මේ රටේ නී ති යක් නෑ.....hamuduru wo namak police lokko marala nan ewa kiyan na one police pathi thumata
etha kota un hire![]()
රට ඩූඩ්ලට ගිහින්මේ රටේ නී ති යක් නෑ.....hamuduru wo namak police lokko marala nan ewa kiyan na one police pathi thumata
etha kota un hire![]()
රට ඩූඩ්ලට ගිහින්එතකොට එයාලට අසනීප වුනාම යන්නේ වැසිකිළියටදhospital onath na.. ela neda ban.. patta salli kandarwak ratata ituru wenawa neda ban![]()

හොස්පිටල් ඕනාආආආ
mewa ithin lankawe wena dewal neමේවා BBC CNN වල නෑනේ![]()
tnl ekath kudu karaiමේ වගේම ලෙඩ සුවකරන මගුලක් TNL එකෙත් යනවා

eka tamai ban mama kiyanne. deiyannta kannalaw karala leda hoda wenawanam hospital mokatada??එතකොට එයාලට අසනීප වුනාම යන්නේ වැසිකිළියටදහොස්පිටල් ඕනාආආආ
![]()

ඇයි බං මේ 'පොඩු' රටට අනික් රටවල් ඉන්න දෙන්නැත්තේmewa ithin lankawe wena dewal ne
lankwe podu ratak ne
නෑ මල්ලි මිනිස්සුන්ට අසනීප වුනොත් පල්ලිය හා පාදිලිතුමන්..පල්ලියෙ අයට අසනීප වුනොත් ඉස්පිරිතාල හා දොස්තරලාeka tamai ban mama kiyanne. deiyannta kannalaw karala leda hoda wenawanam hospital mokatada??![]()
ලංකාවේ නීතිය ඩුඩ්ලට ගිහින් ,..කරන්න දෙයක් නෑ එහෙම උනොත්..රැජිණගෙ සාම හමුදාවක් ගෙන්නන්න ඕනtnl ekath kudu karai![]()
එයා දන්නේ කොහොමද එයා දන්නේ CNN & BBC & නෙට් එකේ තියන දේවල්නේ..ලංකාව සුදුද කළුද කියලවත් දැන් මතක නැතුව ඇති ..(සොරි හයිබ්රිඩ් අළු)ඩූඩ් ඔයා දන්නේ නැත්නම් කටවහන් හිටියොත් හොදයි
ඒදාවේල කන්න නැති මින්ස්සු ඉන්න පැතිවල සල්ලි වලට
මිනිස්සු ආගමට බන්දගන්න තැන් තියනවා
මම දන්න පැත්තක් තියනවා රොමානු කතොලික පල්ලියක්
සහ ඔයවගේ හොර පල්ලියක් තියනවා ඉරිදට ගිහින් බැලුවොත්
රොමානු කතොලික පල්ලියේ කට්ටිය බොහොම ටිකයි හැබැයි
හොර පල්ලියෙ සෙනග පිරිලා ඔවට ආධාර එන්නේ පිටරට වලින්






Ethakota mimaruwek inna gedaraka e minihage gani lamai..e geyai okkoma marala kadala danna oneda????
Happaa.. Machan mama mechchara dawasak uba dapu thread asawen kiyeuwa. Ewunata ada thamai danagatthe uba me wage thuttu deke ekek kiyala.Kohoma wunath agam walata balen minissu harawana para hatthawa heluwen pare genihilla gal gahala maranna one.
![]()
ඩූඩ් ඔයා දන්නේ නැත්නම් කටවහන් හිටියොත් හොදයි
ඒදාවේල කන්න නැති මින්ස්සු ඉන්න පැතිවල සල්ලි වලට
මිනිස්සු ආගමට බන්දගන්න තැන් තියනවා
මම දන්න පැත්තක් තියනවා රොමානු කතොලික පල්ලියක්
සහ ඔයවගේ හොර පල්ලියක් තියනවා ඉරිදට ගිහින් බැලුවොත්
රොමානු කතොලික පල්ලියේ කට්ටිය බොහොම ටිකයි හැබැයි
හොර පල්ලියෙ සෙනග පිරිලා ඔවට ආධාර එන්නේ පිටරට වලින්