ලින්ක් පටලැවිල්ලක් තියනව වගේ Wrunda wane. එන්නේ.(අනිත් අය වෙනුවෙන් පොඩ්ඩක් බලන්න.මෙන්න සහෝ සිංදුව
මේ ත්රෙඩ් එකෙන්මද කොහෙද මේක ගත්තෙ
මුල්ම අප්ලෝඩර්ට පිං
Wananthare Maha Russa Gaha Kola - Wijaya Kumarathunga

උම්බෑ කිය කියා- හොඳ එකක් තියනවද නුවන් අය්යේ!
උම්බෑ කිය කියා- හොඳ එකක් තියනවද නුවන් අය්යේ!
ලින්ක් පටලැවිල්ලක් තියනව වගේ Wrunda wane. එන්නේ.(අනිත් අය වෙනුවෙන් පොඩ්ඩක් බලන්න.![]()
සෙරා දුන්න එකක් මමත් ගත්තා,ඒත් ගීතය අසම්පූර්ණයි. මාළඟ ටිකක් පරණ ගීතයක් තියනවා.චර..චර..
ඔය ගීතය දාන්න බලන්න.(pw)


අහමු !බොහොමත් ම ස්තුතියි!

අහමු !බොහොමත් ම ස්තුතියි!![]()
6mb ekak thamai ma lagath thiyenne.
Kohenda lebune kiyala nam mathaka ne





ලින්ක් පටලැවිල්ලක් තියනව වගේ Wrunda wane. එන්නේ.(අනිත් අය වෙනුවෙන් පොඩ්ඩක් බලන්න.![]()
හා.. හරි තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න ...ඒක දෙන්නම්
සිංදුව අඳුනගෙනත්, මම දීලා තියෙන්නෙ වෙන රූස්ස ගස් තඩියක් නේන්නම්.මෙන්න සහෝ සිංදුව
මේ ත්රෙඩ් එකෙන්මද කොහෙද මේක ගත්තෙ
මුල්ම අප්ලෝඩර්ට පිං
Wananthare Maha Russa Gaha KOla - Wijaya Kumarathunga

රුක්මනී දේවී දොස්තර චිත්රපටයට ගැයූ ගීතයක්. මුල් පිටපත බැවින් ශ්රවන තත්වය තරමක් අඩු වුවද රසවින්දනයට බාධාවක් නොවේ.
දෙන්නම්.......!I like the "Siri buddha Gaya Vihare" sung by Rukmani Devi, I hope you will share if you it please.
(This was sung with H. W. Rupasinghe on 1938 October 29 in precise. This song is still alive and very famous but she passed away on 1978 October 28)