Meka thamai mula sone eke... OBAYA MA SUSUME OBA WEYA MA SUSUME..
http://www.mediafire.com/?4otdjizym4m
NANGIYA BALANNA ME SONG EKADA KIYALA..............
Meka thamai mula sone eke... OBAYA MA SUSUME OBA WEYA MA SUSUME..
සුභ දවසක් වේවා මිතුරනි
අප සැමට මේ ලස්සන-දුලභ ගීත එසැනින්ම සොයා ලබා දෙන ඔබසැමට
මෙන්න මගෙනුත් ලස්සන-දුලභ පුන්චි තෑග්ගක්.
හැඩකාරයි මන් පොඩිකාලේ - චන්ද්‍රානි ගුනවර්ධන
Haeda Karayi Man Podi Kaale-Chandrani Gunawardena
Link:
http://www.mediafire.com/file/nojy2g3zjgz/Haeda Karayi Man Podi Kaale-Chandrani Gunawardena.mp3
හැමොම අහන්න. මෙවැනි ගීත අද කාලෙ ඉතා විරලයි.
ස්තුතියි.
>>LDS<<
හුඟ දෙනෙක් ආයෙත් මේ අමරණීය ගායකයාගේ කතාවක් අහන්ඩ ඕනේ
කියලා මට PM කරලා තිබුණා
මේ එච්. ආර්. ජෝතිපාල මහතා සමග කල සාකච්ජාවක් සහ ජෝතිපාල මහතාගේ ආදාහන උත්සවයේ විවිධ කොටස් වල එකතුවක්..
මෙහි පසුබිම් කථනය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින්...
ඒත් එක්කම භාරතයේ මහා ගායක මොහොමඩ් රාෆි ලංකාව ආ අවස්ථාව සහ
එතුමා ගැයූ සිංහල ගීත සමඟ
මහේන්ද්‍ර කපූර් / නූටාන් / රාජේන්ද්‍ර කුමාර් / නිතින් මුකේෂ් යන අය ලංකාවට
පැමිණ පැවැත්වූ ඒ සංගීත සංදර්ශන අපිට නැවතත් බලා ගන්ඩ වාසනාව උදාවෙලා තියෙනවා.
මේ දර්ශන සංරක්ෂණය කරමින් අප වෙත ගෙන එන්නට
ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ්
ආයතනය සූදානමින් සිටිනවා.
මේ සඳහා ඔවුන් අපමන වෙහෙසක් දරමින් මේ කටයුතු සිදුකරමින් සිටිනවා.
ලබන ජනවාරි මාසයේදී අපට ආයේ කවදාවත් බලා ගන්ඩ බැරි,
කොහොන්වත් හොයා ගන්ඩ බැරි මේ වටිනා අති දුර්ලභ වීඩියෝ දර්ශන දැක බලා ගැනීමට ලැබෙනවා.
එතෙක් මේ දර්ශන ටික ඔබ වෙනුවෙන්......
මොහොමඩ් රාෆි / මහේන්ද්‍ර කපූර් / නූටාන්
රාජේන්ද්‍ර කුමාර් / නිතින් මුකේෂ්
ලංකා සංචාරය
Mohemed Rafi / Nithin Mukesh
Rajendra Kumar /Nutan
In Sri Lanka (Video)
![]()
(NO PW)
මෙවන් වටිනා සම්පත් අපගේ අනාගත පරම්පරාව වෙනුවෙන් සංරක්ෂණය කර
තබා ගැනීම වෙනුවෙන්ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ් වෙතට අපගේ හද පිරි ප්‍රණාමය
ඒ වගේම ජෝති ඔවුන් කෙරේ තැබූ විශ්වාසය එලෙසින්ම තබමින් ජෝතිගේ
ගීත සංරක්ෂණය කරමින් අපට වටිනා ගීත තිලින කරමින් අප හා රැදී සිටින
අපගේ සහෝදරයාටත් බෙහෙවින්ම ස්තුතියි අපට මෙවන් ගීත ලබා දීම ගැන....

malaka21M. S. Fernando-Pem Lowa Nindedi song 1 denawada..........plz............![]()
M. S. Fernando-Pem Lowa Nindedi song 1 denawada..........plz............![]()
SORRY SHAMMEE ............SIS.. A SONG EKA UP KARALA THIYENAWA PASSE DEKKE..............SORRY
ඒක සාමාන්‍ය දෙයක්.අපි කාටත් එහෙම වෙනවා.ගැටළුවක් නෑ.කැමති එකක් හෝ දෙකම ගන්න පුළුවන්නේසුභ දවසක් වේවා මිතුරනි
අප සැමට මේ ලස්සන-දුලභ ගීත එසැනින්ම සොයා ලබා දෙන ඔබසැමට
මෙන්න මගෙනුත් ලස්සන-දුලභ පුන්චි තෑග්ගක්.
හැඩකාරයි මන් පොඩිකාලේ - චන්ද්‍රානි ගුනවර්ධන
Haeda Karayi Man Podi Kaale-Chandrani Gunawardena
Link:
http://www.mediafire.com/file/nojy2g3zjgz/Haeda Karayi Man Podi Kaale-Chandrani Gunawardena.mp3
හැමොම අහන්න. මෙවැනි ගීත අද කාලෙ ඉතා විරලයි.
ස්තුතියි.
>>LDS<<
pem lowa nindedi ma dutu sundara sihine - M.S.PRANANDU
MENNA GEETHA....................
