OW....letter ekak yauwoth.....
nikan sign karala..... (GEN:SARATH ge illa asweema) yawaida danne aaa....
kohomath.... GEN ge oya letter eka hinda.... loku JANA MATHAYAK goda nagenawa....mahinda ta wiruddawa
එහම වුනොත් අපිට ටොපික් නෑත් වෙනවෝ 
මට බය තව ටික දවසකින් මම උබේ ෆේක් අයීඩී එක හරි නෑත්නම් උබ මගේ ෆේක් අයීඩී එක කියලා හරි ත්‍රෙඩ් එකක් දායිද කියලාදෙන්නගේම දේශපාලන මතය එකයිනේ
![]()


හුටා !!!තව ඉන්නවා, කෑරපොත්තා, මෑක්කා, etc![]()




යුද්දය ඉවරවුනාට පස්සේ මහින්ද බයවුනා සරත් යුද කුමන්ත්‍රනයකින් බලය ගනියි කියලා, මහින්ද සරත්ට බලය නෑති නමට පමනක් සිමා වුන ත්‍රිවිද හමුදාපති කම දීලා සරත්ට හිතවත් සියලු ලොකු හමුදා නිලදාරීන්ට පල නොකියා පලා බෙදුව, සින්හ රෙජිමේන්තුව යුද හමුදා මූලස්තානයේ ආරක්ශක කටයතු වලින් අයින් කලා, ගජබා රෙජීමේන්තුවට තෑන දුන්නා
මුල ඉදන්න සරත්ට ඕන වුනේ ජනාධිපති වෙන්න, මහින්දට ඕනේ ඒක රෑකගන්න, ඒත් මම හිතන්නේ සරත් වෙනම පක්ශයකින් ඉල්ලුවොත් දිනන්න ඉඩකඩ වෑඩියි කියලා
අයියන්ඩිගේ ලිපියේ සදහන්කර ඈති උසාවිය සදහන්දේ ගෑන මම කිසිම දෙයක් කතාකරන්න කෑමති නෑහෑ, ඒක නිතියට පටහෑනියි, මොකද ඔය AC එක කුඩුකරපු නඩුව තාම විභාග වෙන එකක්නේ
මහින්ද යවයිද දන්නේ නෑහෑ " හාපෝ ලොකුදෙයක් තෑන්ක්ස් බායි" කියලාඑහම වුනොත් අපිට ටොපික් නෑත් වෙනවෝ
![]()



හුටා !!!
ගිහාන් අයියා ස්මෝල් විල් සීරීස් එකට වැරදිලාවත් කැමති නෑ නේ
හුටා !!!
ගිහාන් අයියා ස්මෝල් විල් සීරීස් එකට වැරදිලාවත් කැමති නෑ නේ
ඒවා කොහෙද බන් මග ඈරියේ, ඔය ඔබ "කෝට්" කරේ ඒකනේ
ඔවු එවා උබලා මග අරිනවා...කාගෙ කාගෙත් වාසියට කතාකරල වැඩක් නෑ බං..



එක්සත් ජාතික අභිසාරිකාවන්, ගේ, සන්ධානයඔව් මම මේපාර ඉල්ලනවා - එක්සත් ගනිකාවන් බේරාගෑනීමේ සන්දානය

Uba kiyanne mehema nam..... eka dan welaa iwarai...
![]()




පිස්සුද බං, උඹ දන්නේ නැත්තඔ හොරෙන් දාන එකෙක්ටවත් දීපන්, වටිනා ඡන්දයක් නේ, කීයක් හරි හොයා ගන්න පුලුවන්මට මාර ප්‍රශ්නයක් මේක. මම චන්දේ කටු ගානවා මේ පාර![]()

ඔය මහින්ද කරන්න හදන්නේ සමුගෑනීමේ උත්සවයක් නොතියාම සරත්ව ගෙදර අරින්න, බොහෝම කෑතයි![]()



එක්සත් ජාතික අභිසාරිකාවන්, ගේ, සන්ධානය![]()

ඒවා බලු වැඩඔය මහින්ද කරන්න හදන්නේ සමුගෑනීමේ උත්සවයක් නොතියාම සරත්ව ගෙදර අරින්න, බොහෝම කෑතයි![]()



මට මාර ප්‍රශ්නයක් මේක. මම චන්දේ කටු ගානවා මේ පාර![]()
