
Obata godak Pin.. math mey songs keepaya gannawa.. Budusaranai Oba siyalu denatama..
Obata godak Pin.. math mey songs keepaya gannawa.. Budusaranai Oba siyalu denatama..obey sewayata pin.. man laga mey songs tibun na.. math gannawa..Theruwan Saranai!!buduvi kelesun sinde - moheden baig
nehi werena - moheden baig
samide obe piyanan - moheden baig
OBA SEMATATH SAMMA SAMBUDU SARANAI
MAGENUTH MENNA BUDU BETHI GEE

hai machanla kohomada?














නගා සිටුවන ලද වීර්ය ඇතිව, මානසික අවදි බවෙන් යුතුව,
යහපත් දේ කරන, ක්‍රියාවෙහි අනාගත ප්‍රතිඵල විමසා බලා කරන,
තැන්පත්, දැහැමි දිවිපැවතුම් ඇති, අප්‍රමාදව ක්‍රියාකරන
පුද්ගලයාගේ කීර්තිය මනා ලෙස වැඩේ.








පෝය දවසේ ලොකු පිනක් කරගත්තේ.අසංකගේ සිංදු ලස්සනයි.මමත් ගන්නවා.ස්තුතියි!අසංක ප්‍රියමන්ත පිරීස් ගේ නිල් ඉදුවරගීත පොකුර මේ නත්තල් මාසේ මුල්ම දින තෑගි කරන්න හිතුනා... නත්තලට ලැස්ති වෙන්නත් එපැයි
මුරපදයක් දාලා තියෙන්නේ- මට PM කරන්න යතුර දෙන්නම්
ගීත 14 ටම එකම යතුර දාලා තියෙන්නේ
http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cb184b4f1d9b781237935cbde7375ca78c
සිතල උඳුවප් පුර පොහෝ දිනයේ අසිරිය සැම එක්වී විඳ ගනිමු....සැමට සුබ උදෑසනක්.......






Kawru hari gawa Milton Mallawaarchchige Kandule Hasarel Niwa Song eka thiyenawada.
Parana link eka wada naha...
Plz.................
tHANKS sHAMEEE
Ethakota Shammee Da Song Eka Dila Thiyenne.... 

ShammeEthakota Shammee Da Song Eka Dila Thiyenne....



මාර පුරස්නයක්නෙ. සල්ලෙ එකතු කරල කන්නාඩි කුට්ටමක් අරන් දෙමු අංකල්ට
![]()