නෑ නෑ...මම ඩූඩ්ගෙන් ඊ බුක් වගයක් ඉල්ලුවා...ඒක දෙනකන් එයාව ශේප් එකේ තියාගන්න ඕනි...![]()
අවුලක් නෑහෑ මචන්, පොර ඕන දෙයක් දෙන හිත හොද මනුස්සයා

නෑ නෑ...මම ඩූඩ්ගෙන් ඊ බුක් වගයක් ඉල්ලුවා...ඒක දෙනකන් එයාව ශේප් එකේ තියාගන්න ඕනි...![]()

ඔය තියෙන්නෙ නීතිය අපූරුවට. විනිශ්චයකාර නෝනත් බෙහෙත් ගන්නෙ එතනින් වෙන්නැති.

මල්ලි ඔයා නින්දාව කියන වචනේ තේරුම දන්නෑ වගේ..(සමහර මෝඩ ජෝක් වලින් උතුම් පුද්ගලයන්ට වෙන නින්දාවට කර්ම විපාක ගෙවන්න වෙන්නේ නිරයේ " ගලා ගලා ** තෙමා තෙමා"
පීස් .. )
පසු සටහන : උයා කරන නින්දාවලින් සිත් රිදෙන කොටසකුත් ඉන්නවා![]()

අන්න සෞඛ්‍ය ඇමතිතුමා පනතක් ගේනවලු ලංකාවේ රෝහල්, වෛද්‍ය පීඨ වහලා දාන්න. විභාග තියලා සල්ලි වියදම් කරල ඔය දොස්තර හැතිකරේට උගන්නලා තව උන්ගේ ගෑස් බලනවට වඩා මේ වගේ අති දක්ශ සුවකරන්නොන්ගේ සේවය ලබාගන්න එක හොදයිලු. අලුත් පාර්ලිමෙන්තුවේ මුල්ම පනත ඒකලු![]()
කන්න ඕන වුනොත් තලගොයි කබරගොයි මාරුවෙනවා
මරණ තුනකට වඩා AC එකක් කුඩු කිරීම දරුණු අපරාධයක් වෙච්ච පළමු රට මේක වෙන්නැති

Patta reply eka.....!! Rep + nokarama baa.....!!![]()
කට කැඩිච්ච කතාවක් කියපු හැටියෙ රෙප් ලැබෙනවා. 
අද කාලෙ බොහෝ දෙනෙක් ඉන්නෙ තමන් මොන වැරැද්ද කලත් ඒක නොදැක්ක ගානට අනික් අයට බණ කිය කිය නෙ.මල්ලි ඔයා නින්දාව කියන වචනේ තේරුම දන්නෑ වගේ..(සමහර මෝඩ ජෝක් වලින් උතුම් පුද්ගලයන්ට වෙන නින්දාවට කර්ම විපාක ගෙවන්න වෙන්නේ නිරයේ " ගලා ගලා ** තෙමා තෙමා"
පීස් .. )
පසු සටහන : උයා කරන නින්දාවලින් සිත් රිදෙන කොටසකුත් ඉන්නවා![]()
හ ප් පො ච් චි යේපාස් ට ර යා අහින් සක යිලු, AC එක කඩ පු උන් මීනී මරු වෝ ලු![]()
කවුද ක වුද ඒ අහිං සක පාස් ටරන බ නි න එවුන්
ය ඔය ඒ සී එක කුඩු කරපු මිනී මරුවො ටි ක ති ය න්න හො ද නෑඅවුලක් නෑහෑ මචන්, පොර ඕන දෙයක් දෙන හිත හොද මනුස්සයා![]()


එංග ල න් තෙද එහෙ නම් කුඩු ක රපු අය ව එ ල්ල න්න ඕ නඑන්ගලන්තේ හදපු AC එක අයියෝමෙහෙමත් අපරාදයක්
අනේ මුන් AC එක කුඩුකලා
කෝ ර ටේ නී තී ය
![]()

වැ දි බ ණ ද?අද කාලෙ බොහෝ දෙනෙක් ඉන්නෙ තමන් මොන වැරැද්ද කලත් ඒක නොදැක්ක ගානට අනික් අයට බණ කිය කිය නෙ.