lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
නෑ නෑ...මම ඩූඩ්ගෙන් ඊ බුක් වගයක් ඉල්ලුවා...ඒක දෙනකන් එයාව ශේප් එකේ තියාගන්න ඕනි...:):)

අවුලක් නෑහෑ මචන්, පොර ඕන දෙයක් දෙන හිත හොද මනුස්සයා :)
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මරණ තුනකට වඩා AC එකක් කුඩු කිරීම දරුණු අපරාධයක් වෙච්ච පළමු රට මේක වෙන්නැති
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මල්ලි ඔයා නින්දාව කියන වචනේ තේරුම දන්නෑ වගේ..(සමහර මෝඩ ජෝක් වලින් උතුම් පුද්ගලයන්ට වෙන නින්දාවට කර්ම විපාක ගෙවන්න වෙන්නේ නිරයේ " ගලා ගලා ** තෙමා තෙමා:rofl:"
පීස් .. )

පසු සටහන : උයා කරන නින්දාවලින් සිත් රිදෙන කොටසකුත් ඉන්නවා
:baffled:

හරි හරි අයියා...අනුන්ගෙ කර්මය අපි තීරණය කරන් ඕන නෑනෙ...අනික මම කාටවත් නින්දා කලේ නෑනෙ...:oo:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
එන්ගලන්තේ හදපු AC එක අයියෝ :shocked: මෙහෙමත් අපරාදයක් :shocked: අනේ මුන් AC එක කුඩුකලා :shocked: කෝ ර ටේ නී තී ය :shocked:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
අන්න සෞඛ්ය ඇමතිතුමා පනතක් ගේනවලු ලංකාවේ රෝහල්, වෛද්ය පීඨ වහලා දාන්න. විභාග තියලා සල්ලි වියදම් කරල ඔය දොස්තර හැතිකරේට උගන්නලා තව උන්ගේ ගෑස් බලනවට වඩා මේ වගේ අති දක්ශ සුවකරන්නොන්ගේ සේවය ලබාගන්න එක හොදයිලු. අලුත් පාර්ලිමෙන්තුවේ මුල්ම පනත ඒකලු :shocked::shocked::shocked:

වැඩි වෙන ජනගහනයටත් පිළියමක්. ජනගහනය පාලනය වෙන නිසා විරැකියාවටත්, නිවාස නැති කමටත් පිළියමක්. මේ කාළකන්නි හැම එකේම නරක පැත්ත විතරනෙ දකින්නෙ.
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කන්න ඕන වුනොත් තලගොයි කබරගොයි මාරුවෙනවා

    ඒකනෙ කියන්නේ. ඊයෙ වෙනකන් කියපු ඒවා අද වෙනකොට මතක නෑ. තමන් කැමති දේ වෙනවනම් කපුටත් සුදුයි කියන අය තමා මෙයාලා....
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මරණ තුනකට වඩා AC එකක් කුඩු කිරීම දරුණු අපරාධයක් වෙච්ච පළමු රට මේක වෙන්නැති

    AC එක මේඩ් ඉන් ඉන්ගලන්ඩ් :shocked:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මල්ලි ඔයා නින්දාව කියන වචනේ තේරුම දන්නෑ වගේ..(සමහර මෝඩ ජෝක් වලින් උතුම් පුද්ගලයන්ට වෙන නින්දාවට කර්ම විපාක ගෙවන්න වෙන්නේ නිරයේ " ගලා ගලා ** තෙමා තෙමා:rofl:"
    පීස් .. )

    පසු සටහන : උයා කරන නින්දාවලින් සිත් රිදෙන කොටසකුත් ඉන්නවා
    :baffled:
    අද කාලෙ බොහෝ දෙනෙක් ඉන්නෙ තමන් මොන වැරැද්ද කලත් ඒක නොදැක්ක ගානට අනික් අයට බණ කිය කිය නෙ.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පාස් ට ර යා අහින් සක යිලු, AC එක කඩ පු උන් මීනී මරු වෝ ලු :shocked:
    හ ප් පො ච් චි යේ :shocked: කවුද ක වුද ඒ අහිං සක පාස් ටරන බ නි න එවුන් :growl: ය ඔය ඒ සී එක කුඩු කරපු මිනී මරුවො ටි ක ති ය න්න හො ද නෑ