SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අයියට මේ දවස් වල ගොඩක් බිසී වගේ.
:):):)

පහුගිය දවස් කීපයේ නම් බිසී වුනා ටිකක් විතර මල්ලියෝ..

මල්ලිත් හරියට අර කෙටි කලකින් හැමට සෙවන දෙන්න අතු රිකිලි විහිදවලා පලාතක්ම වසා ගත්තු විශාල වෘක්ෂයක් වගේ මට දැනෙන්නේ හා පෙනෙන්නේ...

ඔය සෙවනින් මිහිර ලබනා හැමෝම ඔය මල්ලිය ගැන හැමදාකම කථා කරාවි..

අදටත්.. හෙටටත් මතු මතුවටත්...

රනවිරු වැඩ සටහන කාලේ ඉහලින්ම කියවෙච්ච නමක් අපි කවුරුත් අතරේ මල්ලියට තිබුනා..

තම මඩිස්සලෙන් හදවත උනු වෙලා තමන්ටත් නොදැනීම එලියට පැන්න කාසි මුදල් දුප්පත් නිර්භීත රනවිරුවා රැක ගන්නා සත් ව්‍යාපාරයට ඔබ මිඩංගු කලා..එය හැමෝම දන්නා රහසක්..

ජාති ජාතිත් මල්ලිට ඒ පිනම ඇති මතු බුදුන් දැක නිවන් දකින්නට...

මල්ලිට ජය...
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කෙසේ වුවත්,විවිශි ජීවිතයෙන් එහාට ගිය ලංකාවේ නමරැකගත්-සමාජයට හිතැති- ජනප්‍රිය ව්‍යාපාරයක් හිමි දෙපයින් හිටගත් අපේ කාලයේ යුවතියක්.

    පිලිගන්න මගේ උණුසුම් සුභ පැතුම් ! මම විහිලුවක් කලේ. ඊයෙ සදුන් ඔයගොල්ලන් ගැන හොද විස්තරයක් කලානෙ. ඔයගොල්ලන් හින්ද්යි මේ thread එක මෙච්චර දුරක් ඇවිත් තියෙන්නෙ. හිත රිදුනනම් සමාවෙන්න.

    රොන් අයියගෙ, සදුන්ගෙ, සුරංගගෙ, AL1717ගෙ වගේම shammee ගෙත් අවවාද මම පිළිගන්නවා. ඒ වගේම මේ වෙනකම් දුන්නා වගේම සහයෝගය සහ පිලිගැනීම දිගටම ලබා දෙන්න.හැම දෙනාටම පින් !
     
    Jul 24, 2008
    1,633
    33
    0
    :):) godak sututhi.. Ron ayya.. kata hari udawak karala satutu wenna puluwannam a athi.. puluwan hama vitama oba soduru samagma ha radenna uthsaha karanawa..:)
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    "වෙන්වෙන්නදෝ අප හමුවූයේ..." කියලා ගීතයක් අහල තියෙනවද? ඒකත් චිත්‍රපට ගීතයක්.මම හිතන විදිහට කියන්නෙ වික්ටර් රත්නායක.කා ගාව හරි ඒ ගීතය ගන්න තියෙනවද? මම ආස කරන ගීතයක්...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    "වෙන්වෙන්නදෝ අප හමුවූයේ..." කියලා ගීතයක් අහල තියෙනවද? ඒකත් චිත්‍රපට ගීතයක්.මම හිතන විදිහට කියන්නෙ වික්ටර් රත්නායක.කා ගාව හරි ඒ ගීතය ගන්න තියෙනවද? මම ආස කරන ගීතයක්...
    Wenwenawado
    Victor Rathnayake


     

    prabaa

    Member
    Dec 5, 2006
    95
    0
    0
    Sri Lanka
    පොඩි විහඟ තුඩේ මියුරු කතා
    ‍රැවුදෙන ඈත රටේ පුංචි කිරිල්ලී

