මේ ගැන ඔයාලා මොනාද හිතන්නේ??

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    11.gif
    11.gif

    නංගිගේ ප්‍රශ්නෙට උත්තර දේන්න බැරි වුනානේ...

    මම නම් කියන්නේ ඔය දේ වෙන්න පුලුවන්... ආදරය නිසා හෝ වෙනයම් හේතු නිසා කෙනෙක්ට ඔහොම කියන්න පුලුවන්.

    මම කලින් කිව්වා වගේ මව හෝ පියා ට කරන ආදරේ අඩුවන්නේ නැහනේ අපිට වෙනත් ආදරය කරන්න කෙනෙක් ලැබුනට.

    ඒ වගේම සමහරවිට දෙන්නෙකුට ආදරේ කරන්න පුලුවන්.
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    එක පාරට දෙන්නෙක්ට ආදරය කරනව කියන එක මම නම් හිතන්නේ වංචාවක් කියල:eek:

    අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් දෙන්නෙකුට ඇස් දෙකට වගේ එක ලෙසින් ආදරය කරන්න පුළුවන්,
    ඒ අම්මගෙ සෙනෙහස පරාර්ථකාමී නිසා

    ඒත් කෙල්ලෙක් කොල්ලෙකුට හෝ කොල්ලෙක් කෙල්ලෙකුට කරන ආදරය එහෙම පරාර්ථකාමී නෑ..
    මම මගේ කියන සංකල්පය එතන තියෙන්නේ..
    :nerd:
    ඉතිං එතනදී එහෙම කරන්න පුළුවං කියලා හිතෙන්නෑ සැබෑ ආදරයක්
    එක්කෙනෙකුට හෝ වංචාව වෙන්නේ..නැත්නම් දෙන්නටම වංචාව
    සමහර විට අනුකම්පාව නිසා ආදරය උපදිනවා..
    ඒ වෙලාවට මේක ටිකක් වෙනස්වෙන්න පුළුවන්

    මම හිතනවා සහෝ.....කියන එක හරි කියලා.............
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    siyalla danna kena eeka dan nadda...:shocked:

    makena machan dan sammatha kiyala dewal thiyanawane...Uba Anjala gen ahanawa api asammatha dewal karamudha kiyala... Sammatha dewal thamai api ahara pana ganna widiya.....dan api upakalpanaya karamu uba assmmatha widiyata aharaganwa kiyala...Uba asammatha widiyata sammathayan thorawa ahara ganne kohomadha?
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    මම අසම්මත දෙයක් පෝස්ට් කලාද...:sorry::sorry:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    නංගිගේ ප්‍රශ්නෙට උත්තර දේන්න බැරි වුනානේ...

    මම නම් කියන්නේ ඔය දේ වෙන්න පුලුවන්... ආදරය නිසා හෝ වෙනයම් හේතු නිසා කෙනෙක්ට ඔහොම කියන්න පුලුවන්.

    මම කලින් කිව්වා වගේ මව හෝ පියා ට කරන ආදරේ අඩුවන්නේ නැහනේ අපිට වෙනත් ආදරය කරන්න කෙනෙක් ලැබුනට.

    ඒ වගේම සමහරවිට දෙන්නෙකුට ආදරේ කරන්න පුලුවන්.
    hmmm thts true aiye bt eka ehema nowena taramata hodai.ewage welawaka kenk kochchara asarana wenawa athda :)
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මම අසම්මත දෙයක් පෝස්ට් කලාද...:sorry::sorry:

    නෑ මල්ලි උබ ගෑනු ළමයෙක් ගෙන් අහනවා අසම්මත දෙවල් කරමුද කියලා...අසම්මත දෙවල් හිතලා කරන්න බෑ මල්ලි එ නිසා උබ ලොකෙ සම්මතයි කියන එවා මොනවද කියලා හොයපන් ඉට පස්සෙ සම්මතයි කියලා කියන දෙවල් කඩන්න බලපන්....එදාට උබට පුලුවන් වෙයි සම්මතය බිද දමන්න:)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    නෑ මල්ලි උබ ගෑනු ළමයෙක් ගෙන් අහනවා අසම්මත දෙවල් කරමුද කියලා...අසම්මත දෙවල් හිතලා කරන්න බෑ මල්ලි එ නිසා උබ ලොකෙ සම්මතයි කියන එවා මොනවද කියලා හොයපන් ඉට පස්සෙ සම්මතයි කියලා කියන දෙවල් කඩන්න බලපන්....එදාට උබට පුලුවන් වෙයි සම්මතය බිද දමන්න:)

    නෑ නෑ නෑ....මම එහෙම ඇහුවෙ නෑ...:no::no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hmmm thts true aiye bt eka ehema nowena taramata hodai.ewage welawaka kenk kochchara asarana wenawa athda :)

    ඔව්.. ඒක එහෙම තමයි. ඒක නිසා තමයි සමහර වෙලාවට කියන්නේ තුන්කොන් ආදරක් ඉවරවෙන්නේ මිනී වලවල් 3 ක් කැපිලා කියලා.

    මොනවා වුනත් හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව බුද්ධිමත්ව තීරණ ගන්නවා නම් ඔහොම දේවල් වෙන එක වලක්වා ගන්න පුලුවන්.