බැද්ද උඩින් මල් වැස්ස වහිනවා
ඉද්ද සමන් සුදු පිච්ච පිපෙනවා
සද්ද නැතිව හා පැංචො ඇදෙනවා
ලන්ද පුරා උන් පිනුම් ගහනවා
ඉද්ද සමන් සුදු පිච්ච පිපෙනවා
සද්ද නැතිව හා පැංචො ඇදෙනවා
ලන්ද පුරා උන් පිනුම් ගහනවා
Bedda Udin - Nathasha Perera
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක්
Sunil Edirisinghe-Asuweda Kaurun Ho

සුබ පැතුම් 9999 ට
ලක්ෂයක් දුර යන්න !
![]()
[/CENTER]
ඉර හඳ නැතිවී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදා ගිරෙන්
කඳුලක් සුසුමක් හදින් ගලන් තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ ප්‍රිය මිතුරෝ......
මීට පෙර අවස්ථා වලදී මම ඔබලාහට අනාගාරික ධර්මපාල තුමාගේ හඬ වගේම
අමරණීය ගායක එච්. ආර්. ජෝතිපාල මහතාගේ හඩද ලබා දී තිබෙනවා.
මේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ හඬ
ඔහුගේ පාක්ෂිකයන් ඔහුව සිහිපත් කරන ඉල්මහේ මේ හඬ අහල නැති අයට
අහන්ඩ සලස්වන්ඩ හිතුනා.
කිසිඳු දේශපාලන පරමාර්ථයකින් මා මෙය ඉදිරිපත් කර නැති අතර
මේ කතාවට සම්බන්ධ දෙදෙනාම දැනට ජීවතුන් අතර නොමැති නිසාත් කිසිඳු
ආකාරයේ පුද්ගලයෙකු හෝ පක්ෂයට මඩ ගැසීමක අරමුණින් නොව හුදෙක්ම
මේ හඩ අසා නැති අයට ඇසීමට සැලැස්වීමේ චේතනාවෙන්ම පමණක් මෙසේ ඉදිරිපත් කරමි.
මේ සම්බන්ධව කිසිදු වාද විවාදයක් අවශ්‍ය නැත.
සිරි සංඝදාස මහත්මයා අනුරපුරේ සිට
නැඟ ගත්තා සැප බස්රියට
එන්නට පෙර ඇතුල්පුරයට
හිස දන්දුනි කොන්දොස්තරට
- Rap -
චූටී බට්ටී තණකොළ පෙත්තී
ගමුකො ෆන් එක මීගොන් වැස්සී
Oh My Darling Are you Sweety
come and join the Nonstop Party
වහලෙට හැඩ වැඩ දාලා සිවිකර
දෙකක්ම තිබුණා ලොකු ස්පීකර
ඇහුණා සූකිරි පෙම කවිකර
කන රතුවිය එන විට ගල්ගමුවට
- Rap -
වැටකොළු පතෝල බටු බණ්ඩක්කා
කතුරු මුරංගා අල මඤ්ඤොක්කා
ladies finger like Sausages
now we sing latest numbers
කෝකිල හඬ නෑසුනේය කිසිවිට
කපුටකන් කෑමොර දෙයි ගජරාමෙට...
Gunadasa Kapuge "Subaprarthana Kiyaman" (Original) Song eaka hoyaladenawada !


ෂික් ඊයෙත් මේ පැත්තේ ආවා කො ශම්මි කීවේ නෑ නේ සඳුන් ගේ උපන් දිනේ කියලා!
ඒවායින් වැඩක් නෑ.
සුභ උපන්දිනයක් වේවා සඳුන්!![]()
sihin siripoda wassa watena
sanda samaya
akikaru hinawen kawulu dora lagata wee - T M Jayarathna
320 kbps
Gunadasa Kapuge "Subaprarthana Kiyaman" (Original) Song eaka hoyaladenawada !
ඇයි බන් "ටුඩේස් බර්ත්ඩේ" යටතේ හුරු නමක් වටෙනකොට තේරුම් ගන්න බැරිද??
Originally Posted by noone![]()
මල් නෙළලා වරලස ගවසාලා
රන් සේලෙන් සැරසී එයා
කාගෙදෝ සුරතේ වෙලීලා
ගියයි කියා මා හැඩුවේ නෑ
Mal Nelala - Filix Anton


