SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    බැද්ද උඩින් මල් වැස්ස වහිනවා
    ඉද්ද සමන් සුදු පිච්ච පිපෙනවා
    සද්ද නැතිව හා පැංචො ඇදෙනවා
    ලන්ද පුරා උන් පිනුම් ගහනවා


    Bedda Udin - Nathasha Perera​
     

    aien

    Junior member
  • Dec 26, 2007
    338
    23
    18
    සුබ පැතුම් 9999 ට:lol:

    ලක්‍ෂයක් දුර යන්න !

    18j5ug.jpg

    [/CENTER]

    Machan Methana Thiyenne wena sinduwak ne !
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඉර හඳ නැතිවී සුළඟ සුසුම්ලන
    දවසක් ඇවිදින් උදා ගිරෙන්
    කඳුලක් සුසුමක් හදින් ගලන් තෙක්
    එකමුතු වී අපි ඉමු මිතුරෝ

    එන්න මගේ ප්‍රිය මිතුරෝ......


    ඉරා අඳුරු පට පෙර දිග අහසේ
    සනත් නන්දසිරි
    (අහස් ගව්ව විත්‍රපටයෙන්)


    Ira Anduru Pata
    Sanath Nandasiri
    (Ahas Gawwa)



    (PW Protected)


    මීට පෙර අවස්ථා වලදී මම ඔබලාහට අනාගාරික ධර්මපාල තුමාගේ හඬ වගේම
    අමරණීය ගායක එච්. ආර්. ජෝතිපාල මහතාගේ හඩද ලබා දී තිබෙනවා.

    මේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ හඬ

    ඔහුගේ පාක්ෂිකයන් ඔහුව සිහිපත් කරන ඉල්මහේ මේ හඬ අහල නැති අයට
    අහන්ඩ සලස්වන්ඩ හිතුනා.

    කිසිඳු දේශපාලන පරමාර්ථයකින් මා මෙය ඉදිරිපත් කර නැති අතර
    මේ කතාවට සම්බන්ධ දෙදෙනාම දැනට ජීවතුන් අතර නොමැති නිසාත් කිසිඳු
    ආකාරයේ පුද්ගලයෙකු හෝ පක්ෂයට මඩ ගැසීමක ‍අරමුණින් නොව හුදෙක්ම
    මේ හඩ අසා නැති අයට ඇසීමට සැලැස්වීමේ චේතනාවෙන්ම පමණක් මෙසේ ඉදිරිපත් කරමි.

    මේ සම්බන්ධව කිසිදු වාද විවාදයක් අවශ්‍ය නැත.


    රෝහණ විජේවීර මහතාගේ හඬ

    Mr. Rohana Wijeweera



    සිරි සංඝදාස මහත්මයා අනුරපුරේ සිට
    නැඟ ගත්තා සැප බස්රියට
    එන්නට පෙර ඇතුල්පුරයට
    හිස දන්දුනි කොන්දොස්තරට

    - Rap -
    චූටී බට්ටී තණකොළ පෙත්තී
    ගමුකො ෆන් එක මීගොන් වැස්සී
    Oh My Darling
    Are you Sweety
    come and join the Nonstop Party


    වහලෙට හැඩ වැඩ දාලා සිවිකර
    දෙකක්ම තිබුණා ලොකු ස්පීකර
    ඇහුණා සූකිරි පෙම කවිකර
    කන රතුවිය එන විට ගල්ගමුවට

    - Rap -
    වැටකොළු ‍පතෝල බටු බණ්ඩක්කා
    කතුරු මුරංගා අල මඤ්ඤොක්කා
    ladies finger like Sausages
    now we sing latest numbers




    කෝකිල හඬ නෑසුනේය කිසිවිට
    කපුටකන් කෑමොර දෙයි ගජරාමෙට...

    රැප් සංගීතය ප්‍රිය කරන අය වෙනුවෙන්

    සිරි සංඝදාස මහත්මයා අනුරපුරේ සිට
    රොඩ්නි වර්ණකුල

    Siri Sangadasa Mahatmaya
    Rodny Warnakula




    (PW Protected)


    Thankz maachan
    Mama me tikath gaththa

     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    november 18
    sandun thilaka
    අද අපේ ආදරණීය සඳුන්ගේ උපන් දිනය. දීර්‍ඝායු වේවා! තෙරුවන් සරණයි!
    2ic8lt5.jpg




    ෂික් ඊයෙත් මේ පැත්තේ ආවා කො ශම්මි කීවේ නෑ නේ සඳුන්‍ ගේ උපන් දිනේ කියලා!:sorry:

    ඒවායින් වැඩක් නෑ.

    සුභ උපන්දිනයක් වේවා සඳුන්!
    :)
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ෂික් ඊයෙත් මේ පැත්තේ ආවා කො ශම්මි කීවේ නෑ නේ සඳුන්‍ ගේ උපන් දිනේ කියලා!:sorry:

    ඒවායින් වැඩක් නෑ.

    සුභ උපන්දිනයක් වේවා සඳුන්!
    :)


    ඇයි බන් "ටුඩේස් බර්ත්ඩේ" යටතේ හුරු නමක් වටෙනකොට තේරුම් ගන්න බැරිද??
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    ඇයි බන් "ටුඩේස් බර්ත්ඩේ" යටතේ හුරු නමක් වටෙනකොට තේරුම් ගන්න බැරිද??

