SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Pics of ElaKiri @ e-asia 2009

    212biab.jpg


    2lctc38.jpg


    ay23r9.jpg


    2925v0z.jpg


    106wkuv.jpg


    2gv213n.jpg



    21muc9g.jpg


    30mqyco.jpg


    14297x5.jpg


    27zdvs3.jpg


    1fbj3s.jpg


    Lasith & AL

    More to come.. :P All are welcome.. :lol::lol:

     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ඊයේ රෑ 1 පිටත් වුණු ගමන ගමනා නිමාකරලා දැන් තමයි යන්තම් ආවේ.
    අගනුවර ගිහිල්ලා එන්න පුදුම දුකක් විඳින්න ඕනේ.

    මොනවා කරන්නද ශම්මි ගමක සුන්දරත්වය විඳනවා වගේම දුෂ්කරතාවයත් අපට හිමියි.

    මේ ගමනේදී විශේෂයෙන් බස් රථ හිමිකරුව සහ ජනතා සේවයට ලැදි රියදුරු මහතාගේ හත්මුතු පරම්පරාවම ආදරයෙන් මතක් කරන්ඩ වුණා.
    උන්ට අපිව පේන්නේ සල්ලි කොළ වගේ මිනිස්සු විදියට නෙමෙයි.
    සියදෙනෙකුගේ විතර පැයගානක වටිනා කාලය එක්කෙනෙක් දෙන්නෙකුගේ
    මුදල් තන්හාවෙ නිසා අපතේ හරින හැටි කියන්ඩ නම් මේ සිංහල හරියන්නේ නෑ.

    මම කොටුවෙන් බස් එකට නැග්ගේ හවස 3.30 විතර දැන් වෙලාවත් එක්ක හිතා ගන්ඩ පුළුවන්නේ අනවශ්‍ය විදියට
    කොච්චර වෙලාවක් අපිව රස්තියාදු
    කලාද කියලා මේ අමන මිනිස්සු. (පැය 5 විතර අමතරව පාරේ)

    ඉතිං කවදාවත් මේ වගේ දේවල් නිවරුදි නොකර මම නම් හිතන්නේ නෑ රටක්
    දියුණු කරන්ඩ පුළුවන් වෙයි කියලා. මේ විදියට දවසට මිනිස්සුන්ගේ වැඩ
    කරන්ඩ පුළුවන් කාලය කොච්චර මේ අමනයන් ගිල ගන්නවාද...

    හොඳම වැඩේ තමයි මම ගියේ ඉ අකුර මුලට තියෙන, බූරු කුට්ටමේ ඉන්න
    ප්‍රධාන කොළයක නමක් දාගෙන තිබුණ උත්සවයකට. ප්‍රධාන පුරවැසියා තමයි උත්සවය විවෘත කළේ. පැය 2 වැඩ සටහනක් ........

    එළකිරි එකේ අයත් එතන කුටියක් දාගෙන හිටියා. හිටිය අයනම් දන්නේ නෑ කවුද කියලා. දන්න කියන මූණක් නැති නිසා මමත් ගියා...

    කොහොම වුනත් කමක් නෑ මේ විදියට හරි යහතින් ගෙදර ආපු එක ගැන නම් සන්තෝසයි...
    ආපු ගමන්ම මේ ආවේ මහගෙදරට...






    Uba Poddak Kalin Kiyanna Epy Enawa Kiyala...
    Api Aganuwara Inne Kiyala Amathaka Unada..? :)
    Onna Pic Tikak Demma Balapan MAchan.
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Thanks to you all!

    Dewola Nisalie


    Vijaya Kumaranathunga

    :):):)

    :cool: Hada Mal Pandure - Haroon Lanthra

    :cool: Hansaraani - Haroon Lanthra


    YAHALUWANE MENNA MAMA KEMATHIMA ITHAA LASSANA GEETHA KEEPAYAK.
    KAURU HARI MEETA UP KARA THIBUNETH SORRY HODE...............


    Mage Mathake


    H R Jothipala & Sujatha Aththnayake

    Jothige yuga geewalin mama wadathma priyakarana geethaya.

    :):):)





     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Thawath chithrapata geethayak post karanna oone kiyala hithuna...

    Mehi specialty ekak thiyenawa. Mema geethaya chithrapataya sadaha gaayana kale Sunil Edirisinghayan. Namuth chithrapataya release wenna kalin meya Vijaya Kumarathungayan gaayana kala. Wediyenma janapriya une Vijaya Kumarathungage geethaya. Geetha dhekama menna.


    "Valakulak Gena..."
    Sunil Edirisinghe​


    "Valakulak Gena..."
    Vijaya Kumarathunga​


    Chithrapataya "Saharaawe Sihinaya". Thiragatha une 1990. Ranganaya Jeewan, Vasanthi, Ravindra saha Vijaya sulu kotasakata. Adhyakshanaya H.D.Premarathnayan. Meya thiragatha wana witath Vijaya ghathanaya wee thibeema itha sochaneeya una.

    Maubima atha harala awith kanthaare weli kana api wan ayage geethayak...
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Thanks to all of you too!






