පිච්චෙයිද දන්නෑ...ම්ම්ම්ම්ම්ම්ම්ම්......මම
ගොඩක් වෙලාවකට ඉන්නෙ මේ මම හිතන් ඉන්න මම,ම තමයි....
ඒත් සමහර වෙලාවට හිතෙනවා මේ මම,මද කියලා.....
ඒත් මට ඕන මම මම,ම වෙන්න
නිර්මාණය නම් කියල වැඩක් නෑ යාළුවා
එක පාරක් බලල සිය පාරක් හිතන්න පුළුවන් ......
ලේසියට කිව්වොත්......ගින්දර
ගොඩක් ස්තුතියි යාළුවා... 
මටත් ඕන මම ම වෙන්න... ඒකට තමයි උපරිම උත්සහය...

Mama hithanawa Samaajayata Mama Hoda Pudgalayek Kiyala... 