අපේ ආදරණීය ලොකු අක්කා (ටියර්ඩ්රොප්)දැන් ඉන්නව නේද? ටිකක් රෑවෙලා හමුවුනොත් ටිකක් කතා කරන්න පුලුවන්.
Mama ena welaawata nangi nahane....tikak kathaa karanna dawasaka mahagedaradi api muna gahewi..ithin hondin inna nangiyo..oyaata theruwan saranai..
අපේ ආදරණීය ලොකු අක්කා (ටියර්ඩ්රොප්)දැන් ඉන්නව නේද? ටිකක් රෑවෙලා හමුවුනොත් ටිකක් කතා කරන්න පුලුවන්.
නන්දා මාලිනියන්ගෙ සොදුරු ගීතයක්...
" ගෙඩි සියයක් බිම හෙලුවත්..."
විශාරද නන්දා මාලිනි
දුප්පත් කම කියන්නෙ හරිම කාළකන්ණි දෙයක්.. ඒත් සල්ලි වලින් දුප්පත් උනත් සිතින් පෝසත් නම් හැමදාමත් සිනාසෙන්න පුලුවන්....



සුභ උදෑසනක්
![]()
ආයුබෝවන්....
සුබ උදෑසනක් සියළු දෙනාටම
(රොන් අයියා, නිශාන් ඇතුළු)
Nahayak thiyena nisa thamai macho ea wade karanna epa kiyala picture eke thiyenne. Picture eka hodata babala inna...
Machan umbe avater eka,maaru karala balapan....![]()
Nahayak theena ekek kittuweida
![]()
Ela Ela Machan.Uba Poddak Kalin Kiyanna Epy Enawa Kiyala...
Api Aganuwara Inne Kiyala Amathaka Unada..?
Onna Pic Tikak Demma Balapan MAchan.
හෙළයෙක් නම් මේ ගීතය අහන්ඩම වටිනවා....
නිදහසේ අහල බලන්ඩ.... ඒ වගේම හිතලත් බලන්ඩ
මේ ගීතය හැමෝම අහන්ඩ ඕනේ
ඉතාම වටිනා එකක් .....
සිංහලයන්ට වෙලා තියෙන දේ නියම සිංහලෙන්ම කියලා තියෙනවා...
පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම
පරයන් රජ කරනු දැක දැක හිස මතම
ඇහැ කන පියා ඉඳුමයි අද හෙළ දහම
විදෑස් සොරුන් හට හෙළ රජ පෙළපත මැකුනා
පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුනා
ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
නිදහස් එළිය එන රන් දොරටුව වැසුනා
හෙළ වග නඟන්නට එන හෙළ කුමරු හට
හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට
පත්වන කල දවස මේ නම් අප වගට
තනි මම කුම් කරම් ජාතිය.......... කළ පවට
පව් කළ දැයක ඉපදීම
වික්ටර් රත්නායක
Paw Kala Deyak Ipadeema
Victor Rathnayake
අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පද රචනාවක් ......
shabda rasaya, artha rasaya waahena ithaamathma miyuru deshaabimaani geeyak..! Hamoma aran rasawindinna..
J .S. B .Rani Perera - Jana Mana Nayan Washikara Lanka: 9MB
http://www.sendspace.com/file/7c62k4
![]()




කමක් නෑ මේක අහලවත් හැදෙන්ඩ.... ඒ අයටම කියපු සිංදුවක්නේ 


බොහෝම ස්තුතියි සහෝදරිය මේ වගේ වටිනා ගීත ලබා දීම ගැන.shabda rasaya, artha rasaya waahena ithaamathma miyuru deshaabimaani geeyak..! Hamoma aran rasawindinna..
J .S. B .Rani Perera - Jana Mana Nayan Washikara Lanka: 9MB
http://www.sendspace.com/file/7c62k4
![]()
MAHAGEDARA SIYALU DENATAMA SUBA UDESANAK SAHA ELAKIRI SUBA DAWASAK...........



macho man langa thiyenne menna meka witharai ... man danne naa umba langa meka thiyanawada kiyala ... morris dahanayake thamai kiyanne .. habai female singer nam latha kiyala man hithanne naa ... sorry wenna one.
Ruwan Ambara - Morris Dahanayake with ???
aparade jeevath wanathuraawatama sanasilla , sthuta labanna thibuna awasthawa nathi una ne![]()
![]()
Can you please upload this song again?????