නලින් ඔයා නම් ඇත්තටම අපට සම්පතක්.මෙවැනි ගීත තවත් පරපුරක් උදෙසා රැක ගැනීම මහා මෙහෙවරක් !ස්තුතියි.
Thanks Thanks
නලින් ඔයා නම් ඇත්තටම අපට සම්පතක්.මෙවැනි ගීත තවත් පරපුරක් උදෙසා රැක ගැනීම මහා මෙහෙවරක් !ස්තුතියි.
If someone has "Gangawai Maha Muhudai" - Jothi, please share it...
I downloaded several previously uploaded songs. Thank you so much for sharing those songs with others.
I am in Australia. I don't have a huge collection of sinhala songs. I will share whatever I have. But I have very common and popular songs only.. sorry about that.![]()
Please let me know the password. 

:Dear AL1717, I show this link before, but that file is password protected.Please let me know the password.
Thank you so much for sharing this nice song. I so much appreciate your good effort.:


:

http://elakiri.com/forum/showthread.php?t=273776
Rukmanee Devi- Olu Malehi
http://www.sendspace.com/file/ekpbrf
Length 3:15
File Size 1,524KB
Format mp3
Quality 64Kbps
Audio Channels 2
Any one having this songs sung by clearance wijewardana
1.Seegiri ruu landun
2.Oolu malehi ft Indrabi perera
please i need your help to find this songs...........
මට හිතෙන හැටි ….
මම මේ ටික කියන්න හිටියෙ කීප දවසකට කලින් …
නමුත් දෙතුන් වතාවක් කියවලා … ඊට පස්සෙ ගොඩාක් කල්පනා කරල තමයි මේ ටික කියන්න හිතුනෙ …
මට දැනෙනවා මේ සමියට දැන් අපේ පරණ සහෝදර සහෝදරියන් එනවා අඩුයි කියල... දැන් බලන්න මේ පිටුව පටන් අරන් තියෙන්නෙ මේ මාසෙ 3 වැනිදා උදේ… තාම යන්නෙ ඒකමයි. මම දන්න හැටියට කාලෙකින් මෙහෙම වෙලා නැහැ …
මොකක්ද මේකට හේතුව…? සමහරවිට අපේ කට්ටිය කාර්යබහුල වෙලා ඇති. එහෙම නැති නම් තිබුනු උනන්දුව අඩු වෙලා වත්ද….?
අපි හැමෝටම ජීවිතයේ යම් යම් ගැටලු තිබෙනවා… නමුත් විසඳා ගැනීමට අපහසු දේවල් මේ සමියෙහි සිදු වී නොමැති බවයි මගේ හැඟීම ... අවුරුදු 1 ½ කට වඩා මෙහි උන්නතිය වෙනුවෙන් ඇප කැප වුනු ඔබ සැම කර ඇති සේවය අති විශිෂ්ටයි. එවන් විශිෂ්ට සේවාවක් සැපයූ මේ “එලකිරි” සමිය (වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම “එලකිරි”) දැන් පත් වී ඇති තත්ත්වය තාවකාලික පසුබෑමක් යැයි අප හැමගේම විශ්වාසයයි… මන්ද මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නොවන නිසා …
අමාරුවෙන් දරුවෙක් හදල වඩල, දෙමාපියන් වෙන්වී යෑම කොතරම් අමිහිරි අත්දැකීමක්ද? මෙයත් ඒ වගේ දෙයක් නේද? අලුත් සාමාජිකයින් මෙය තව කලක් අරගෙන යයි. නමුත් පැරැන්නන්ගේ මඟ පෙන්වීම හා අලුත් අය හා මුසු වීම ඉතා අවැසියි. … අප හැමට තව දිගු ගමනක් යා හැකියි.
මා ඔබ සැමට හදවතින්ම කරන ආයාචනය නම් ඔබ සැම හැකි ඉක්මනින් නැවත මෙහි පැමිණ මේ වටිනා සේවය ඉදිරියටත් පවත්වාගෙන යන ලෙසයි. එයට අපට හැකි අයුරින් මෙහි පැවැත්ම තවත් කාලයක් පවත්වා ගෙන යාමට ඔබ සැමට සහයෝගයක් දීමට අප සූදානම්. අපි ධනාත්මකව සිතමු. මම ඔබෙන් ඉල්ලන්නේ එයයි!
ඔබ සැමට යහපතක්ම වේවා!
මෙය පසු බෑමක් නොවේ.
ඉතින් මෙම හුය ඉදිරියට පවත්වාගෙන යෑමට ඔබ සැම දෙන සහ යෝගයට ගොඩක් පින්.
Machansla ka laga hari thiyenawanam mata Flash Back raththaran adare Album eka denawa
Code:http://elakiri.com/forum/showthread.php?t=273776



aiyoo kawruth laga nadda mekaDear coolnishan, I like your theme song so much... its a lovely song....
Please share Nihada Arana Dalu Mal - Bandula Nanayakkarawasam, if someone has got...![]()
මා හිතවත් සොයුර, ඔව් ඔබ කියන කථාවේ ඇත්තක් තියෙනවා.පසු ගිය දින කීපය තුල අප මහගෙදර සාමජිකයන්ගේ පැමිනීමේ අඩුවක් දක්නට ලැබුනා.අපේ රොන් අයියා මේ දවස් වල රාජකාරි කටයුත්තක් සඳහා දිවයිනට පැමිණිලා ඉන්නේ.ඉතින් කාර්යය බහුල නිසා මේ පැත්තේ එන්න බැරිව ඉන්නේ.අපේ චන්දනටත්(Noone)මේ ටිකේ රාජකාරි කටයුතු වල යෙදිලා ඉන්නේ.අපේ සමහරක් අනෙකුත් සාමාජිකයිනුත් එසේමයි.ඉතින් තව නොබෝ දිනකින් ඔවුන් පෙර පරිදි අපේ මේ මහ ගෙදරට එක්වෙයි.මෙය පසු බෑමක් නොවේ.
ඉතින් මෙම හුය ඉදිරියට පවත්වාගෙන යෑමට ඔබ සැම දෙන සහ යෝගයට ගොඩක් පින්.
![]()


Me Song Eka Mama Harima Asa Song Ekak But Meka Kiyana Artistnam Mama Danne Naha Me Song Eka Harima Lassanai Kamathi Aya Gannako (Kauruhari Artist Kauda Kiyala Dannawanam Mata Kiyanawada)..............
ඔබ ළඟ නැති මේ සසරේ තනිකම දැනුණා අදුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ ඔබ මා ළග නැති අතරේ.......
රන් දේදුනු පෑවු දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පිය මැන්නා
පොද වැස්සක අපි දෙන්නා...............
Enjoy..............
Password Protected
![]()