SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

kkumara55

Member
Nov 26, 2009
1,134
92
0
srilanka
සුභ දවසක් වේවා මිතුරනි

අප සැමට මේ ලස්සන-දුලභ ගීත එසැනින්ම සොයා ලබා දෙන ඔබසැමට
මෙන්න මගෙනුත් ලස්සන-දුලභ පුන්චි තෑග්ගක්.

හැඩකාරයි මන් පොඩිකාලේ - චන්ද්‍රානි ගුනවර්ධන
Haeda Karayi Man Podi Kaale-Chandrani Gunawardena

Link:
http://www.mediafire.com/file/nojy2g3zjgz/Haeda Karayi Man Podi Kaale-Chandrani Gunawardena.mp3

හැමොම අහන්න. මෙවැනි ගීත අද කාලෙ ඉතා විරලයි.

ස්තුතියි.

>>LDS<<

THANKS MACHOOOOOOOOOO
 
Jan 15, 2009
9,238
368
0
හුඟ දෙනෙක් ආයෙත් මේ අමරණීය ගායකයාගේ කතාවක් අහන්ඩ ඕනේ
කියලා මට PM කරලා තිබුණා

මේ එච්. ආර්. ජෝතිපාල මහතා සමග කල සාකච්ජාවක් සහ ජෝතිපාල මහතාගේ ආදාහන උත්සවයේ විවිධ කොටස් වල එකතුවක්..
මෙහි පසුබිම් කථනය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින්...

ජෝතිපාල මහතාගේ කතාවක්
සහ අවසන් උත්සවයේ කොටසක්

ඒත් එක්කම භාරතයේ මහා ගායක මොහොමඩ් රාෆි ලංකාව ආ අවස්ථාව සහ
එතුමා ගැයූ සිංහල ගීත සමඟ
මහේන්ද්‍ර කපූර් / නූටාන් / රාජේන්ද්‍ර කුමාර් / නිතින් මුකේෂ් යන අය ලංකාවට
පැමිණ පැවැත්වූ ඒ සංගීත සංදර්ශන අපිට නැවතත් බලා ගන්ඩ වාසනාව උදාවෙලා තියෙනවා.

මේ දර්ශන සංරක්ෂණය කරමින් අප වෙත ගෙන එන්නට
ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ්
ආයතනය සූදානමින් සිටිනවා.
මේ සඳහා ඔවුන් අපමන වෙහෙසක් දරමින් මේ කටයුතු සිදුකරමින් සිටිනවා.

ලබන ජනවාරි මාසයේදී අපට ආයේ කවදාවත් බලා ගන්ඩ බැරි,
කොහොන්වත් හොයා ගන්ඩ බැරි මේ වටිනා අති දුර්ලභ වීඩියෝ දර්ශන දැක බලා ගැනීමට ලැබෙනවා.

එතෙක් මේ දර්ශන ටික ඔබ වෙනුවෙන්......

මොහොමඩ් රාෆි / මහේන්ද්‍ර කපූර් / නූටාන්
රාජේන්ද්‍ර කුමාර් / නිතින් මුකේෂ්
ලංකා සංචාරය

Mohemed Rafi /
Nithin Mukesh
Rajendra Kumar /
Nutan
In Sri Lanka (Video)

(NO PW)

මෙවන් වටිනා සම්පත් අපගේ අනාගත පරම්පරාව වෙනුවෙන් සංරක්ෂණය කර
තබා ගැනීම වෙනුවෙන්ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ් වෙතට අපගේ හද පිරි ප්‍රණාමය

ඒ වගේම ජෝති ඔවුන් කෙරේ තැබූ විශ්වාසය එලෙසින්ම තබමින් ජෝතිගේ
ගීත සංරක්ෂණය කරමින් අපට වටිනා ගීත තිලින කරමින් අප හා රැදී සිටින
අපගේ සහෝදරයාටත් බෙහෙවින්ම ස්තුතියි අපට මෙවන් ගීත ලබා දීම ගැන....

