SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    සීතල පිනි වෑහෙන චමත්කාරජනක මාසයක ඇරඹුම සමඟ

    උඳුවප් පුර පෝය අදයි

    සිරිපා සමය ඇරඹෙන මේ පිංබර පෝදා මෙන්න පැරණි බුදුගුන ගීතයක මුල් පිටපත
    සිරිපාදේ සමනළ කන්ද පෙනේ-වින්සන්ට් ඩී පෝල්
    siripade samanola-vincent D paul


    සිතල උඳුවප් පුර පොහෝ දිනයේ අසිරිය සැම එක්වී විඳ ගනිමු....සැමට සුබ උදෑසනක්.......

    Sal Sapumal Deweta Dige - Indrani & Sisira Kiyana Eka Neda Oya Kiyanne..?
    Download


    ආයුබෝවන්

    සුබ උදෑසනක්

    අනන්ත වූ බුදුගුණ බෙලෙන් සියළු සිත් පහන් වේවා!


    පිංතාලිය හැදුවේ අපෙ බෝසත් විදානේ
    පැන් බිව්වේ ඒ මගී දන සිතු ලෙසානේ
    දෙව්ලොව වැඩිය පසු ඒ ගුණ කඳානෝ
    පිංතාලිය බින්දෙ දෙව්දත් පුතානෝ

    නපුරු කලට එන දුක් නිම නැතේයා
    සතුරු විපත් හැම පැත්තෙන් එතේයා
    හොද මිනිසුන් සුර ලෝකෙට යතේයා
    දෙව්දත් පුතුන්ගෙන් දුක් පැමිනෙතේයා


    Pinthaliya - Sunil Edirisinghe

    බුදු මල පිපුනා බුද්ධගයාවේ
    බණ්ඩාර ආතාවුද / දමයන්ති ජයසූරිය

    Budu Mala Pipunawe
    Bandara Athauda / Damayanthi Jayasuriya


    බෝපත් සෙවනේ තන්හා සිඳුනේ
    ප්‍රඥාවේ සිසිලස බෙදුනාවේ
    බුදු සමිඳුන් වන්දේ.....

    දස පාරමී පිරුවේ දන මෝහයෙන් මිදුවේ
    ලොව පූජිතයි මුනිදේ බැතියෙන් වඳිම් සාධු
    යමුනා විනෝදනී

    Dasa Parami Pruwe
    Yamuna Vinodani


    රුදු අවි අතැතිව පරපන නැසුමට එන සිත් නිවුනාවේ
    සඳහම් මෙත් ගඟ සිරිලක් දෙරණට නිබඳව ගැලුවාවේ


    මෙත් ගඟ ගැලුවාවේ වෙඩිහඬ මැකුණාවේ
    බැති ගී ඇසුණා වේ සැම සිත් නිවුනාවේ....

    මෙත් ගඟ ගැලුවාවේ
    Meth Ganga Geluwave



    මා කතෝලිකයෙකු වූවත් අගය කරන්නවා මෙවන් ධාර්මික සේවයන්ට... මාත් පිරිත් අහන කෙනෙක්.... සිත් සන්සුන් කරවාලන මෙවන් ගීත නොමියේවා!!!

    ලස්සන බැතිබර පුන් පොහෝ දිනෙක දිගු කලකින් පසුව මෙසේ අපේ හුයේ මහගෙදර කංඩායම මට අමතන්න ලැබීම මහත් පිනක් ලෙසයි මං හිතන්නේ හා දකින්නේ...

    මට මහත් සතුටක් හා ආඩම්බරයක් දැනෙනවා අපේ හුයට අද වෙනකොට එකතුවෙලා ඉන්න අලුත් පරම්පරාව අපේ පරණ මිතුරු කැලත් එක්ක එකතුවෙලා ජනතාවට අඛණ්ඩව කරනා මිල කල නොහැකි සේවය ගැන....

