SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මා මුව අගින් හිනැහුනා
    ඈගේ හැගුම් පිබිදුනා
    ආදර ලොවක් ගැනද මේ සිතන්නේ
    සොයුරියනේ ඔබට මගෙ හද නොලැබෙන්නේ.......

    මා තනිවී නෑ ලෝකේ
    මටද කුමාරියක් ඇතේ...
    Ma Muwa Agin Hinahuna-Namal Udugama

    :shocked:අද තමයි මේ සිංදුවේ තේරුම ඇහුවේ.. :rofl: තෑන්ක්ස් නංගි. ;)
     
    දවසේ කරදර කර උඩ
    ගෙට ඇවිදින් ගෙයි පිල උඩ
    මූදේ කරවටක් ගිලී ඉර හිනැහෙන්නේ...
    සසර දුකට මේ හැටි ඇයි අපි ලතැවෙන්නේ...

    අපමණ අඟහිකකම් මැද වුවත් සතුටින් සිටිය යුතු නොවේදැයි විමසන ගී රචකයාගේ පද සංකල්පනාව සහ කපුගේ ගේ මධුර හඬට එක් වූ අමිශ්‍ර සංගීතය....අහා කෙතරම් අපූරුද !
    බොහොම ස්තුතියි නුවන් අය්යේ.
     
    nwnbs

    Member
    අපමණ අඟහිකකම් මැද වුවත් සතුටින් සිටිය යුතු නොවේදැයි විමසන ගී රචකයාගේ පද සංකල්පනාව සහ කපුගේ ගේ මධුර හඬට එක් වූ අමිශ්‍ර සංගීතය....අහා කෙතරම් අපූරුද !
    බොහොම ස්තුතියි නුවන් අය්යේ.
    එළකිරි...:)
     
    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    MATA KAWURUHARI AJA THUJUKO KIYANA HINDI SONG EKE SINHALA EKA HOYALA DENAWADA , JOTHY KIYANNE
    MATA MULA MATHAKA NEHE
     
    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    MAMA KATTIYA DAPU SONG TIKAK GATTA UL KARAPU HEMOTAMA THANKZZZZZZZZZZZ
    ( XQUOTE DANNA WIDIHAK NEHE MAGE NET AWUL)
     
    nwnbs

    Member
    MATA KAWURUHARI AJA THUJUKO KIYANA HINDI SONG EKE SINHALA EKA HOYALA DENAWADA , JOTHY KIYANNE
    MATA MULA MATHAKA NEHE
    සිංදුව මොකක්ද කියල මට හිතාගන්න නම් අමාරුයි... සිංදු ටිකක් තියෙනව. එක එක බැලුව. ඒත් හම්බ උනේ නම් නෑ. කව්රු හරි දන්නවනම් මේකෙ මුල ටික කියන්න. තව පාරක් හොයල බලන්න පුළුවන් එතකොට...
     
    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    සිංදුව මොකක්ද කියල මට හිතාගන්න නම් අමාරුයි... සිංදු ටිකක් තියෙනව. එක එක බැලුව. ඒත් හම්බ උනේ නම් නෑ. කව්රු හරි දන්නවනම් මේකෙ මුල ටික කියන්න. තව පාරක් හොයල බලන්න පුළුවන් එතකොට...

    THANKZZZZZZZZ MACHO UTHSAHAYATA
    MATATH HINDI EKE TALE NISA HINDI EKA WITARAY MATAKA
     
    MATA KAWURUHARI AJA THUJUKO KIYANA HINDI SONG EKE SINHALA EKA HOYALA DENAWADA , JOTHY KIYANNE
    MATA MULA MATHAKA NEHE
    ඕ....... පහනක් දල්වා පැතුමක් පැතුවා.......ඒක නේ සිංදුව? නලින් දුන්න මේ සිංදුව තාම ගන්න බැරිවුනා
    © Pahanak Dalva - H.R.Jothipala & Latha Walpola™
    © පහනක් දල්වා - ඒච්.ආර්.ජෝතිපාල සමග ලතා වල්පොල™

    අගුළු දමා ඇත
     
    • Like
    Reactions: nwnbs

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    38
    Katunayake
    මා මුව අගින් හිනැහුනා
    ඈගේ හැගුම් පිබිදුනා
    ආදර ලොවක් ගැනද මේ සිතන්නේ
    සොයුරියනේ ඔබට මගෙ හද නොලැබෙන්නේ.......

    මා තනිවී නෑ ලෝකේ
    මටද කුමාරියක් ඇතේ...
    Ma Muwa Agin Hinahuna-Namal Udugama

    Thanks a lot:):):):):):):)
     
    nwnbs

    Member
    ඕ....... පහනක් දල්වා පැතුමක් පැතුවා.......ඒක නේ සිංදුව? නලින් දුන්න මේ සිංදුව තාම ගන්න බැරිවුනා
    © Pahanak Dalva - H.R.Jothipala & Latha Walpola™
    © පහනක් දල්වා - ඒච්.ආර්.ජෝතිපාල සමග ලතා වල්පොල™

    අගුළු දමා ඇත

    මාත් මේක ගන්නවෝ... බොහොමත්ම ස්තුතියි ෂම්මි නංගා... :D
    අහල බලන්න ඕනෙ මේක. මතකයට එන්නෙම නෑනෙ...:)
    නලින් සහෝදරයද දුන්නෙ... ඔබටත් බොහොම ස්තුතියි සහෝ... :)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    දවසේ කරදර කර උඩ
    ගෙට ඇවිදින් ගෙයි පිල උඩ
    මූදේ කරවටක් ගිලී ඉර හිනැහෙන්නේ...
    සසර දුකට මේ හැටි ඇයි අපි ලතැවෙන්නේ...

    :) thanks ayya.. meka gannawa..
    hari thanks..again...
     
    Last edited:
    :lol:අච්චාරු වෙලා තමයි තිබුනෙ... දැන් හරි...:rofl: ගුණදාස කපුගේ මහත්මයගෙ ගීත වගයක ලින්ක් අච්චාරු වෙලා තිබුනෙ...:)
    අපේ සෙරාට මං හිතන්නෙ නත්තල් ළඟයි නේ.ඒකයි ඕවා මතක් වෙන්නේ:lol:
     
    Status
    Not open for further replies.