නංගිගේ ප්රශ්නෙට උත්තර දේන්න බැරි වුනානේ...
මම නම් කියන්නේ ඔය දේ වෙන්න පුලුවන්... ආදරය නිසා හෝ වෙනයම් හේතු නිසා කෙනෙක්ට ඔහොම කියන්න පුලුවන්.
මම කලින් කිව්වා වගේ මව හෝ පියා ට කරන ආදරේ අඩුවන්නේ නැහනේ අපිට වෙනත් ආදරය කරන්න කෙනෙක් ලැබුනට.
ඒ වගේම සමහරවිට දෙන්නෙකුට ආදරේ කරන්න පුලුවන්.
ai dan uba asammatha dewaldha karane?