    කෙතරම් බාධක ආවත් අද දවසේ අපේ මහගෙදර ප්‍රගතිය දකිනකොට මට දැනෙන්නේ අපරිමිත සතුටක්...නෙතින් රූරා ගලමින් කම්මුල් සිඹින සතුටු කඳුලක්...හද පුරා හීනියට මටත් හොරා ඉහලට නැගෙනා ඉකි බිඳුමක්

    එදාට වඩා අමුතු සිරියකින් හා නැවුම් ප්‍රබෝධයකින් අලුත් සාමාජිකයින් හා එක්ව ඔබ සැම ගෙන යන මෙම පුණ්‍ය කටයුත්ත හා ජනතා මෙහෙවර දිනෙන් දින ඉදිරියටම ගෙන යන්න මගේ සහෝදර සහෝදරියන්ට තෙරුවන් සරණින් වෙර වීර්ය හා අප්‍රමාණ ශක්තිය ලැබේවායී මා ඉති සිතින් පැතුම් පතනවා.....

    ටික දවසකින් ගීතයක් දෙන්නත් බැරි උනා.:( බලමු අද හවසටවත් පුළුවන් වෙයිද කියල... අද නම් ලස්සන හරවත් ගීත ගොඩක් දීල තියෙනව. ඒ වගේ ගීත තිබුනොත් මමත් දෙන්නම්. ඒත් මට දෙන්න දෙයක් ඉතුරු වෙයිද කියන එකයි ප්‍රශ්නෙ.:shocked::) අපේ සහෝදර සහෝදරියන්ගෙ කැපවීම සහ පරිත්‍යාගශීලීත්වය ගැන නැවත වතාවක් අගය කරන්න කැමතියි...:):):) හැමෝටම ජය වේවා...!!!
    ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
    දෙවි පිහිටයි...!!!

    ඔබ සැමට පින්!

    May Unduwap poya dawase bodu bathi geeyak ulkarenatham wadak nane.

    Nidukanane
    Sanda Wathurak Say
     
    Shamme :shocked: Ethakota Shammee Da Song Eka Dila Thiyenne.... :baffled::frown:


    මාර පුරස්නයක්නෙ. සල්ලෙ එකතු කරල කන්නාඩි කුට්ටමක් අරන් දෙමු අංකල්ට

    :rofl::rofl::rofl:

    Ow ow Nethan Passata Karadara Wei...
    මගෙන් කන්නාඩි ගත්ත එක්කෙනෙක්ද දන්නෙ නෑ:P
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia

    මාර පුරස්නයක්නෙ. සල්ලෙ එකතු කරල කන්නාඩි කුට්ටමක් අරන් දෙමු අංකල්ට

    :rofl::rofl::rofl:

    :shocked::shocked::shocked:
    Shammee gema wayase wage!!!!!!!!
    Penne nedda chandana, Nalin... eyage ID eka.....
    :lol::lol::lol:
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    තණපතේ අග පිනි බිඳක් සේ
    නොතිර පණ නල සැලෙන්නේ
    නොසිතු මොහොතක නොසිතු විලසිනි
    ඒ පිණි බිඳු ගිලිහී යන්නේ

    මැරෙන ලෝකේ නොමළ මිනිසුන්
    මරන්නට අවි නගනවා

    මැරෙන මිනිසුන් මරණු කුමටද
    මිනිසුනේ අපි මැරෙනවා ...........

    තණපතේ අග පිනි බිඳක් සේ
    ජානක වික්‍රමසිංහ

    Thanapathe Aga Pini Bindak Se
    Janaka Wickramasinghe


     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    බුදු මල පිපුනා බුද්ධගයාවේ

    බණ්ඩාර ආතාවුද / දමයන්ති ජයසූරිය


    Budu Mala Pipunawe
    Bandara Athauda / Damayanthi Jayasuriya



    බෝපත් සෙවනේ තන්හා සිඳුනේ


    ප්‍රඥාවේ සිසිලස බෙදුනාවේ


    බුදු සමිඳුන් වන්දේ.....



