lkdood and Koswatta Prayer hall incident

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Oh... are u in sl NOW... i hate you :rofl::rofl: seriously i do hate you LOL... ow ban thama aus thama....


පු* උඩ දාගෙන බයිලා ගෑහුවට ආයිමත් එන අවුරුද්දේ යනවා බන් :lol: අතේ සතේ නෑහෑ දෑන් :lol:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මේ කතාව සහතික ඇත්ත. ඕන කෙනෙක්ට යම් ආගමක් ගැන පැහැදීමක් ඇතිවුනා නම් ඒ ආගමට යන්න කිසිම බාධාවක් කරන්න හොද නෑ.මම නම් විරුද්ද වෙන්නෙත් නෑ. මම විරුද්ද වෙන්නේ සල්ලි , කප්පම්, අල්ලස් දීලා වංචාවෙන් මිනිස්සු ආගම් වලට නම්ම ගන්න එක.ඒක වැරදියි. ඒ වගේ දේවල් නවත්තන්න ඕන.පොලිසියේ ඉන්නෙත් මිනිස්සු. එයාලටත් ලොකු කුට්ටියක් හම්බෙනවානම් නීතියේ හිඩැස් වලින් අර හොරුන්ට ගැලවෙන්න උදව් කරනවා.හැමෝම විමසිල්ලෙන් ඉන්නව නම් ඒ වගේ දේවල් අවම කරගන්න පුලුවන්

සහතික ඈත්ත කතාව :)
 

David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
ම්ගේ හිතේ දවසක් වගේ යයි, මම මෙරිලන්ඩ් -ටෙ‍ක්සාස් ගියා වාහනෙන් දවස් දෙකක් වගේ ගියේ 1200+ මයිල්ස් මට මතක හෑටියට,

මචන් ටෙ‍ක්‍සා‍ස්‍ ව‍ල මො‍ක‍ක්‍ හරි‍ අ‍ව්‍ල‍ක්‍ ති‍යෙ‍නවද‍ මේ‍ ද‍ව‍ස්‍ ව‍ල‍?

 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
owu machan u kiyanne uba danna budhgame hetiyata , budu hamuduruwo buddgame nemeieelu. :baffled:

ඔය විදුලි පශ්චාත් භාගය දෙන්න බැරිද නිකන් ups එකකට වගේ ගන්න:eek:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
පෙට්‍රල් වට එච්චර වියදමක් යන්නේ නැති වෙයි මයෙ හිතෙ:rofl::rofl:
ඊට වඩා හොදයි උඩින් එනවා:lol::lol::lol:
කෝල් එකක් දෙන එක ඊට වඩා හොදයි බන් :lol::lol::lol: හායි මචන් හොහොමද, බායි :lol::lol:
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ඌ වැඩිය ත්‍රෙඩ් දාන්නේ නෑ බං, ඩිස්ක් ජොකියෙක්
අහ්හ් ,

ඒයෙ රෑත් හිටිය ඒවගෙ එකෙක්, උට unicode දාගන්න බෑලු screen shot දෙන්නලු :baffled::frown::dull:
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
කෝල් එකක් දෙන එක ඊට වඩා හොදයි බන් :lol::lol::lol: හායි මචන් හොහොමද, බායි :lol::lol:
ඔව්නේ උඹටයිමටයි long distance charges විතරනේ, සත 4 යි :P:rofl::rofl::rofl:
 

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
එහනම් කැලෙකට ගිහින් භාවන කරපන්.(විනය රකින්නත් බුදු දහම රැකිල තියෙන්නෙ ඔනෙ)

බුදු හාමුරුවො වැඩ හිට්යෙ ඉන්දියාවෙ මේ ලංකාව, බුදු දහම අවුරුදු 5000 යනකන් රකින රට, බුදු හමුදුරුවන්ට පූජ කරපු රට. ඒක අමතක උනාද?

ගිහින් ලංකාවෙ ඉතිහාසෙ කියවන්න. ගැමුණු රජතුමා එළාරත් එක්ක love කර කර හිටනම් උබට කතා කරන්නත් අද බුද්ධාගමක් නෑ. ප්‍රභාකරන් එක්කත් love කරන්න කියලත් ගොඩක් අය කිව්වනෙ. දැන් නාගදීපෙ එහෙම යයි love කර කර හිටියනම් යයි.

ඔව් නයා උනත් වැඩිපුර සිල් ගත්තම දර බදින්න ගන්නවලුනෙ :yes:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මචන් ටෙ‍ක්‍සා‍ස්‍ ව‍ල මො‍ක‍ක්‍ හරි‍ අ‍ව්‍ල‍ක්‍ ති‍යෙ‍නවද‍ මේ‍ ද‍ව‍ස්‍ ව‍ල‍?


දන්නේ නෑහෑ මචන්, මම මේ ටිකේ ලන්කාවෙ බන් ඉන්නේ, උන්ගේ සීන් එක මචන් පොඩි හුටපටයක් ගියත් ලොකු කරලා පෙන්නනවනේ, ඊයේ අලි එක්ක මම ඔය ව්ගේ සීන් එකක් කතාකර කර හිටියේ
 
Jan 24, 2009
3,532
130
0
අපේ ගෙදරටත් එනවා ඔය යෙහෝවා කාරයෝ, කියාගෙන ආවේ ලස්සන ලෝකයක්, ලෙඩ නෑ, යුද්ධ නෑ, අනං මනං කියලා, අපේ අම්මා කිව්වේ මේවා මෙහෙ කියන්නේ නැතුව යන්න යාපනේට කියලා :P ඒ දවස් වල එහෙ යුද්දේ, යෙහොවා කාරයට මල පැනලා යන්න ගියා:rofl:

:rofl::rofl::rofl:
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
now.. If someone use brain they will see the "anthawadiya"​
ඔව් ඔව් උබයි මායි දන්න අන්තවාදියා, අපිට ඕවා කිව්ව යුද්දෙ ගැනෙ කියන කොටත්.


උබ මහ ලොකු බෞද්ධයනෙ ගිහින් මහණවෙල කැලෙකට වෙලා භාවන කරන්න කුසල් තිබ්බොත් ඉක්මනට නිවන් දකින්න පුලුවන් වෙයි(අපිට ඉස්සෙල්ලා) මේ ආත්මෙදිම. :rofl: