සුරංග ගේ සංවේදී ඉව- ගීතයක සාරය පිළිබඳ ඇති බලවත් හැඟීම අතිශයින් ප්රශංසනීයයි.අද මෙතරම් අගනා ගීත සමුච්චයක් නොසඟවා එළිදැක්වීම ගැන මගේ ගෞරවණීය ප්රනාමය !සබඳ කිමද නොමියෙන ලෙස
සිතිවිලි ඔබගේ ලයේ.....
ඉපිද මියෙන නොතිර සසර
ගමනකි බව සාගරේ
මී අඹ ලෙසට දැනුනත් පව් කරන කලට මේ බවේ
විඳින කලට වැඩිවෙයි දුක් වැටී මහා නරකයේ
වපුල බිජුව අනුවයි ඵල සිතිවිලි රැඳුනොත් හදේ
නිවන දකින මඟකට පැද යා හැක දිවි පාරුවේ...



