අද තමයි මේ සිංදුවේ තේරුම ඇහුවේ..
තෑන්ක්ස් නංගි. 
අද තමයි මේ සිංදුවේ තේරුම ඇහුවේ..
තෑන්ක්ස් නංගි. 
අපමණ අඟහිකකම් මැද වුවත් සතුටින් සිටිය යුතු නොවේදැයි විමසන ගී රචකයාගේ පද සංකල්පනාව සහ කපුගේ ගේ මධුර හඬට එක් වූ අමිශ්ර සංගීතය....අහා කෙතරම් අපූරුද !දවසේ කරදර කර උඩ
ගෙට ඇවිදින් ගෙයි පිල උඩ
මූදේ කරවටක් ගිලී ඉර හිනැහෙන්නේ...
සසර දුකට මේ හැටි ඇයි අපි ලතැවෙන්නේ...
ඩොක්ටර්ලගේ සිංදු අහන අයට ඕවා තේරෙන එකක්යැඅද තමයි මේ සිංදුවේ තේරුම ඇහුවේ..
තෑන්ක්ස් නංගි.
![]()


එළකිරි...අපමණ අඟහිකකම් මැද වුවත් සතුටින් සිටිය යුතු නොවේදැයි විමසන ගී රචකයාගේ පද සංකල්පනාව සහ කපුගේ ගේ මධුර හඬට එක් වූ අමිශ්ර සංගීතය....අහා කෙතරම් අපූරුද !
බොහොම ස්තුතියි නුවන් අය්යේ.

සිංදුව මොකක්ද කියල මට හිතාගන්න නම් අමාරුයි... සිංදු ටිකක් තියෙනව. එක එක බැලුව. ඒත් හම්බ උනේ නම් නෑ. කව්රු හරි දන්නවනම් මේකෙ මුල ටික කියන්න. තව පාරක් හොයල බලන්න පුළුවන් එතකොට...MATA KAWURUHARI AJA THUJUKO KIYANA HINDI SONG EKE SINHALA EKA HOYALA DENAWADA , JOTHY KIYANNE
MATA MULA MATHAKA NEHE
සිංදුව මොකක්ද කියල මට හිතාගන්න නම් අමාරුයි... සිංදු ටිකක් තියෙනව. එක එක බැලුව. ඒත් හම්බ උනේ නම් නෑ. කව්රු හරි දන්නවනම් මේකෙ මුල ටික කියන්න. තව පාරක් හොයල බලන්න පුළුවන් එතකොට...
MATA KAWURUHARI AJA THUJUKO KIYANA HINDI SONG EKE SINHALA EKA HOYALA DENAWADA , JOTHY KIYANNE
MATA MULA MATHAKA NEHE










දවසේ කරදර කර උඩ
ගෙට ඇවිදින් ගෙයි පිල උඩ
මූදේ කරවටක් ගිලී ඉර හිනැහෙන්නේ...
සසර දුකට මේ හැටි ඇයි අපි ලතැවෙන්නේ...
thanks ayya.. meka gannawa..
hari thanks..again...
ඔක්කොම අවුල් වෙලා. සමාවෙන්න ඕනෙ මේ ගීත ඔක්කොගෙම ලින්ක් වල වරදක් තියෙනව. මම ඒව දැන් හදන්නම්.thanks ayya.. meka gannawa..
ayya link eka maru wela.. wagey poddak balanna

දැන් හරි මං හිතන්නෙ... අරන් බලන්න...ඔක්කොම අවුල් වෙලා. සමාවෙන්න ඕනෙ මේ ගීත ඔක්කොගෙම ලින්ක් වල වරදක් තියෙනව. මම ඒව දැන් හදන්නම්.![]()



අච්චාරුද??
අච්චාරු වෙලා තමයි තිබුනෙ... දැන් හරි...
ගුණදාස කපුගේ මහත්මයගෙ ගීත වගයක ලින්ක් අච්චාරු වෙලා තිබුනෙ...
අපේ සෙරාට මං හිතන්නෙ නත්තල් ළඟයි නේ.ඒකයි ඕවා මතක් වෙන්නේඅච්චාරු වෙලා තමයි තිබුනෙ... දැන් හරි...
ගුණදාස කපුගේ මහත්මයගෙ ගීත වගයක ලින්ක් අච්චාරු වෙලා තිබුනෙ...
![]()
