lkdood and Koswatta Prayer hall incident

Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
15oxe01.gif

33mc11l.gif

2qcl5ac.gif

:(
 
Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේ වගේම ලෙඩ සුවකරන මගුලක් TNL එකෙත් යනවා
     
    hasithw007

    Member
    Mar 31, 2009
    2,656
    11
    0
    එතකොට එයාලට අසනීප වුනාම යන්නේ වැසිකිළියටද :growl::rofl: හොස්පිටල් ඕනාආආආ:no:
    eka tamai ban mama kiyanne. deiyannta kannalaw karala leda hoda wenawanam hospital mokatada??:)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    eka tamai ban mama kiyanne. deiyannta kannalaw karala leda hoda wenawanam hospital mokatada??:)
    නෑ මල්ලි මිනිස්සුන්ට අසනීප වුනොත් පල්ලිය හා පාදිලිතුමන්..පල්ලියෙ අයට අසනීප වුනොත් ඉස්පිරිතාල හා දොස්තරලා
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඩූඩ් ඔයා දන්නේ නැත්නම් කටවහන් හිටියොත් හොදයි
    ඒදාවේල කන්න නැති මින්ස්සු ඉන්න පැතිවල සල්ලි වලට
    මිනිස්සු ආගමට බන්දගන්න තැන් තියනවා
    මම දන්න පැත්තක් තියනවා රොමානු කතොලික පල්ලියක්
    සහ ඔයවගේ හොර පල්ලියක් තියනවා ඉරිදට ගිහින් බැලුවොත්
    රොමානු කතොලික පල්ලියේ කට්ටිය බොහොම ටිකයි හැබැයි
    හොර පල්ලියෙ සෙනග පිරිලා ඔවට ආධාර එන්නේ පිටරට වලින්
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඩූඩ් ඔයා දන්නේ නැත්නම් කටවහන් හිටියොත් හොදයි
    ඒදාවේල කන්න නැති මින්ස්සු ඉන්න පැතිවල සල්ලි වලට
    මිනිස්සු ආගමට බන්දගන්න තැන් තියනවා
    මම දන්න පැත්තක් තියනවා රොමානු කතොලික පල්ලියක්
    සහ ඔයවගේ හොර පල්ලියක් තියනවා ඉරිදට ගිහින් බැලුවොත්
    රොමානු කතොලික පල්ලියේ කට්ටිය බොහොම ටිකයි හැබැයි
    හොර පල්ලියෙ සෙනග පිරිලා ඔවට ආධාර එන්නේ පිටරට වලින්
    එයා දන්නේ කොහොමද එයා දන්නේ CNN & BBC & නෙට් එකේ තියන දේවල්නේ..ලංකාව සුදුද කළුද කියලවත් දැන් මතක නැතුව ඇති ..(සොරි හයිබ්‍රිඩ් අළු)
     
    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    Behaving like a bunch of savage gorillas....

    and the monks even joining in.....what happened to forgiveness & purity in Buddhism....

    chik....i am repulsed to call my self a sri lankan with ppl like this....no wonder the LTTE made war...
    :no::no::no::no::no:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    :rolleyes::rolleyes::rolleyes:Ethakota mimaruwek inna gedaraka e minihage gani lamai..e geyai okkoma marala kadala danna oneda????

    ehama kara nane bang....yakoo dupath minisu sali dila thamai agama wenas karana kiyana....uba oya maha loku dheyiyanta karana puluwan deyak ne
     
    Last edited:

    Shguts

    Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3
    Happaa.. Machan mama mechchara dawasak uba dapu thread asawen kiyeuwa. Ewunata ada thamai danagatthe uba me wage thuttu deke ekek kiyala. :(:(:( Kohoma wunath agam walata balen minissu harawana para hatthawa heluwen pare genihilla gal gahala maranna one.:shocked::shocked:

    ya men same here..i also read everything..not anymore
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ඩූඩ් ඔයා දන්නේ නැත්නම් කටවහන් හිටියොත් හොදයි
    ඒදාවේල කන්න නැති මින්ස්සු ඉන්න පැතිවල සල්ලි වලට
    මිනිස්සු ආගමට බන්දගන්න තැන් තියනවා
    මම දන්න පැත්තක් තියනවා රොමානු කතොලික පල්ලියක්
    සහ ඔයවගේ හොර පල්ලියක් තියනවා ඉරිදට ගිහින් බැලුවොත්
    රොමානු කතොලික පල්ලියේ කට්ටිය බොහොම ටිකයි හැබැයි
    හොර පල්ලියෙ සෙනග පිරිලා ඔවට ආධාර එන්නේ පිටරට වලින්

    machan
    රොමානු කතොලික katiya sadha naethuwa inne ai? katiya sadha naetuwa inne kawadhahari SL wala bahutharaya Sinhala janathawa aigolange agamata harawagana ...dan ai katiya ma හොර පල්ලි gana wirodaya palakarane nathe 1kai