නියමයි මචන් කියන්න වචන නෑ.. මේ වීඩියෝ එක බලද්දි උඹට දැනුනු දේම මටත් දැනුනා මචන්... මේ වගේ ඉතාම වටිනා වීඩියෝ පටි සංරක්ෂණය කර තබා ගැනීම ගැන ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ් ආයතනයට බොහොම ස්තුතියි.. ඒ වගේම ඒ ගීත අපිත් එක්ක බෙදාගන්න ඒ සහෝදරයටත් සුරංග ඔයාටත් බොහොමත්ම ස්තුතියි... ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණ වීඩියෝ එකම බලන්න ලැබෙයි කියල ප්‍රාර්ථනා කරනවා!
 
Jan 15, 2009
9,238
368
0
http://www.mediafire.com/?4otdjizym4m

NANGIYA BALANNA ME SONG EKADA KIYALA..............

මේක නෙමෙයි මචන් සිංදුව මේ ගීතය කියන්නෙ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය.
අර ගීතය මගෙ ළඟත් නෑ.. ඒකෙ මුල මෙහෙමයි

ඔබය මා සුසුමේ ඔබවේය මා සුසුමේ
පෙම රැඳී ඒ සුසුමේය මා සුසුමේ....
 
M. S. Fernando-Pem Lowa Nindedi song 1 denawada..........plz............:(
malaka21
user_offline.gif

Senior Member
reputation_pos.gif

9.gif
pem lowa nindedi - 09-15-2009, 11:32 AM

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ...

susil franando
 
acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA

    MENNA YAALU SONG EKA

    සුභ දවසක් වේවා මිතුරනි

    අප සැමට මේ ලස්සන-දුලභ ගීත එසැනින්ම සොයා ලබා දෙන ඔබසැමට
    මෙන්න මගෙනුත් ලස්සන-දුලභ පුන්චි තෑග්ගක්.

    හැඩකාරයි මන් පොඩිකාලේ - චන්ද්‍රානි ගුනවර්ධන
    Haeda Karayi Man Podi Kaale-Chandrani Gunawardena

    Link:
    http://www.mediafire.com/file/nojy2g3zjgz/Haeda Karayi Man Podi Kaale-Chandrani Gunawardena.mp3

    හැමොම අහන්න. මෙවැනි ගීත අද කාලෙ ඉතා විරලයි.

    ස්තුතියි.

    >>LDS<<

    pem lowa nindedi ma dutu sundara sihine - M.S.PRANANDU

    MENNA GEETHA....................

    THANKZZZZZZZZZZZZ DENNATAMA
     
    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    :)ඒක සාමාන්‍ය දෙයක්.අපි කාටත් එහෙම වෙනවා.ගැටළුවක් නෑ.කැමති එකක් හෝ දෙකම ගන්න පුළුවන්නේ

    NANGI ARAYA DENNATAMA NOKIA GEETHA DEKAMA ARAN GIHIN WAGE NEDA.........
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මම පොඩ් අදහසක් එකතු කරන්න හිතුවා.‍‍අපේ මේ හුය තුලට දේශපාලනය අවශ්‍ය නැහැ නේද.එක අ‍පේ සමගියට බාදාවක් ‍වෙයි නේද.ඔයාල ගේ අදහස ලියන්න.‍අපේ ර‍ටේ තියන කාලකන්නි ‍දේශපාලනය මඩ ගොහුරට අපි වැටේන්නේ ඇයි.
    සහතික ඇත්ත. පුද්ගලික රුචී අරුචී මොනව වුනත් දෙශපාලනය නම් Virusය අරක් ගැනිම ඛෙදනීයයි. අපෙ මහගෙදර එකමුතුව රැක ගනිමු.
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    හුඟ දෙනෙක් ආයෙත් මේ අමරණීය ගායකයාගේ කතාවක් අහන්ඩ ඕනේ
    කියලා මට PM කරලා තිබුණා

    මේ එච්. ආර්. ජෝතිපාල මහතා සමග කල සාකච්ජාවක් සහ ජෝතිපාල මහතාගේ ආදාහන උත්සවයේ විවිධ කොටස් වල එකතුවක්..
    මෙහි පසුබිම් කථනය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින්...

