SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
මෙන්න සහෝ සිංදුව
මේ ත්‍රෙඩ් එකෙන්මද කොහෙද මේක ගත්තෙ
මුල්ම අප්ලෝඩර්ට පිං


Wananthare Maha Russa Gaha Kola - Wijaya Kumarathunga
ලින්ක් පටලැවිල්ලක් තියනව වගේ Wrunda wane. එන්නේ.(අනිත් අය වෙනුවෙන් පොඩ්ඩක් බලන්න.:cool:
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ලින්ක් පටලැවිල්ලක් තියනව වගේ Wrunda wane. එන්නේ.(අනිත් අය වෙනුවෙන් පොඩ්ඩක් බලන්න.:cool:

    Sory all. Onna mama den eka heduwa
    Mage mediafire wala loku aulak.
    Eka pissu kelinawa
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    If you have the "Ran Palase" full album plese share? Please

    Thanks too! :):)

    ඈත ලෝකයෙන් ගෙනා
    සිහිනයක් සුරංගනා
    ඇසින් මා මන බැන්දූ
    ඔබේ ආදරේ

    320 Kbps




    ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
    වාසනා ගෙනා නිසා මා ඔබේය ලඳුනේ
    තව රෝස මල් වගේ ලඳූන් ආදරේ කියා ඇතත්
    මා දිහා සිනා සලා නෑ මුලාවෙ වැටුනේ
    ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ

    320Kbps




     
    Last edited:
    හා.. හරි තව ටික දො‍හයි මාසේ අන්තිම වෙන්න ...ඒක දෙන්නම්

    මෙන්න සහෝ සිංදුව
    මේ ත්‍රෙඩ් එකෙන්මද කොහෙද මේක ගත්තෙ
    මුල්ම අප්ලෝඩර්ට පිං


    Wananthare Maha Russa Gaha KOla - Wijaya Kumarathunga
    සිංදුව අඳුනගෙනත්, මම දීලා තියෙන්නෙ වෙන රූස්ස ගස් තඩියක් නේන්නම්.:sorry:
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    I like the "Siri buddha Gaya Vihare" sung by Rukmani Devi, I hope you will share if you it please.
    (This was sung with H. W. Rupasinghe on 1938 October 29 in precise. This song is still alive and very famous but she passed away on 1978 October 28)


    රුක්මනී දේවී දොස්තර චිත්‍රපටයට ගැයූ ගීතයක්. මුල් පිටපත බැවින් ශ්‍රවන තත්‍වය තරමක් අඩු වුවද රසවින්දනයට බාධාවක් නොවේ.




    බලාපල්ලා මේ මූනේ හැටි-රුක්මනී දේවි(ඩේසි අක්කා)
    balapalla me -rukmani deevi

     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Fantastic!!!
    11.gif


    දෙන්නම්.......!
     
    Status
    Not open for further replies.