    නෑ බං. මුල් පිටුවට යන්නැතිව කෙලින්ම එන්නේ මෙතනට, ඒකයි ඕක දැක්කේ නැත්තේ.
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    Originally Posted by noone
    මල් නෙළලා වරලස ගවසාලා
    රන් සේලෙන් සැරසී එයා
    කාගෙදෝ සුරතේ වෙලීලා
    ගියයි කියා මා හැඩුවේ නෑ


    Mal Nelala - Filix Anton

    ගොඩක් ස්තුතියි!

    මාත් ගත්තා සිංදුව
    :)

    කූල්නිශාන් කිව්වා වගේ අන්න කොල්ලෝ:lol:
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    නෑ බං. මුල් පිටුවට යන්නැතිවකෙලින්ම එන්නේ මෙතනට, ඒකයි ඕක දැක්කේ නැත්තේ.


    මගෙත් බුක් මාක් එකනම් එහෙම තමයි තියෙන්නේ ඒත් අපේ කට්ටියගේ උපන් දින සෙට් එක දැනගන්න ඕන නිසාම මම ඒ පේජ් එකට යනවා!!
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    මෙන්න ජොතිගේ තවත් නිතර ඇහෙන්නේ නැති ලස්සනම ගීතයක්

    ඉහළ යන්ඩ හිතේ
    ඉණි මඟ සවි නැතේ

    ඒ වුනාට අපේ ගතේ
    වෙර වීරිය ඇතේ

    ඉහළ යන්ඩ හිතේ - ‍ජෝති

    Ihala Yanda Hithe
    H. R. Jothipala


    (PW Protected)

    තබ්ලා සහ සර්පිනා වාදනයෙන් රස ගැන්වුණු
    ජෝතිගේ තවත් නිතර ඇසෙන්නේ නැති ගීයක්

    ආදරේ නමින් පෙම්බර ඔබගේ
    මා ගයනා ගීතේ ඔබට ඇසේවා

    Adare Namin
    H. R. Jothipala


    (PW Protected)

    සටන්බිමේ මරු දැක දැක
    නෑ කිසි විටකදී සැලෙන්නේ
    බිව් මව්කිරි නිසයි මගේ
    එඩිතරකම ළය රැඳෙන්නේ

    මගේ රට දැය රකින්නටයි
    දිවිනොතකා අවි දරන්නේ

    මට දුක මං මැරුණුදාට
    මව්පියෝ කවුරද රකින්නේ

    සෙනෙහේ ගඟක් කඳුළු වෙලා ගලා යන්න දෙන්න එපා
    අනේ අම්මේ නුඹ මං ගැන තව තැවී තැවී ඉන්න එපා
    නිවාඩුවට ආපු දාට කඳුළින් සිප ගන්න එපා

    සටන් බිමේ මියැදුනාට මගේ අඩුවක් දැනෙන්න එපා....

    තරු පායපු නිල් අහසට
    වීරසිරි මල්වත්ත


    Tharu Payapu
    Weerasiri Malwaththa


    පසුගිය දවස්වල ඉරාජ් රිමික්ස් කරලා තිබුණ


    දමිල ගීතයේ මුල් ගීතය මිසිඅම්මා චිත්‍රපටයෙන්.....




    සඳේ එන්න


    ඇවිත් ඔබේ කතාව කියන්න...




    වාරායෝ වෙන්නිලාවේ
    ඒ. එම්. රාජා / ලීලා

    வாராயோ வெண்ணிலவே
    ஏ. எம். ராஜா & லீலா
    (மிசியம்மா)

    Warayo Wennilawe
    A. M. Raja & Leela
    (Misiamma)


    සුදු සදුන් සුවද ලැම විහිදීලා තොල් පටලයි සුහදේ
    මදු මිහිර පිරීලා මදුරස ගංගා ගලලා මහදේ
    තණ පෙම් කැදැල්ලෙ සැනසෙමු නිදැල්ලෙ
    තණ පෙම් කැදැල්ලෙ සැනසෙමු නිදැල්ලෙ
    ඔබ එන්නෙ නැද්ද රාජා

    මුල් පිටපතක් නිසා පාස්වර්ඩ් එකක් දැම්ම හොදේ



    PW


    ♫ ඔබ ලැබෙන තුරා - සමිතා

    Oba Labena Thura - Samitha

    Click Here or Above Link to Download

    සුරංග, චන්දන හා serandib_y2k,
    ඔබ තිදෙනාටම බොහෝම ස්තුතියි. මම මේ ලස්සන වටිනා ගීත ටික ගත්තා ...
     
    ෂික් ඊයෙත් මේ පැත්තේ ආවා කො ශම්මි කීවේ නෑ නේ සඳුන්‍ ගේ උපන් දිනේ කියලා!:sorry:
    ඒවායින් වැඩක් නෑ.
    සුභ උපන්දිනයක් වේවා සඳුන්!
    :)
    ඇයි බන් "ටුඩේස් බර්ත්ඩේ" යටතේ හුරු නමක් වටෙනකොට තේරුම් ගන්න බැරිද??
    මමත් අහම්බෙන් දැක්කේ.මුල් පිටුට අපි කව්රුත් වගේ යනව අඩුයිනේ.කට පොපියන මාතෘකාවක් දැක්කොත් විතරයි ඒ පැත්තේ ටික වෙලාවක් හරි ඉන්නේ.
     
    Status
    Not open for further replies.