මේ මුතුකෑට සයුරු තෙරේ..... Me Muthukata Sayuru tere.....

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
මේ මුතුකෑට සයුරු තෙරේ..... Me Muthukata Sayuru tere.....

2zdw4e8.jpg
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ළමා ලෝකයේ සුන්දරත්වය..අව්යාජ බව හොදින් පෙනෙනවා කියලයි මට හිතෙන්නේ..... ඒ වගේම ඊට එල්ල වෙන තර්ජනයත්....

සුන්දර නිර්මාණයක් සහෝදරයා..........
Weldone....
 
nwnbs

Member
හොඳ නිර්මාණයක් අයියා...පුංචි දරුවන්ව ගොඩක් ආරක්ෂා කරගන්න ඕනෙ මේ කාලෙ...තිරිසනුන්ටත් වඩා අන්ත මිනිස්සු ඉන්න කාලයක් මේක...
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ලස්සනයි රසික අයියේ......

මේ පොඩි උන්ව ආරක්ෂා කිරීම රටේම වගකීම
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ළමා ලෝකයේ සුන්දරත්වය..අව්යාජ බව හොදින් පෙනෙනවා කියලයි මට හිතෙන්නේ..... ඒ වගේම ඊට එල්ල වෙන තර්ජනයත්....

සුන්දර නිර්මාණයක් සහෝදරයා..........
Weldone....

stooti sahodaraya.......
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
හොඳ නිර්මාණයක් අයියා...පුංචි දරුවන්ව ගොඩක් ආරක්ෂා කරගන්න ඕනෙ මේ කාලෙ...තිරිසනුන්ටත් වඩා අන්ත මිනිස්සු ඉන්න කාලයක් මේක...

atta malli.... mal pipennath kalin para wenna salaswana ratak meee...:(

stooti oyata.....