    වික්ටර් රත්නායක
    download
     
    Jul 24, 2008
    1,633
    33
    0
    අශෝක හේමන්ත,තවත් සංගීතකාමී රසවතෙක්.මෑත කාලයේ ඔබත් අපට වටිනා ගීත ප්‍රමාණයක් රසවිදින්න මහඟු දායකත්වයක් සැපයූ හිත හොඳ මිතුරෙක්.
    සුබ පැතුම් සමඟ දිගාසිරි!
    :)
    :):) sthuthi sahodari.. obagey wada katayuthu sarathaka wenna kiyala parathana karanawa!!!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Wenwenawado
    Victor Rathnayake



    දන්නවද සදුන්, කෙනෙකුගෙ හිත සතුටු කරන එකත් ලොකු පින් කමක්.ඒ හින්දා ඔයාටත් ගොඩක් පින් ! මොකද මම මේ ගීතය අහලා ලොකු සතුටක් විදිනවා...
     

    prabaa

    Member
    Dec 5, 2006
    95
    0
    0
    Sri Lanka
    "ඔටුනු පලන් රජ වරුන්ද සිටු මාළිග ඇති එවුන්ද නෑ "
    වික්ටර් රත්නායක ගායනා කරන මේ ලස්සන ගීතය තියෙනවනමි දෙන්න. ස්තුතියි
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම නිදාගන්න කියලා...

    මට හොද කියපු, උපදෙස් දීපු සහ විශේෂයෙන්ම ගීත ලබා දීපු හැම දෙනාටම සුභ රත්‍රියක් !

    හෙට ලබන දවස සුභ දවසක් !!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    pahu giya post eke link eke waradak thibunu bawa mata danum dunnata bohoma sthuthi..ithin magen unu apahasuthaawayata mata samaawenna..


    Neela Wickckramasinghe - Maa Hadawatha Uyane Pipena.mp3
    http://www.sendspace.com/file/6tvqad

    Hamatama theruwan saranai!

    දයාබර නංගී ඔබ මෙම හුයට කර ඇති හා කරමින් සිටිනා අනුපමේය සේවය වර්ණනා විෂයාක්‍රාන්තය.

    ඔබේ දයාබර මුදු සිනාවෙන් හා නිර්ලෝභී දානමය චේතනාවෙන් පිබිදුනු හා සුවපත්වුනු සුවහසක් දුගී සිත් සතන් හෙට දිනයේ ඔබ යන මාවතේ රතු මල් පලසක් අතුරනවා නොඅනුමානය.....

    ඔබේ 1500 වැනි සුවිශේෂ ජනතා මෙහෙවරේ විජයග්‍රාහී කඩ ඉම අප සැමට ගෙන දෙන්නේ මහත් චිත්ත ප්‍රීතියක්මය...

    නංගී..ඔබට මගේ හද පිරි ශුභාසිංසන......

    තවත් චිරාත් කාලයක් අප හා එක්ව මේ ගමන යන්නට ඔබට වරම් ලැබේවා....
     
    Jan 15, 2009
    9,238
    368
    0

    mahadawatha.jpg

    Neela Wickckramasinghe - Maa Hadawatha Uyane Pipena.mp3
    http://www.sendspace.com/file/6tvqad

    Hamatama theruwan saranai!

    මම මේ ගීතය ගත්තා..හරිම ලස්සන ගීතයක්..ගීතයට වගේම මේ නිර්මාණයටත් බොහොම ස්තුතියි අක්කි :D

    තෙරුවණ් සරණයි...!!!
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    නුරා නෙතක් නැතේ ඔබ දිහා යොමන්නේ
    ඒ නිසාම හදවතේ නැත බියක් නැගෙන්නේ
    දිවිපුරා ඔබේ හදේ මා රැදී සිටින්නේ



    Mal Kumariyak Wage - Felix Anton
     
    Jan 15, 2009
    9,238
    368
    0
    meke password ekak illanava, sadun help ekak denna please

    man pw eka ewannam... mehama kiwwata waradiyata therum ganna epa.. oyaa kaalekin awith durlaba geethayak request karanawa. sinduwak aran yanakota oyath oyage langa thiyena geethayak dekak apith ekka share karagannawanam apith sathutuy...
     
    Status
    Not open for further replies.