SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
අපේ ආදරණීය ලොකු අක්කා (ටියර්ඩ්‍රොප්)දැන් ඉන්නව නේද? ටිකක් රෑවෙලා හමුවුනොත් ටිකක් කතා කරන්න පුලුවන්.

Mama ena welaawata nangi nahane....tikak kathaa karanna dawasaka mahagedaradi api muna gahewi..ithin hondin inna nangiyo..oyaata theruwan saranai..
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සුභ උදෑසනක්
    1zn516e.jpg
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    නන්දා මාලිනියන්ගෙ සොදුරු ගීතයක්...

    " ගෙඩි සියයක් බිම හෙලුවත්..."
    විශාරද නන්දා මාලිනි​



    දුප්පත් කම කියන්නෙ හරිම කාළකන්ණි දෙයක්.. ඒත් සල්ලි වලින් දුප්පත් උනත් සිතින් පෝසත් නම් හැමදාමත් සිනාසෙන්න පුලුවන්....




    Kanda Kapa Sanda Payanawa
    Lakshman Rodrigo



    Upan Bimata


    Vijaya Kumaranathunga & Malani Bulathsinhala

    :):):)


    :):):)
    THANKS.................!!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුභ උදෑසනක්
    1zn516e.jpg


    මමත් ශුභ පතනවා කූල් මල්ලීට සහ මේ වෙලාවේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝටමත් සිතුම් පැතුම් එලෙසින්ම ඉටුවන කෙනෙකුට සුලුවෙන් හෝ උපකාරයක් කරන්නට ලැබෙන ශුභම ශුභ දවසක් වේවා කියා.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආයුබෝවන්....

    සුබ උදෑසනක් සියළු දෙනාටම
    (රොන් අයියා, නිශාන් ඇතුළු)

    සුරංඟ මල්ලි ඔබටත් ශුභ උදෑසනක්......
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    Uba Poddak Kalin Kiyanna Epy Enawa Kiyala...
    Api Aganuwara Inne Kiyala Amathaka Unada..? :)
    Onna Pic Tikak Demma Balapan MAchan.
    Ela Ela Machan.
    Hadissiyema Giye Machan Mata Ae Gena Echchara Ganak Giye Ne.

    Apita Cam Ekak Thiya Phone Ekak wath Geniyanda Dunne Ne. Adumatharame Pen Ekak wath.... President Apu Nisa. Ela PIc Tika
    Thanx Machan
    .
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0



    හෙළයෙක් නම් මේ ගීතය අහන්ඩම වටිනවා....


    නිදහසේ අහල බලන්ඩ.... ඒ වගේම හිතලත් බලන්ඩ

    මේ ගීතය හැමෝම අහන්ඩ ඕනේ
    ඉතාම වටිනා එකක් .....

    සිංහලයන්ට වෙලා තියෙන දේ නියම සිංහලෙන්ම කියලා තියෙනවා...


    පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
    හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම

    පරයන් රජ කරනු දැක දැක හිස මතම
    ඇහැ කන පියා ඉඳුමයි අද හෙළ දහම

    විදෑස් සොරුන් හට හෙළ රජ පෙළපත මැකුනා
    පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුනා

    ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
    නිදහස් එළිය එන රන් දොරටුව වැසුනා

    හෙළ වග නඟන්නට එන හෙළ කුමරු හට
    හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට

    පත්වන කල දවස මේ නම් අප වගට

    තනි මම කුම් කරම් ජාතිය.......... කළ පවට

    පව් කළ දැයක ඉපදීම
    වික්ටර් රත්නායක
    Paw Kala Deyak Ipadeema
    Victor Rathnayake



    අරිසෙන් අහුබුදු ශූරීන්ගේ පද රචනාවක් ......


    shabda rasaya, artha rasaya waahena ithaamathma miyuru deshaabimaani geeyak..! Hamoma aran rasawindinna..

    J .S. B .Rani Perera - Jana Mana Nayan Washikara Lanka: 9MB
    http://www.sendspace.com/file/7c62k4

    janamana.jpg

    මම මේ සින්දු තුනම ගත්තා, pads, ninenet9 සහ TearDrop sis ට ‍ගොඩාක් ස්තුතියි
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර

    තනි මම කුම් කරම් ජාතිය.......... කළ පවට

    පව් කළ දැයක ඉපදීම
    වික්ටර් රත්නායක
    Paw Kala Deyak Ipadeema
    Victor Rathnayake


    http://www.elakiri.com/forum/showthread.php?p=6012904#post6012904

    16 Download 1 Comment.......... :lol::lol::lol:

    :):):)කමක් නෑ මේක අහලවත් හැදෙන්ඩ.... ඒ අයටම කියපු සිංදුවක්නේ :):):)
     

    JothiPerera

    Banned
    Nov 27, 2009
    316
    3
    0
    APE poor kollo geting killed in the war while sarath's son in law partying...

    is this the change we want? Say NO TO SF

    Bullet hora marrying Sarath's daughter

    Danuna2.jpg


    Bullet Hora gets all the weapons deals from SF, and becomes the BIGGEST WEAPONS DEALER IN SRI LANKA.

    he makes millions,,, and now partying while our boys are getting killed... this is wrong!

    Danuna13.jpg


    Danuna14.jpg



    Danuna11.jpg
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    shabda rasaya, artha rasaya waahena ithaamathma miyuru deshaabimaani geeyak..! Hamoma aran rasawindinna..

    J .S. B .Rani Perera - Jana Mana Nayan Washikara Lanka: 9MB
    http://www.sendspace.com/file/7c62k4

    janamana.jpg
    බොහෝම ස්තුතියි සහෝදරිය මේ වගේ වටිනා ගීත ලබා දීම ගැන.

    මේ ගීතය අපේ ජාතික ගීයට සමාන මට්ටමකින් යන ගීතයක්...
    ඒ හා සම්බන්ධ වුන කතාවකුත් තියෙනවා මං හිත්නේ.
    ඉන්දීය ජාතික ගීය " ජන ගම මන අධිනායක ජයහේ " ගීතයටත් සම්බන්ධයක්
    තියෙනවා වගේ..
    කොහොම වුනත් ජී. එස්. බී. රාණි පෙරේරා මහත්මියෙග් මධුර කටහඬ ගැන
    නම් කියලා වැඩක් නෑ...
    මෙවැනි හඬවල් නැවත බිහි වෙයිද දන්නේ නෑ....

    මම ආසම ගායිකාවන් කිහිප දෙනාගෙන් එක්කෙනෙක් තමයි ඇය.
    මේ වෙලාවේ මේ ශ්‍රේෂ්ඨ ගායිකාව ගෞරවයෙන් සිහිපත් කරන අතර ඇය හෙළ ගී කෙතට කළ අමරණීය මෙහෙවරට
    හදපිරි ප්‍රණමය පිරිනමන අතර
    නිවන් දක්නා තෙක් යලි මේ පින් බිමේ අප අතරම ඉපදේවා කියා ප්‍රාර්ථනා කරනවා.
     
    Status
    Not open for further replies.