මරණයෙදි දැනෙන හැගීම් විවිධයි.....
වෙනස් අර්ථවත් නිර්මාණයක් නංගියො....මරණයේ දරුණුකම දැනෙන්නෙ ජීවත් වෙන්න ආසකරන අයට විතරයි......
නිර්මාණ කරන්නට නංගියට ඉදිරියටත් දිරිය ලැබේවා!!!
Poem ekath lassnai ps ekath lassnai..
MARANAYA BIYAKARUI...![]()

apuru nirmanashiili nirmanayak nanga
uodagena tiyena wachawala theruma nisa kiyawana kenata sanweediwa danenawa
PS work ekath niyamai
u gettiing better & better

මේ දවස්වල නුවන් අයියා කරන්නේ කර්මය රැස් කිරීමලු![]()






aaaa... ehemanam kamak naa......![]()

EKANE KIWWE...........dan wat kiyanawada poem eka hodaida kiyala ?![]()







hodai hodai..oya itaaama wegen diyunu wenawa.. ara kassa kiwwa wage oya godak ikmanata yamak igena ganna kenek, inteligent nangi patiyek...
eth mama oya mewage ewwa liyanawata aaasa naa.. ekai...![]()



Lassana arathawath nirmanayak nanga....[mamath maranaya gana kathakalaa ekata oya liyapu oyage adahasuth hodai ]
jaya !

අයියෝ............
මේක කවියක් අනේ.....වචන ටිකක් ගැට ගහපු එක විතරයි මෙතන තියෙන්නේ
කිව්වට අහන්නේ නෑනෙ මේ මෝඩ අයියා,.......
දැන් දෙනවා ගුටි![]()



