Mahinda yuddhe gena katha ne.. Amathiwaru Mahinda gena katha ne..

kasuwa1235

Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha

    :shocked:
    Mahinda yuddhe gena katha ne..

    Amathiwaru Mahinda gena katha ne..

    Amathiwaru den katha karanne
    Sarath Fonseka,
    UNF
    JVP
    gena witharayi..
    Issara wachana dahayak katha karoth
    achana pahak hayak
    "Ape rajathuma".

    Ada rajathuma yuddhe gena katha ne..

    Amathiwaru rajathuma gena katha ne..
    :lol:

    Elakiri eke
    Mahinda supportersla
    Mahindage thread diha balannewath ne.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Mahinda paradina eka sekayak thiyenawada?
    Matanam ne.

    Ottuwak allamuda ?

    man kiyanne mahinda dinanawa

    moko kiyanne ottuwak allamuda :)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    දන්නේ නෑ, හැබයි ඇපලෝ හොස්පිටල් එකේ ලොකුම කොටස් හිමියන් දැන් රාජපක්ශ පවුලලු.

    අපේ පැත්තේ ඊට වඩා වටින දෙයක් ගත්තා, ඒත් දැන් ඒක ආබාදිත රනවිරුවන්ට වෙන්කරල තියෙන්නේ, මම මේ බලන් ඉන්නේ කොච්චර කල් ඔතන රනවිරුවන්ට ඉන්න දෙයිද කියලා :lol:
     
    sandun_kg

    Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    :lol:සරත් ෆොන්සේකාට ඔබේ චන්දය දී රනිල් පොන්සේකා බලයට පත් කරමු :lol:

    :lol:මහින්ද රාජපක්ශට ඔබේ චන්දය දී රාජපක්ශ පවුල පෝශනය කරමු :lol:

    තීරනය ඔබට බාරයි

    :):):):):)
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    UNP chanda
    Chanda polata noaawath kedenne ne.

    2005 ජනාධිපති වරන ඡන්දයේ ප්‍රතිපල
    Mahinda Rajapaksha 4,887,152

    Ranil Wickramasinghe
    4,706,366

    wenasa
    180,786

    Mahindata 35%yi

    ඹය කථාව ඔයිට වඩා සාධාරන ලෙස ඉදිරිපත් කරන්නයි මම උත්සහාය ‍කළේ
    35% නොවේ ඒ අගය ගැන පොඩි ගැටලුවක් තියෙනවා
    මේ ළගදි රාජිත සේනාරත්න මාධ්‍ය සාකච්චාවකට ඇවිත් කිව්වා
    සරත් ආවොත් 3% ක වෙනසක් තමයි වෙන්නේ කියලා කට වැරදුනු නිසා ඒක කොයි පැත්තට ද වෙන්නේ
    කියන එක වෙනම කියන්න ඕන කථාවක් කියලා තමයි කිව්වේ
    අපිත් කියන්නේ 3% වෙනස තමයි බලාපොරොත්තු වෙන්නේ

    සන්ධානය --- (50% - 3% = 47%)
    පොදු අපේක්ෂකයා ----- (48% + 3% = 51%)
    මෙකයි තර්කය :) විවේචනයට නොව හිතන්න යමක්:rofl:

    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලක්ශ තුනහාමාරක් වැඩියි මගෙ හිතේ.

    සෑම දිස්ත්‍රික්කයකම දලවශයෙන් 5000 පමණ දැඩි මතධාරී ජේ.වී.පී බලමුළුවක් සිටිනවා.

    5000x20 = 100,000. විස්සෙන් වැඩි කලේ දෙමල මුස්ලිම් බහුතරය තියෙන දිස්ත්‍රික්ක නැතුව ගන්න. ඉතාම දල ගණනය කිරීමකි. අනිවාර්යයෙන් වැරදි ඇත.

