හ්ම්ම්, පෙම්වතාගෙන් වියෝවෙන් දුක් වෙන පෙම්වතියක් වගේ. මම එහෙම කිව්වේ, ඔයා දාලා තියෙන පසුබිම් පින්තූරය ගැන හිතලා. නැත්නම්, මම හිත්න්නේ මේක දෙපැත්තටම ගැළපෙනවා. සාමාන්‍යයෙන් අපි ආදරය ගැන කියන කොට වැස්ස සලකන්නේ සුන්දර දෙයක් හැටියටනේ. ඒත් අක්කා, මේකේ එකේ අනිත් පැත්තට ලියලා තියෙන්නේ. එකම දේ ගැන විවිධ අය තමන්ගේ අත්දැකීම්, දන්න දේ අනුව හිතන ආකාරයට උදාහරණයක්.
"I hate rain - It washes my memories"
වැස්සට අකැමති හේතුව කියලා තියෙනවා. වැස්සෙන් නොතෙමී ඉන්න නම් කුඩයක් ඕනා. ඔයා මේකේ මාතෘකාව, ඒ කියන්නේ "Where is my umbrella" කියන එක අන්තිමට යොදලා තියෙන්නේ. ඒ කියන්නේ, ඔයා වැස්සෙන් නොතෙමී ඉන්න, එහෙම නැත්නම් මේ ප්‍රස්නෙට විසඳුම් හොයනවා. විසඳුම ඇත්තටම තියෙන්නේ ඔයා ප්‍රශ්නයක් කියලා හිතන් ඉන්න දේ තුළම බව තේරුම් ගන්න කම්, ඔයාට කුඩයක් ඔනා වේවි. හේතුව, ඔයා වැස්සට අකැමති වැස්ස ඔයාගේ මතකය අරන් යන නිසානේ. කිසි දෙයක් සදාකාලික නොවන බව, අපිට අපිවත් නොමැති බව අපිට අවබෝධ කර ගන්න පුලුවන් වෙනකම්, අපිට කුඩයක් සොයන්න වේවි. අක්කා ලියපු එක කියවනකොට මට ඕවා තමයි හිතුනේ.
නියමයි අක්කේ. ඔයා ලියන ඒවා කියවනකොට මාර අදහස් තමා එන්නේ. අනිත් අයටත්, ජීවිතය ගැන හිතන්න, අවබෝධ කර ගන්න උදව් කරන එකට පින් සිද්ධ වෙච්චාවේ.
අක්කේ, මම ලඟදි තමයි ඔයා ලියපුව දැක්කේ. මුලින්ම දැක්කේ, ඔයා අම්මා ගැන ලියලා තිබ්බ එක. ඒක දැක්කම මටත් හිතුනා, මම ලියන ඒවාත් කට්ටියට පෙන්වන්න. මටත් ආසයි අනිත් අය ඒවා ගැන මොනවද හිතන්නේ කියල දැන ගන්න. අක්කා, මොකද හිතන්නේ?.

අක්කේ, මම ලඟදි තමයි ඔයා ලියපුව දැක්කේ. මුලින්ම දැක්කේ, ඔයා අම්මා ගැන ලියලා තිබ්බ එක. ඒක දැක්කම මටත් හිතුනා, මම ලියන ඒවාත් කට්ටියට පෙන්වන්න. මටත් ආසයි අනිත් අය ඒවා ගැන මොනවද හිතන්නේ කියල දැන ගන්න. අක්කා, මොකද හිතන්නේ?.

ලස්සනයි...
we haven't taken dear!! It should be somewhere u kept!!! u have to search it!!
& it could be nearby u !!! Wish u good luck dearest sister!! nice poem!!



ayyo UMBRELLA onee nee RAINCOAT ekak gannako![]()
sorry affa mata oya kiyewwata terenne ne ...

Ohhhhhhhhhhhh! Very Funny
Thanks for the comment Aiye.....i found that.....
it was in my Bag![]()
other things also same like that be happy
see I told uother things also same like that be happy
![]()



.........Ow ithin Oya aduranne Alai Gowai Vitarane![]()
ow ow
sorry doly
just got one post for publishing danuka peiris 's spam activities.




Senehase Muthu kudaya yata hida
apurui oba gotana kawi pada...
this is my reply to you 
Sorry for the late reply Minu nangi....I was rather busy.........
Any way..wt abt this 1?.....
Firstly i like your style of using words and placn them in ur creation....
That is really nice and heart touchn......
Secndly I like the graphic design (colours and pics) which adds sm value to ur creation...
Thirdly....I'd like to tell ya,
I went through ur poem and drank it.........
Weldone sahodaree. keep it up..........
![]()
![]()
![]()