    දස පාරමී පිරුවේ දන මෝහයෙන් මිදුවේ
    ලොව පූජිතයි මුනිදේ බැතියෙන් වඳිම් සාධු
    යමුනා විනෝදනී


    Dasa Parami Pruwe
    Yamuna Vinodani

    රුදු අවි අතැතිව පරපන නැසුමට එන සිත් නිවුනාවේ
    සඳහම් මෙත් ගඟ සිරිලක් දෙරණට නිබඳව ගැලුවාවේ

    මෙත් ගඟ ගැලුවාවේ වෙඩිහඬ මැකුණාවේ
    බැති ගී ඇසුණා වේ සැම සිත් නිවුනාවේ....

    මෙත් ගඟ ගැලුවාවේ
    Meth Ganga Geluwave

    නගා සිටුවන ලද වීර්ය ඇතිව, මානසික අවදි බවෙන් යුතුව,
    යහපත් දේ කරන, ක්‍රියාවෙහි අනාගත ප්‍රතිඵල විමසා බලා කරන,
    තැන්පත්, දැහැමි දිවිපැවතුම් ඇති, අප්‍රමාදව ක්‍රියාකරන
    පුද්ගලයාගේ කීර්තිය මනා‍ ලෙස වැඩේ.

    උට්ඨානවතෝ සතිමතෝ
    සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
    සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ
    අපමත්තස්ස යසෝභි වඩ්ඩති


    මහමෙර මුදුනට නැගලා බැලුවත්
    ඊට උසයි නුඹෙ සෙනෙහස අම්මේ
    වේල නොකා මට කිරි පෙව් දා නුඹ
    සසල වුනා මහ පොලවත් අම්මේ



    Mahamera Mudunata - Gunadasa Kapuge

    මේ උඳුවප් පොහොය දිනේදී ඔබ සැම හොඳ ගීත දානයක් දීලා ලොකු පිණක් කරගෙන ...
    සියල්ලන්ටම සෙත් පතා මම මේ වටිනා ගීත ටික ගන්නවා ...
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    Viyo Vee Mihimadale
    Chandrika Siriwardena
    ( Sura Asura Teledrama Song)


    pm me for pw


    උදෙන්ම සිත් පහන් කරවන බැති ගීයක්.........



    බුදු හාමුදුරුවෝ දෙව්රම් වෙහෙරේ
    සඳ පායපු සේ වැඩ සිටියා

    පරසතු මල් පමණක්ම නොවේ
    වනපස මල්ද පිපී තිබුණා

    බුදු සිරිපතුල වටේ .....

    බුදු හාමුදුරුවෝ දෙව්රම් වෙහෙරේ
    නිරෝෂා විරාජිනී

    Budu Hamuduruwo
    Nirosha Virajani

    බොහෝම ස්තූතියි සඳුන්, සුරංග ඔබ දෙපලටම ... මමත් මේ ලස්සන ගීත දෙක ගත්තා ...
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    සබඳ කිමද නොමියෙන ලෙස
    සිතිවිලි ඔබගේ ලයේ.....

    ඉපිද මියෙන නොතිර සසර
    ගමනකි බව සාගරේ

    මී අඹ ලෙසට දැනුනත් පව් කරන කලට මේ බවේ
    විඳින කලට වැඩිවෙයි දුක් වැටී මහා නරකයේ

    වපුල බිජුව අනුවයි ඵල සිතිවිලි රැඳුනොත් හදේ
    නිවන දකින මඟකට පැද යා හැක දිවි පාරුවේ...