    ජෝතිපාල මහතාගේ කතාවක්
    සහ අවසන් උත්සවයේ කොටසක්

    ඒත් එක්කම භාරතයේ මහා ගායක මොහොමඩ් රාෆි ලංකාව ආ අවස්ථාව සහ
    එතුමා ගැයූ සිංහල ගීත සමඟ
    මහේන්ද්‍ර කපූර් / නූටාන් / රාජේන්ද්‍ර කුමාර් / නිතින් මුකේෂ් යන අය ලංකාවට
    පැමිණ පැවැත්වූ ඒ සංගීත සංදර්ශන අපිට නැවතත් බලා ගන්ඩ වාසනාව උදාවෙලා තියෙනවා.

    මේ දර්ශන සංරක්ෂණය කරමින් අප වෙත ගෙන එන්නට
    ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ්
    ආයතනය සූදානමින් සිටිනවා.
    මේ සඳහා ඔවුන් අපමන වෙහෙසක් දරමින් මේ කටයුතු සිදුකරමින් සිටිනවා.

    ලබන ජනවාරි මාසයේදී අපට ආයේ කවදාවත් බලා ගන්ඩ බැරි,
    කොහොන්වත් හොයා ගන්ඩ බැරි මේ වටිනා අති දුර්ලභ වීඩියෝ දර්ශන දැක බලා ගැනීමට ලැබෙනවා.

    එතෙක් මේ දර්ශන ටික ඔබ වෙනුවෙන්......

    මොහොමඩ් රාෆි / මහේන්ද්‍ර කපූර් / නූටාන්
    රාජේන්ද්‍ර කුමාර් / නිතින් මුකේෂ්
    ලංකා සංචාරය

    Mohemed Rafi /
    Nithin Mukesh
    Rajendra Kumar /
    Nutan
    In Sri Lanka (Video)

    (NO PW)

    මෙවන් වටිනා සම්පත් අපගේ අනාගත පරම්පරාව වෙනුවෙන් සංරක්ෂණය කර
    තබා ගැනීම වෙනුවෙන්ජයනන්ද සීඩී මියුසික් වර්ල්ඩ් වෙතට අපගේ හද පිරි ප්‍රණාමය

    ඒ වගේම ජෝති ඔවුන් කෙරේ තැබූ විශ්වාසය එලෙසින්ම තබමින් ජෝතිගේ
    ගීත සංරක්ෂණය කරමින් අපට වටිනා ගීත තිලින කරමින් අප හා රැදී සිටින
    අපගේ සහෝදරයාටත් බෙහෙවින්ම ස්තුතියි අපට මෙවන් ගීත ලබා දීම ගැන....

    Elakiri Machan Mamath Gattha...
    Ubama Inna One Mewa Apata Dennam NAm,

    Menna Wedi Visthara Jothi Oba Sada Amaraniya....
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    බොහෝම් ස්තූතියි thilzz ! මේ thread එකෙ ඔයගොල්ලන්ගෙන් ඉල්ලාගන්න ඕනෙ කියලා හිටිය ගීතයක්...

    මිනිසෙකුට කෙතරම් පරාර්තකාමි වෙන්න පුළුවන්ද කියලා මෙම් ගීතයෙන් මනාවට විස්තර වෙනවා....
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම පොඩ් අදහසක් එකතු කරන්න හිතුවා.‍‍අපේ මේ හුය තුලට දේශපාලනය අවශ්‍ය නැහැ නේද.එක අ‍පේ සමගියට බාදාවක් ‍වෙයි නේද.ඔයාල ගේ අදහස ලියන්න.‍අපේ ර‍ටේ තියන කාලකන්නි ‍දේශපාලනය මඩ ගොහුරට අපි වැටේන්නේ ඇයි.

