx machan
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    මාගේ හිතවත් සහෝදර සහෝදරියනි...

    මා ටික දිනකට පෞද්ගලික හේතුවක් මත මගේ මව්බිමට පැමිණෙන නිසා මට මගේ මහගෙදරට පුරුදු පරිදි හැමදා පැමින ඔබ සැම හා කථා බහ කිරීමේ අපහසුතාවක් ඇතිවන්නට පුළුවන්.

    එයට ඔබ සැම මට සමාව දෙනවා ඇතැයි මම උදක්ම සිතමි..

    අවශ්‍ය දෙයක් වෙතොත් මට pm කරන්න. මට පුළුවන් හැම වෙලාවකම මම ඊට පිලිතුරු සපයන්නම්...

    සැමට තෙරුවන් සරණයි....

    ahannath sathutui :)
    api aniwa set wemu

    his athin ehema enna epa honde :P:lol:
     
    Status
    Not open for further replies.