    සබඳ කිමද නොමියෙන ලෙස
    සේනානායක වේරලියද්ද

    Sabanda Kimada Nomiyena Lesa
    Senanayaka Weraliyadda



     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    තණපතේ අග පිනි බිඳක් සේ
    නොතිර පණ නල සැලෙන්නේ
    නොසිතු මොහොතක නොසිතු විලසිනි
    ඒ පිණි බිඳු ගිලිහී යන්නේ

    මැරෙන ලෝකේ නොමළ මිනිසුන්
    මරන්නට අවි නගනවා

    මැරෙන මිනිසුන් මරණු කුමටද
    මිනිසුනේ අපි මැරෙනවා ...........

    තණපතේ අග පිනි බිඳක් සේ
    ජානක වික්‍රමසිංහ

    Thanapathe Aga Pini Bindak Se
    Janaka Wickramasinghe


    mamath me sinduwa gannam bohoma pin obata....
     

    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    සබඳ කිමද නොමියෙන ලෙස
    සිතිවිලි ඔබගේ ලයේ.....

    ඉපිද මියෙන නොතිර සසර
    ගමනකි බව සාගරේ

    මී අඹ ලෙසට දැනුනත් පව් කරන කලට මේ බවේ
    විඳින කලට වැඩිවෙයි දුක් වැටී මහා නරකයේ

    වපුල බිජුව අනුවයි ඵල සිතිවිලි රැඳුනොත් හදේ
    නිවන දකින මඟකට පැද යා හැක දිවි පාරුවේ...

    සබඳ කිමද නොමියෙන ලෙස
    සේනානායක වේරලියද්ද

    Sabanda Kimada Nomiyena Lesa
    Senanayaka Weraliyadda




    A wagema me sinduwatath bohoma pin suranga oyaata...
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    වියළී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුනේ
    වැහැරී ගිය උකුළේ නැත සුව යහනක් සැදුනේ
    කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමු ගැනුනේ
    හිරු ගිළිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ


    ගුණදාස කපුගේ සහ මාළනී බුලත්සිංහල විසින් ගායනා කරන මෙම ගීතය වඩාත් ඇසෙන්නේ නැති ගීතයක්... අද උඳුවප් පොහොය දිනේදී මෙම අර්ථාන්විත ගීතය ඔබ සැමට ලබා දීමට සිතුනා ...

    වියළී ගිය - http://www.mediafire.com/download.php?qlamyzmenmj (Original)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    තණපතේ අග පිනි බිඳක් සේ
    නොතිර පණ නල සැලෙන්නේ
    නොසිතු මොහොතක නොසිතු විලසිනි
    ඒ පිණි බිඳු ගිලිහී යන්නේ

    මැරෙන ලෝකේ නොමළ මිනිසුන්
    මරන්නට අවි නගනවා

    මැරෙන මිනිසුන් මරණු කුමටද
    මිනිසුනේ අපි මැරෙනවා ...........

    තණපතේ අග පිනි බිඳක් සේ
    ජානක වික්‍රමසිංහ

    Thanapathe Aga Pini Bindak Se
    Janaka Wickramasinghe



    සබඳ කිමද නොමියෙන ලෙස
    සිතිවිලි ඔබගේ ලයේ.....

    ඉපිද මියෙන නොතිර සසර
    ගමනකි බව සාගරේ

    මී අඹ ලෙසට දැනුනත් පව් කරන කලට මේ බවේ
    විඳින කලට වැඩිවෙයි දුක් වැටී මහා නරකයේ

    වපුල බිජුව අනුවයි ඵල සිතිවිලි රැඳුනොත් හදේ
    නිවන දකින මඟකට පැද යා හැක දිවි පාරුවේ...

    සබඳ කිමද නොමියෙන ලෙස
    සේනානායක වේරලියද්ද

    Sabanda Kimada Nomiyena Lesa
    Senanayaka Weraliyadda




    බොහොම ස්තුතියි සුරංග මේ ගීත දෙක මමත් ගත්තා :D
     
    Status
    Not open for further replies.