SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Mekath Uresha Raviharige Lassana Song Ekak (H.R. Jothipala Mahathmayage "Me Gee Katadai" Song Eka Wage) Kamathi Aya Gannako..............







Enjoy..............

:sorry:Password Protected:sorry:

Meka Amaradewa Master Kiyana Harima Lassana Song Ekak Kamathi Aya Gannako..............







Enjoy..............

:sorry:Password Protected:sorry:

Meka Uresha Ravihari Mulma Kale Kiyapu Lassana Song Ekak Habai Meka Hindi Melody Ekakata Sinhala Lyrics Thiyana Song Ekak (H.R. Jothipala Mahathmayage "Adanne Ai Sudu Manike" Song Eka Wage) Kamathi Aya Gannako..............







Enjoy..............

:sorry:Password Protected:sorry:

me geetha thuna mamath gaththa gihan malliye..adyaapana katayuthu saarthaka karagena yannata dairyaya labewa kiyala me ekkan pathanawa..
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
අප අතරින් සදහටම වියෝවූ


හෙන්රි ජයසේන
මහා කලාකරුවා වෙනුවෙනි

Andakaren Duratheetheta - Henry Jayasena & Wijayarathna Warakagoda
Drama - Kuweni
4.88MB 192kbps
(This is captured from Miyuru Gee)

me asahaaya nirmaanayan apa rasa windina thaak kal,Henry Jayasena nam wuu e prathibaa poorna kalaakaruwaanan thawamath jeewamaanai kiyala mata hithenawa..Ohu praarthanaa kala bodhiyakin niwan labanaa thaak kal, yali yalith sirilakama ipadewaa kiyala pathanawa!!
 
Last edited:

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ප්‍රේමයට නිම් හිම් නැතී
    උල්පත වුණා යැයි ඔබම කී
    කවියාණනේ....
    මා ඔබෙයි ඔබගෙයි සදාදර පෙම්වතී....

    Premayata Nim Him Nathi-Deepika Priyadharshani





     
    • Like
    Reactions: coolnishan

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    1969 "හන්තානේ කතාව" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්


    1969 "නාරිලතා" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහාය සුවි සෙනායා.


    1972 "හිතක පිපුන මල්" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහාය ඩැල්රින් සුබී.


    2003 "සුදු සළු" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්.



    මමත් මේ සින්දු ටික ගත්තා
    විරල ගීත කීපයක්, ඔබට ගොඩාක් ස්තූතියි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    2003 "සුදු සළු" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්.



    malliya itha agana sevayak ape punchi pawulata itu karamin sitina bawak mema geetha samuchchaya apata pradanaya kireema thulinma monawata pahadili wenawa.

    malli mama karya bahula unath mallila wage ayagen meya piree thibeema mata mahath somnasak.

    digatama apa ha randee janatha sevayata kapawanna

    minisama thamai honda deya karanneth.. a minisama thamai naraka deya karannath pelambenne..viya yuththe sithuwili palanaya kara ganeemai.

    mallita jaya..
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    අප්පා උඹේ හොර දෙටුවා
    අම්මා හරිම කුණකටුවා
    ඒ හින්දා පුතේ නුඹට
    මුළු ලෝකෙම දණ නමාවි......


    කන්ද උඩින් මම යන්නේ
    කරෙන් නුඹව ගෙනියන්නේ
    මඟ බලමින් අර ඉන්නේ
    මාමා උඹේ බලපන්නේ......



    වැල් පාලමේ ගීතය
    හුණු වටයේ කථාව
    (මානෙල් ජයසේන)


    Wel Palame Geethaya
    Hunu wataye Kathawa

    (Manel Jayasena)



    (PW Protected)

    අප අතරින් වියොවූ හෙන්රි ජයසේන සහ මානෙල් ජයසේන යන ශ්‍රේෂ්ඨ කළාකරුවන් දෙදෙනාටම නිවන්සුව ලැබේවා!


    බොහොම ස්තූතියි මචං සින්දුවට
    අපට සිටිය තවත් මහා කලාවේදියෙක් රටටම අහිමි වුනා
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    malliya itha agana sevayak ape punchi pawulata itu karamin sitina bawak mema geetha samuchchaya apata pradanaya kireema thulinma monawata pahadili wenawa.

    malli mama karya bahula unath mallila wage ayagen meya piree thibeema mata mahath somnasak.

    digatama apa ha randee janatha sevayata kapawanna

    minisama thamai honda deya karanneth.. a minisama thamai naraka deya karannath pelambenne..viya yuththe sithuwili palanaya kara ganeemai.

    mallita jaya..