    ඇත්තම කියන්න අද තමයි මම join උනෙට එලකිරි එකට මම අලුත් නැහැ. join නොවී මම හුඟක් දේවල් එලකිරි එකෙන් download කරල තියෙනවා. එත් පලවෙනි වතවටයි මේ thread එක දැක්කෙ. අද උදෙ ඉදන් මේ thread එකෙ රවුම් ගැහුවා. ඒක හින්ද මේ thread එක ගැන ටිකක් විතර දන්නවා.

    මා ගාව නම් ඒ තරම් සින්දු නැහැ. ඒත් අද පෝයත් හින්දා ආරම්භයට මේ සින්දුව දන්න ඕනෙ කියලා හිතුනා.

    ගිලෙම් ඔබේ ගුණ මුහුදේ - අමරදේව මාස්ටර්

    http://www.mediafire.com/?mi3mdmzgyjm

    ඔබට සුභ ගමන් ! :lol:





    Ama Pem


    H R Jothipala & Anjalin Gunathilake

    :):):)
     

    nwnbs

    Member
    මේ ටික කලින් පැරණි සාමාජිකයො දීල ඇති. ඒත් මේ වෙලාවෙ මට දෙන්න පුළුවන් මේ ටික තමයි. මම තව ටිකක් තියෙනව. ඒ ටිකත් මෙතනට දාන්නම්. සමාවෙන්න ඕනෙ රීපෝස්ට් වෙනවනම්...:sorry::sorry::(:(:)

     
    Last edited:

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සහෝදරයා ඉතාම වටිනා ආයාචනයක් අපේ මිතුරු සමාගමට ඉදිරිපත් කරලා තියෙනවා..පලමුව ඊට මගේ හද පිරි ස්තුතිය.

    අපේ මහගෙදර ප්‍රගතිය සඳහා ඔබේ නිර්ව්‍යාජ ආයාචනය, චන්ඩ දිය සුළි මැඩ පවත්වා ඔරුව ඉදිරියටම පැද යන්නට හැකි ශක්තිමත් අත් පහුරක්ම වේවායි පතමි....

    ඔබට ජය!!....
    ගොඩක් ස්තුතියි රොන් සහෝදරයා.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හෙළයෙක් නම් මේ ගීතය අහන්ඩම වටිනවා....

    නිදහසේ අහල බලන්ඩ.... ඒ වගේම හිතලත් බලන්ඩ

    මුර පද දැම්මෙත් නෑ මේ ගීතය හැමෝම අහන්ඩ ඕනේ
    ඉතාම වටිනා එකක් නිසා
    .....

    සිංහලයන්ට වෙලා තියෙන දේ නියම සිංහලෙන්ම කියලා තියෙනවා...


    පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
    හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම

    පරයන් රජ කරනු දැක දැක හිස මතම
    ඇහැ කන පියා ඉඳුමයි අද හෙළ දහම

    විදෑස් සොරුන් හට හෙළ රජ පෙළපත මැකුනා
    පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුනා

    ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
    නිදහස් එළිය එන රන් දොරටුව වැසුනා

    හෙළ වග නඟන්නට එන හෙළ කුමරු හට
    හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට

    පත්වන කල දවස මේ නම් අප වගට

    තනි මම කුම් කරම් ජාතිය.......... කළ පවට

    පව් කළ දැයක ඉපදීම
    වික්ටර් රත්නායක

    Paw Kala Deyak Ipadeema
    Victor Rathnayake




    අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පද රචනාවක් ......


    අදට ගැලපෙන කාලීන ගීතයක් ලබා දීම ගැන සුරංඟ මල්ලිට මගේ ප්‍රණාමය.....
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    දයාබර නංගී ඔබ මෙම හුයට කර ඇති හා කරමින් සිටිනා අනුපමේය සේවය වර්ණනා විෂයාක්‍රාන්තය.

    ඔබේ දයාබර මුදු සිනාවෙන් හා නිර්ලෝභී දානමය චේතනාවෙන් පිබිදුනු හා සුවපත්වුනු සුවහසක් දුගී සිත් සතන් හෙට දිනයේ ඔබ යන මාවතේ රතු මල් පලසක් අතුරනවා නොඅනුමානය.....

    ඔබේ 1500 වැනි සුවිශේෂ ජනතා මෙහෙවරේ විජයග්‍රාහී කඩ ඉම අප සැමට ගෙන දෙන්නේ මහත් චිත්ත ප්‍රීතියක්මය...

    නංගී..ඔබට මගේ හද පිරි ශුභාසිංසන......

    තවත් චිරාත් කාලයක් අප හා එක්ව මේ ගමන යන්නට ඔබට වරම් ලැබේවා....

    ithin aiya niwaaduwa lankaawe hondin gatha karannata athi kiyala mama hithanwa.. nawatha melesin mahagedara dakinnata labeema sathutak..

    Me satahana maa wenuwen thabuwaatath, obage pirisindu aashirwaadayatath bohomayakma sthuthi..

    Theruwan saranai!
     
    Status
    Not open for further replies.