    අවම අගය සාධාරණ ලෙස අරගනිමින් තර්කය ගොඩනැගීමට හිතුවා ඒකයි :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol:සරත් ෆොන්සේකාට ඔබේ චන්දය දී රනිල් පොන්සේකා බලයට පත් කරමු :lol:

    :lol:මහින්ද රාජපක්ශට ඔබේ චන්දය දී රාජපක්ශ පවුල පෝශනය කරමු :lol:

    තීරනය ඔබට බාරයි

    :shocked: කුමක් වුවත් අපි පරාදයි :eek:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද මාමා අනිවා හොර චන්ද ගේමක් අදියි

    අමාරුයි.............................කතාවට කිව්වට ජනාධිපතිවරණකදී ඔය සෙල්ලම අමාරුයි. දානවා කියලා කොච්චර දාන්නද?

    හොර චන්ද ලක්ශයක් දාන්න ඕනේ කියලා හිතමු.

    කීයක් ෆීල්ඩ් එකට යවන්න ඕනෙද ඔය වැඩේට?

    logistics? secrecy?

    ගණන් ක්‍රීමේ මධ්‍යස්ථාන වල වුනත්, ඒවායේ වැඩ කරන සියළු රජයේ සේවකයින් මහින්දගේ පැත්තෙ වුනත් ඒත් මහා පරිමාණ වෙනසකට අමාරුයි.

    කියන තරම් ලේසි නෑ ජාතික මට්ටමේ මැතිවරණ වලදී. පලාත්සභා හා ඉන් පහල මැතිවරනවලදී පුලුවන්.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ලක්ශ තුනහාමාරක් වැඩියි මගෙ හිතේ.

    සෑම දිස්ත්‍රික්කයකම දලවශයෙන් 5000 පමණ දැඩි මතධාරී ජේ.වී.පී බලමුළුවක් සිටිනවා.

    5000x20 = 100,000. විස්සෙන් වැඩි කලේ දෙමල මුස්ලිම් බහුතරය තියෙන දිස්ත්‍රික්ක නැතුව ගන්න. ඉතාම දල ගණනය කිරීමකි. අනිවාර්යයෙන් වැරදි ඇත.

    දෙහිවල, ගල්කිස්ස ජවිපේ ආදාර කරුවන් 200 වත් නැහැ උන් අත්තිඩියේ පාලම ලග මිනී මරපු හැටි කාටවත් අමතක නැහැ, මම මේ කියන්නේ, සෝමවන්ශ, විජේවීර, නන්දන, වීරවන්ශ, ටිලිවින් වගේ ඔක්කොම පාහරයො ගැන,
     
    ~stealth~

    Member
    May 23, 2009
    247
    2
    0
    ~invisible~
    lad82.jpg

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අමාරුයි.............................කතාවට කිව්වට ජනාධිපතිවරණකදී ඔය සෙල්ලම අමාරුයි. දානවා කියලා කොච්චර දාන්නද?

    හොර චන්ද ලක්ශයක් දාන්න ඕනේ කියලා හිතමු.

    කීයක් ෆීල්ඩ් එකට යවන්න ඕනෙද ඔය වැඩේට?

    logistics? secrecy?

    ගණන් ක්‍රීමේ මධ්‍යස්ථාන වල වුනත්, ඒවායේ වැඩ කරන සියළු රජයේ සේවකයින් මහින්දගේ පැත්තෙ වුනත් ඒත් මහා පරිමාණ වෙනසකට අමාරුයි.

    කියන තරම් ලේසි නෑ ජාතික මට්ටමේ මැතිවරණ වලදී. පලාත්සභා හා ඉන් පහල මැතිවරනවලදී පුලුවන්.