    සුභ උදෑසනක් රොන් අයියටත් අනෙත් සියලුම දෙනාටත්
    :):)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ප්‍රේමයට නිම් හිම් නැතී

    උල්පත වුණා යැයි ඔබම කී
    කවියාණනේ....
    මා ඔබෙයි ඔබගෙයි සදාදර පෙම්වතී....
    Premayata Nim Him Nathi-Deepika Priyadharshani


    nangiya kohomada ithin. hondin kiyala hithanawa.

    lassanama lassana geetha godariyak apita thilina karala thiyenawa mama dakka..nangi apita inna sithin harima sakthimath nangiyek..mata a gana hari sathutui..

    nangita jaya..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුභ උදෑසනක් රොන් අයියටත් අනෙත් සියලුම දෙනාටත්
    :):)


    suba udasanak chandana malli.

    anith hamotamath subama suba udasanak. kochchara kalekata passeda mata mehema kiyanna awasthawa labune. oya gollangen athwela hitapu me keti kalaya hariyata mata kalpayak wage...

    welapahin aharuna.kala welawa pilibanda thawama mata gataluwak thiyenawa.

    nagituna gaman mata mage mahagedarath ehi mallila nangilath hithata awa.

    katha nokara hitapu kalaya godariyai. kathakala yuthu kalaya idiriyatai.

    api eka sewanaka nawatha sakthimathwa ekineka hadin waladagena idiriyatama yamu..awasya wannw dhukedee ha duskara kalaya thula ranchu gasee eka ranak se ekata kudu wee siteemai..

    malli ehi nayakathwaya dariya yuthu awanka kriyaseeli tharunayek...

    mallita jaya...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    me asahaaya nirmaanayan apa rasa windina thaak kal,Henry Jayasena nam wuu e prathibaa poorna kalaakaruwaanan thawamath jeewamaanai kiyala mata hithenawa..Ohu praarthanaa kala bodhiyakin niwan labanaa thaak kal, yali yalith sirilakama ipadewaa kiyala pathanawa!!


    honda minissu tika tika gilihila yana samajayaka honda minissunge purappaduwa wadiya danena mohothak..

    api honda minissu samajayata bihi kala yuththe kelesada..apa idiriye athi me prasnayata eda idan piliyam hoyanna wehesuna ha kapauna loku papuwak thibuna maha kalakaruwekge viyoweema apata amaruwen unath dara ganna wela thiyena mohothak..

    oya honda minisun bihi kireeme purogamiyek thamai ape me sudu seeya nathnam maha natya wedi henri jayasena mahaththaya...athriyak..

    asadak obata niwan suwa labewa..mathu mathuth apa athara ipadewa...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    කෙසේද අත් බැඳ ඇවිදින්නේ
    වෙරළේ උයනේ තුරුලු වෙමින්
    නෑ සිය මිතුරන් මගතොට හමුවන්නේ
    උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ



    Api Ethata Ethata Panagala - Wictor Rathnayake
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මාල බැදන් සුදු යකඩෙන් රෝස මල් වනේ
    මාල ගිරව් ගේ දොරකොඩ සින්දු කිව්වෙලේ
    සීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
    පාර මතක නම් තාමත් ගේ ලඟයි දුවේ



    Chandra Mandale Sethapuna - Sunil Edirisinghe
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ninenet9 soyura...,mahagedara pawle sahodarathwaya gana oba thula athi bakthimath hangeema winiwida penwamin oba athin liyawee thibena mey satahana maa kiyawuye godak loku sathutakin haa dayaawakin..

    pirisindu chethanaawen , oba dalwana saama parani gee pahansilakinma ape mahagedara thawa thawath aalokamath wenawaa..e aalokaya labana me pawle siyalu sahodara sahodariyange jeevitha sanseemen , sahalluwen deepthimath wanawaa..

    thawa chiraath kaalayak ,me mahagedara rakagannata daayakawannata , obage yahapath manasata siyala shakthiya, dairyaya labewaai pathami..

    බොහෝම ස්තුතියි ඔබට, මේ විදියට අපිත් එක්කම රැදී සිටිමින් අපිව දිරිමත් කිරීම ගැන.
    ඒ වගේම මේ සහෝදර බැම්ම ශක්තිමත් කිරීමට ඔබ ලබාදෙන මේ සහයෝගයට
    ඔබට බෙහෙවින්ම පින්.
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    මාව දිරිමත් කිරීම ගැන සියළුම දෙනාට බොහෝම ස්තුතියි.

    එළ කිරි සහොදරයා! නැවත පැමීණිම. පහුගිය දේවල් අමතක කරලා නැවතත් එකාවගේ වැඩ කරමු.:)
     
    Status
    Not open for further replies.