
ළමා ලෝකයේ සුන්දරත්වය..අව්‍යාජ බව හොදින් පෙනෙනවා කියලයි මට හිතෙන්නේ..... ඒ වගේම ඊට එල්ල වෙන තර්ජනයත්....
සුන්දර නිර්මාණයක් සහෝදරයා..........
Weldone....
hoda nirmanayak.ada samajayath ekka baaldddi nitharama wage ehenna thiyena asundarawuu eththaka pethikadak wage me nirmanaya manawa pennala thiyenawa......
sarthakai ayyya...........![]()

හොඳ නිර්මාණයක් අයියා...පුංචි දරුවන්ව ගොඩක් ආරක්ෂා කරගන්න ඕනෙ මේ කාලෙ...තිරිසනුන්ටත් වඩා අන්ත මිනිස්සු ඉන්න කාලයක් මේක...

hemadama wage uba apiwa eka eka pethiwalata geniyanna uthsahagannawa sarthaka nirmanayak machan

Lama lokaya kiyala kiwwata ettatama ehema ekak nethda manda ban...
Kawiya elakiri