    එස් බී ඇර ඔක්කොම හොරු ඉන්නේ ආන්ඩුවේ, අතාවුල්ලා කියන්නේ හොර මෙශිමක්, කරුනා, පිල්ලෙයාන් වගේ කොටි මොනව හරි ගේමක් අතියි, වතුකරයේ චන්ද ටික මහින්දට, තව අවතැන් වෙච්ච අයගේ චන්දත් මොකක් කරි ගේමක් දීලා හොරට ගනියි

    PSD එකේ ඉන්න 1300 ඇති නේද හොද සෙල්ලමක් දාන්න ?
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :shocked: කුමක් වුවත් අපි පරාදයි :eek:

    අපි හැමදෑම පරාද වෙන්නේ වැරදි විදියට චන්දේ පාවිච්චි කරලා.

    මහින්ද දිනවලා යුද්ධේ දිනා ගත්තා. දැන් ඒ වැඩේ ඉවරයි. මහින්ද ඇතුලු නඩය කෝටිපතියන් වෙලා. කමක් නෑ, යුද්දෙ ඉවර කලානෙ, ඒකට හිලව්වට හම්බ කරගත්තා.

    දැන් රට හදන්න පුළුවන්, හොරු, තක්කඩි පන්නලා වැඩක් කරන්න පුළුවන්, බය නැති නායකයෙක් ඕනේ.

    මහින්දට ඒක කරන්න බෑ, මහින්ද ජීවත් වෙන්නේ හොරු එක්ක, මර්වින් වගේ තක්කඩි එක්ක. හොරකමින් තොර ජීවිතයක් එයාටවත් ඒයාගෙ පවුලටවත් නෑ.

    ඒ නිසයි අපි රනිල් වගේ පතෝල වැලකට කර නොගහා ජෙනරාල්ට වැඩ කරන්නේ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපි හැමදෑම පරාද වෙන්නේ වැරදි විදියට චන්දේ පාවිච්චි කරලා.

    මහින්ද දිනවලා යුද්ධේ දිනා ගත්තා. දැන් ඒ වැඩේ ඉවරයි. මහින්ද ඇතුලු නඩය කෝටිපතියන් වෙලා. කමක් නෑ, යුද්දෙ ඉවර කලානෙ, ඒකට හිලව්වට හම්බ කරගත්තා.

    දැන් රට හදන්න පුළුවන්, හොරු, තක්කඩි පන්නලා වැඩක් කරන්න පුළුවන්, බය නැති නායකයෙක් ඕනේ.

    මහින්දට ඒක කරන්න බෑ, මහින්ද ජීවත් වෙන්නේ හොරු එක්ක, මර්වින් වගේ තක්කඩි එක්ක. හොරකමින් තොර ජීවිතයක් එයාටවත් ඒයාගෙ පවුලටවත් නෑ.

    ඒ නිසයි අපි රනිල් වගේ පතෝල වැලකට කර නොගහා ජෙනරාල්ට වැඩ කරන්නේ.

    ඡන්දෙ ඉවර වෙනකන්වත් රනිල්ව රට පටවමුද ? නැත්නම් හොටදාන්න ගිහින් අල කරගන්නව sure
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එස් බී ඇර ඔක්කොම හොරු ඉන්නේ ආන්ඩුවේ, අතාවුල්ලා කියන්නේ හොර මෙශිමක්, කරුනා, පිල්ලෙයාන් වගේ කොටි මොනව හරි ගේමක් අතියි, වතුකරයේ චන්ද ටික මහින්දට, තව අවතැන් වෙච්ච අයගේ චන්දත් මොකක් කරි ගේමක් දීලා හොරට ගනියි

    PSD එකේ ඉන්න 1300 ඇති නේද හොද සෙල්ලමක් දාන්න ?

    කරුණාට, පිල්ලයාන්ට, උතුරු නැගෙනහිර යමක් කරන්න පුළුවන්, ආණ්ඩුවට කෙලින්ම වුනත් පුළුවන්.

    PSD....not really, not in open.......

    රත්වත්තගේ කාලේ හොඳටම චාටර් වෙලා රත්වත්තේ හිරෙත් ගියානෙ.....ඒ නිසා මහා පරිමාන psd / msd සෙල්ලන් අමාරුයි.

    මතක තියාගන්න ජෙනරාල්ටත් ටීම් එකක් ඉන්නවා.