නෑ බං. මුල් පිටුවට යන්නැතිවකෙලින්ම එන්නේ මෙතනට, ඒකයි ඕක දැක්කේ නැත්තේ.
මෙන්න ජොතිගේ තවත් නිතර ඇහෙන්නේ නැති ලස්සනම ගීතයක්
ඉහළ යන්ඩ හිතේ
ඉණි මඟ සවි නැතේ
ඒ වුනාට අපේ ගතේ
වෙර වීරිය ඇතේ
ඉහළ යන්ඩ හිතේ - ජෝති
Ihala Yanda Hithe
H. R. Jothipala
(PW Protected)
තබ්ලා සහ සර්පිනා වාදනයෙන් රස ගැන්වුණු
ජෝතිගේ තවත් නිතර ඇසෙන්නේ නැති ගීයක්
ආදරේ නමින් පෙම්බර ඔබගේ
මා ගයනා ගීතේ ඔබට ඇසේවා
Adare Namin
H. R. Jothipala
(PW Protected)
සටන්බිමේ මරු දැක දැක
නෑ කිසි විටකදී සැලෙන්නේ
බිව් මව්කිරි නිසයි මගේ
එඩිතරකම ළය රැඳෙන්නේ
මගේ රට දැය රකින්නටයි
දිවිනොතකා අවි දරන්නේ
මට දුක මං මැරුණුදාට
මව්පියෝ කවුරද රකින්නේ
සෙනෙහේ ගඟක් කඳුළු වෙලා ගලා යන්න දෙන්න එපා
අනේ අම්මේ නුඹ මං ගැන තව තැවී තැවී ඉන්න එපා
නිවාඩුවට ආපු දාට කඳුළින් සිප ගන්න එපා
සටන් බිමේ මියැදුනාට මගේ අඩුවක් දැනෙන්න එපා....
තරු පායපු නිල් අහසට
වීරසිරි මල්වත්ත
පසුගිය දවස්වල ඉරාජ් රිමික්ස් කරලා තිබුණ
දමිල ගීතයේ මුල් ගීතය මිසිඅම්මා චිත්‍රපටයෙන්.....
සඳේ එන්න
ඇවිත් ඔබේ කතාව කියන්න...
වාරායෝ වෙන්නිලාවේ
ඒ. එම්. රාජා / ලීලා
வாராயோ வெண்ணிலவே
ஏ. எம். ராஜா & லீலா
(மிசியம்மா)
Warayo Wennilawe
A. M. Raja & Leela
(Misiamma)
සුදු සදුන් සුවද ලැම විහිදීලා තොල් පටලයි සුහදේ
මදු මිහිර පිරීලා මදුරස ගංගා ගලලා මහදේ
තණ පෙම් කැදැල්ලෙ සැනසෙමු නිදැල්ලෙ
තණ පෙම් කැදැල්ලෙ සැනසෙමු නිදැල්ලෙ
ඔබ එන්නෙ නැද්ද රාජා
මුල් පිටපතක් නිසා පාස්වර්ඩ් එකක් දැම්ම හොදේ
PW
Godak Sthuthi mamath me Song eka gannawa...♫ සුභ ප්‍රාර්ථනා කියමන් - ගුනදාස කපුගේ ♫
♫ Subha Prarthana - Gunadasa Kapuge ♫
Older Version
![]()
Click Here or Above Link to Download
pm ලැබුනා. අද සෙරන්ඩිබ් දීල තියන එක බලන්න.Gunadasa Kapuge "Subaprarthana Kiyaman" (Original) Song eaka hoyaladenawada !
Godak Sthuthi mamath me Song eka gannawa...![]()
♫ සුභ ප්‍රාර්ථනා කියමන් - ගුනදාස කපුගේ ♫
♫ Subha Prarthana - Gunadasa Kapuge ♫
Older Version
![]()
Click Here or Above Link to Download
ෂික් ඊයෙත් මේ පැත්තේ ආවා කො ශම්මි කීවේ නෑ නේ සඳුන් ගේ උපන් දිනේ කියලා!
ඒවායින් වැඩක් නෑ.
සුභ උපන්දිනයක් වේවා සඳුන්!![]()
මමත් අහම්බෙන් දැක්කේ.මුල් පිටුට අපි කව්රුත් වගේ යනව අඩුයිනේ.කට පොපියන මාතෘකාවක් දැක්කොත් විතරයි ඒ පැත්තේ ටික වෙලාවක් හරි ඉන්නේ.ඇයි බන් "ටුඩේස් බර්ත්ඩේ" යටතේ හුරු නමක් වටෙනකොට තේරුම් ගන්න බැරිද??