ඒක සාමාන්‍ය දෙයක්.අපි කාටත් එහෙම වෙනවා.ගැටළුවක් නෑ.කැමති එකක් හෝ දෙකම ගන්න පුළුවන්නේ
සහතික ඇත්ත. පුද්ගලික රුචී අරුචී මොනව වුනත් දෙශපාලනය නම් Virusය අරක් ගැනිම ඛෙදනීයයි. අපෙ මහගෙදර එකමුතුව රැක ගනිමු.මම පොඩ් අදහසක් එකතු කරන්න හිතුවා.අපේ මේ හුය තුලට දේශපාලනය අවශ්‍ය නැහැ නේද.එක අපේ සමගියට බාදාවක් වෙයි නේද.ඔයාල ගේ අදහස ලියන්න.අපේ රටේ තියන කාලකන්නි දේශපාලනය මඩ ගොහුරට අපි වැටේන්නේ ඇයි.
හුඟ දෙනෙක් ආයෙත් මේ අමරණීය ගායකයාගේ කතාවක් අහන්ඩ ඕනේ
කියලා මට PM කරලා තිබුණා
මේ එච්. ආර්. ජෝතිපාල මහතා සමග කල සාකච්ජාවක් සහ ජෝතිපාල මහතාගේ ආදාහන උත්සවයේ විවිධ කොටස් වල එකතුවක්..
මෙහි පසුබිම් කථනය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින්...
ඒත් එක්කම භාරතයේ මහා ගායක මොහොමඩ් රාෆි ලංකාව ආ අවස්ථාව සහ
එතුමා ගැයූ සිංහල ගීත සමඟ
මහේන්ද්‍ර කපූර් / නූටාන් / රාජේන්ද්‍ර කුමාර් / නිතින් මුකේෂ් යන අය ලංකාවට
පැමිණ පැවැත්වූ ඒ සංගීත සංදර්ශන අපිට නැවතත් බලා ගන්ඩ වාසනාව උදාවෙලා තියෙනවා.
මේ දර්ශන සංරක්ෂණය කරමින් අප වෙත ගෙන එන්නට
ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ්
ආයතනය සූදානමින් සිටිනවා.
මේ සඳහා ඔවුන් අපමන වෙහෙසක් දරමින් මේ කටයුතු සිදුකරමින් සිටිනවා.
ලබන ජනවාරි මාසයේදී අපට ආයේ කවදාවත් බලා ගන්ඩ බැරි,
කොහොන්වත් හොයා ගන්ඩ බැරි මේ වටිනා අති දුර්ලභ වීඩියෝ දර්ශන දැක බලා ගැනීමට ලැබෙනවා.
එතෙක් මේ දර්ශන ටික ඔබ වෙනුවෙන්......
මොහොමඩ් රාෆි / මහේන්ද්‍ර කපූර් / නූටාන්
රාජේන්ද්‍ර කුමාර් / නිතින් මුකේෂ්
ලංකා සංචාරය
Mohemed Rafi / Nithin Mukesh
Rajendra Kumar /Nutan
In Sri Lanka (Video)
![]()
(NO PW)
මෙවන් වටිනා සම්පත් අපගේ අනාගත පරම්පරාව වෙනුවෙන් සංරක්ෂණය කර
තබා ගැනීම වෙනුවෙන්ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ් වෙතට අපගේ හද පිරි ප්‍රණාමය
ඒ වගේම ජෝති ඔවුන් කෙරේ තැබූ විශ්වාසය එලෙසින්ම තබමින් ජෝතිගේ
ගීත සංරක්ෂණය කරමින් අපට වටිනා ගීත තිලින කරමින් අප හා රැදී සිටින
අපගේ සහෝදරයාටත් බෙහෙවින්ම ස්තුතියි අපට මෙවන් ගීත ලබා දීම ගැන....
okkotama good ma good morning ekak wewa !! kage hari langa thiyanawa da Kushani Sandareka ge Varangana Track eka ??

මම පොඩ් අදහසක් එකතු කරන්න හිතුවා.අපේ මේ හුය තුලට දේශපාලනය අවශ්‍ය නැහැ නේද.එක අපේ සමගියට බාදාවක් වෙයි නේද.ඔයාල ගේ අදහස ලියන්න.අපේ රටේ තියන කාලකන්නි දේශපාලනය මඩ ගොහුරට අපි වැටේන්නේ ඇයි.
මේ පොඩි එකාටත් අදහසක් දෙන්න ඉඩක් තියෙනවනම් මමත් කැමති දෙයක් කියන්න....
මමත් සම්පූර්ණයෙන්ම එකඟයි nuwant එක්ක.සමාජයෙ අපි අතරෙ දේශපාලන වාද පටන් ගන්නෙ දේශපාලුවන්ගෙ හෙන්චයියොම තමයි. ඒක උන්ගෙ ජනප්‍රියත්වය වැඩි කරගන්න උන්ගෙ අනු දැනුම මත වෙන දෙයක්. ඒක "ගරිල්ලා මාර්කටින්" ක්‍රමයක්...
ඒ හින්දා අපිත් දැනුවත්ව හෝ නොදැනුවත්ව අවුරුදු 61 තිස්සෙ මේ සුන්දර රට ආපස්සට අදින කාළකණ්ණියන්ගෙ අතකොලු නොවී, සොදුරු ගීත අතරෙම රැදෙමු.....