    දැනටමත් ජෙනරාල්ගේ out-riders ලා විදියට හිටපු අය අරගත්තම අලුතෙන් ගත්තේ commando training ලැබුනු ජෙනරාල්ගේ කොල්ලො ටිකක්. ජෙනරාල් වෙනුවෙන් මැරෙන්න ඉස්සරහට යන්න කොල්ලොටිකක් මිනිහා හදාගෙන තියෙනවා. තාම under-cover අවශ‍ය වුනොත් එලියට එයි.

    වතුකරය - තොන්ඩමන්ගේ සී.ඩබ්ලිව්.සී එකට කියන තරම් බලයක් නෑ. පඩි සටන පාවා දුන්නා කියලා මිනිස්සු ඉන්නේ තරහින්.

    ජෙනරාල්ට චන්දේ දෙයි කියලා කියන්නේ නෑ, ඒත් කාටවත් නොදී හිටියම ආන්ඩුවට වාසිය අඩුවෙනවා.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඡන්දෙ ඉවර වෙනකන්වත් රනිල්ව රට පටවමුද ? නැත්නම් හොටදාන්න ගිහින් අල කරගන්නව sure

    කට ඇරියොත් අල,

    හැබැයි මිනිහත් නූල් සූත්තර කාරයා. කට අරින්නේ නැතුව යටින් ගේමක් ගහලා ආණ්ඩුවේ කුට්ටියක් බාගන්න ප්ලෑනක් ගැහුවොත් ඒක ජෙනරාල්තුමාට උදව්වක්, මොකද පාර්ලිමේන්තුවේ ආණ්ඩුව දුර්වල කිරීම මේ අවස්ථාවේ රිදෙන තැනකට ගැහීමක් වෙනවා.

    බලමු....
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කරුණාට, පිල්ලයාන්ට, උතුරු නැගෙනහිර යමක් කරන්න පුළුවන්, ආණ්ඩුවට කෙලින්ම වුනත් පුළුවන්.

    PSD....not really, not in open.......

    රත්වත්තගේ කාලේ හොඳටම චාටර් වෙලා රත්වත්තේ හිරෙත් ගියානෙ.....ඒ නිසා මහා පරිමාන psd / msd සෙල්ලන් අමාරුයි.

    මතක තියාගන්න ජෙනරාල්ටත් ටීම් එකක් ඉන්නවා.

    දැනටමත් ජෙනරාල්ගේ out-riders ලා විදියට හිටපු අය අරගත්තම අලුතෙන් ගත්තේ commando training ලැබුනු ජෙනරාල්ගේ කොල්ලො ටිකක්. ජෙනරාල් වෙනුවෙන් මැරෙන්න ඉස්සරහට යන්න කොල්ලොටිකක් මිනිහා හදාගෙන තියෙනවා. තාම under-cover අවශ‍ය වුනොත් එලියට එයි.

    වතුකරය - තොන්ඩමන්ගේ සී.ඩබ්ලිව්.සී එකට කියන තරම් බලයක් නෑ. පඩි සටන පාවා දුන්නා කියලා මිනිස්සු ඉන්නේ තරහින්.

    ජෙනරාල්ට චන්දේ දෙයි කියලා කියන්නේ නෑ, ඒත් කාටවත් නොදී හිටියම ආන්ඩුවට වාසිය අඩුවෙනවා.

    ජෙනරාල්ට ඉන්නේ සින්හ රෙජිමන්ට් එකේ අය විතරයි, ගෝටාට ගජබා එකේ අය ඉන්නව, දැන් සින්හ එකේ අයගේ තටු කපල තියෙන්නේ, ගජබා එක තමයි රජ කරන්නේ, මම මෙතන කියන්න හැදුවේ කාටද වැඩි බලය කියල පෙන්නන්න නෙවෙයි, මේ චන්දේ හින්ද හමුදාව දෙකට බෙදුන එක ගැන :no: