Basil Rajapaksha SUWARNAWAHINIYA Aran kiyanne attada ?
Okkoma channel tika ganna unath salli nam athi.
Ape salli.

Ape salli.

Basil Rajapaksha SUWARNAWAHINIYA Aran kiyanne attada ?

Mahinda yuddhe gena katha ne..
Amathiwaru Mahinda gena katha ne..
Amathiwaru den katha karanne
Sarath Fonseka,
UNF
JVP
gena witharayi..
Issara wachana dahayak katha karoth
achana pahak hayak
"Ape rajathuma".
Ada rajathuma yuddhe gena katha ne..
Amathiwaru rajathuma gena katha ne..
Elakiri eke
Mahinda supportersla
Mahindage thread diha balannewath ne.
Mahinda paradina eka sekayak thiyenawada?
Matanam ne.

Basil Rajapaksha SUWARNAWAHINIYA Aran kiyanne attada ?
දන්නේ නෑ, හැබයි ඇපලෝ හොස්පිටල් එකේ ලොකුම කොටස් හිමියන් දැන් රාජපක්ශ පවුලලු.

සරත් ෆොන්සේකාට ඔබේ චන්දය දී රනිල් පොන්සේකා බලයට පත් කරමු
![]()
මහින්ද රාජපක්ශට ඔබේ චන්දය දී රාජපක්ශ පවුල පෝශනය කරමු
තීරනය ඔබට බාරයි





UNP chanda
Chanda polata noaawath kedenne ne.
2005 ජනාධිපති වරන ඡන්දයේ ප්‍රතිපල
Mahinda Rajapaksha 4,887,152
Ranil Wickramasinghe
4,706,366
wenasa
180,786
Mahindata 35%yi
විවේචනයට නොව හිතන්න යමක්
ලක්ශ තුනහාමාරක් වැඩියි මගෙ හිතේ.
සෑම දිස්ත්‍රික්කයකම දලවශයෙන් 5000 පමණ දැඩි මතධාරී ජේ.වී.පී බලමුළුවක් සිටිනවා.
5000x20 = 100,000. විස්සෙන් වැඩි කලේ දෙමල මුස්ලිම් බහුතරය තියෙන දිස්ත්‍රික්ක නැතුව ගන්න. ඉතාම දල ගණනය කිරීමකි. අනිවාර්යයෙන් වැරදි ඇත.

සරත් ෆොන්සේකාට ඔබේ චන්දය දී රනිල් පොන්සේකා බලයට පත් කරමු
![]()
මහින්ද රාජපක්ශට ඔබේ චන්දය දී රාජපක්ශ පවුල පෝශනය කරමු
තීරනය ඔබට බාරයි
කුමක් වුවත් අපි පරාදයි 
මහින්ද මාමා අනිවා හොර චන්ද ගේමක් අදියි
ලක්ශ තුනහාමාරක් වැඩියි මගෙ හිතේ.
සෑම දිස්ත්‍රික්කයකම දලවශයෙන් 5000 පමණ දැඩි මතධාරී ජේ.වී.පී බලමුළුවක් සිටිනවා.
5000x20 = 100,000. විස්සෙන් වැඩි කලේ දෙමල මුස්ලිම් බහුතරය තියෙන දිස්ත්‍රික්ක නැතුව ගන්න. ඉතාම දල ගණනය කිරීමකි. අනිවාර්යයෙන් වැරදි ඇත.
Okkoma channel tika ganna unath salli nam athi.
Ape salli.

අමාරුයි.............................කතාවට කිව්වට ජනාධිපතිවරණකදී ඔය සෙල්ලම අමාරුයි. දානවා කියලා කොච්චර දාන්නද?
හොර චන්ද ලක්ශයක් දාන්න ඕනේ කියලා හිතමු.
කීයක් ෆීල්ඩ් එකට යවන්න ඕනෙද ඔය වැඩේට?
logistics? secrecy?
ගණන් ක්රීමේ මධ්‍යස්ථාන වල වුනත්, ඒවායේ වැඩ කරන සියළු රජයේ සේවකයින් මහින්දගේ පැත්තෙ වුනත් ඒත් මහා පරිමාණ වෙනසකට අමාරුයි.
කියන තරම් ලේසි නෑ ජාතික මට්ටමේ මැතිවරණ වලදී. පලාත්සභා හා ඉන් පහල මැතිවරනවලදී පුලුවන්.
කුමක් වුවත් අපි පරාදයි
![]()
අපි හැමදෑම පරාද වෙන්නේ වැරදි විදියට චන්දේ පාවිච්චි කරලා.
මහින්ද දිනවලා යුද්ධේ දිනා ගත්තා. දැන් ඒ වැඩේ ඉවරයි. මහින්ද ඇතුලු නඩය කෝටිපතියන් වෙලා. කමක් නෑ, යුද්දෙ ඉවර කලානෙ, ඒකට හිලව්වට හම්බ කරගත්තා.
දැන් රට හදන්න පුළුවන්, හොරු, තක්කඩි පන්නලා වැඩක් කරන්න පුළුවන්, බය නැති නායකයෙක් ඕනේ.
මහින්දට ඒක කරන්න බෑ, මහින්ද ජීවත් වෙන්නේ හොරු එක්ක, මර්වින් වගේ තක්කඩි එක්ක. හොරකමින් තොර ජීවිතයක් එයාටවත් ඒයාගෙ පවුලටවත් නෑ.
ඒ නිසයි අපි රනිල් වගේ පතෝල වැලකට කර නොගහා ජෙනරාල්ට වැඩ කරන්නේ.
එස් බී ඇර ඔක්කොම හොරු ඉන්නේ ආන්ඩුවේ, අතාවුල්ලා කියන්නේ හොර මෙශිමක්, කරුනා, පිල්ලෙයාන් වගේ කොටි මොනව හරි ගේමක් අතියි, වතුකරයේ චන්ද ටික මහින්දට, තව අවතැන් වෙච්ච අයගේ චන්දත් මොකක් කරි ගේමක් දීලා හොරට ගනියි
PSD එකේ ඉන්න 1300 ඇති නේද හොද සෙල්ලමක් දාන්න ?
ඡන්දෙ ඉවර වෙනකන්වත් රනිල්ව රට පටවමුද ? නැත්නම් හොටදාන්න ගිහින් අල කරගන්නව sure
කරුණාට, පිල්ලයාන්ට, උතුරු නැගෙනහිර යමක් කරන්න පුළුවන්, ආණ්ඩුවට කෙලින්ම වුනත් පුළුවන්.
PSD....not really, not in open.......
රත්වත්තගේ කාලේ හොඳටම චාටර් වෙලා රත්වත්තේ හිරෙත් ගියානෙ.....ඒ නිසා මහා පරිමාන psd / msd සෙල්ලන් අමාරුයි.
මතක තියාගන්න ජෙනරාල්ටත් ටීම් එකක් ඉන්නවා.
දැනටමත් ජෙනරාල්ගේ out-riders ලා විදියට හිටපු අය අරගත්තම අලුතෙන් ගත්තේ commando training ලැබුනු ජෙනරාල්ගේ කොල්ලො ටිකක්. ජෙනරාල් වෙනුවෙන් මැරෙන්න ඉස්සරහට යන්න කොල්ලොටිකක් මිනිහා හදාගෙන තියෙනවා. තාම under-cover අවශය වුනොත් එලියට එයි.
වතුකරය - තොන්ඩමන්ගේ සී.ඩබ්ලිව්.සී එකට කියන තරම් බලයක් නෑ. පඩි සටන පාවා දුන්නා කියලා මිනිස්සු ඉන්නේ තරහින්.
ජෙනරාල්ට චන්දේ දෙයි කියලා කියන්නේ නෑ, ඒත් කාටවත් නොදී හිටියම ආන්ඩුවට වාසිය අඩුවෙනවා.