    මේ පොඩි එකාටත් අදහසක් දෙන්න ඉඩක් තියෙනවනම් මමත් කැමති දෙයක් කියන්න....

    මමත් සම්පූර්ණයෙන්ම එකඟයි nuwant එක්ක.සමාජයෙ අපි අතරෙ දේශපාලන වාද පටන් ගන්නෙ දේශපාලුවන්ගෙ හෙන්චයියොම තමයි. ඒක උන්ගෙ ජනප්‍රියත්වය වැඩි කරගන්න උන්ගෙ අනු දැනුම මත වෙන දෙයක්. ඒක "ගරිල්ලා මාර්කටින්" ක්‍රමයක්...

    ඒ හින්දා අපිත් දැනුවත්ව හෝ නොදැනුවත්ව අවුරුදු 61 තිස්සෙ මේ සුන්දර රට ආපස්සට අදින කාළකණ්ණියන්ගෙ අතකොලු නොවී, සොදුරු ගීත අතරෙම රැදෙමු.....
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    මෙම ගීතය අසන අතරෙ මගෙ සිතට දැනුනු දෙයක් ගැන ඔයගොල්ලන් එක්ක කතා කරන්න ඕනේ කියල හිතුනා...

    සාර්ථක ගීතයක් බිහිවෙන්න හොඳ පද රචනාවක්, හොඳ තනුවක්, හොඳ සංගීතයක් වගේම හොඳ ගායනයක් තියෙන්න ඕනෙ කියල අපි හැමෝම පිලිගන්නවා.

    නමුත්, මට දැනෙන ආකාරයට අර සියල්ලටත් වඩා ඒ කරුණු අතර අන්තර් ගැලපීමක් තිබීමයි ඉතාම වැදගත්. මෙම ගීතය ශෝකාන්තයක්. පද වලින් කියවෙන්නෙ විරහවක්. නමුත් මෙහි සංගීතය එයට ගැලපෙනවද....?ඔබලාම සිතා බලන්න.

    තවත් විස්තර කරන්නද...රූකාන්ත ගුණතිලක මහත්මයා "උකුලට නාවත්" කියන ගීතය "ඹඹර පහස" රිද්මයට කිව්වනම් කොයි වගෙ තියේවිද...

    ඔබලාගෙ අදහසුත් දැනගන්න කැමතියි...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Originally Posted by nuwant
    මම පොඩ් අදහසක් එකතු කරන්න හිතුවා.‍‍අපේ මේ හුය තුලට දේශපාලනය අවශ්‍ය නැහැ නේද.එක අ‍පේ සමගියට බාදාවක් ‍වෙයි නේද.ඔයාල ගේ අදහස ලියන්න.‍අපේ ර‍ටේ තියන කාලකන්නි ‍දේශපාලනය මඩ ගොහුරට අපි වැටේන්නේ ඇයි.

    මේ පොඩි එකාටත් අදහසක් දෙන්න ඉඩක් තියෙනවනම් මමත් කැමති දෙයක් කියන්න....

    මමත් සම්පූර්ණයෙන්ම එකඟයි nuwant එක්ක.සමාජයෙ අපි අතරෙ දේශපාලන වාද පටන් ගන්නෙ දේශපාලුවන්ගෙ හෙන්චයියොම තමයි. ඒක උන්ගෙ ජනප්‍රියත්වය වැඩි කරගන්න උන්ගෙ අනු දැනුම මත වෙන දෙයක්. ඒක "ගරිල්ලා මාර්කටින්" ක්‍රමයක්...

    ඒ හින්දා අපිත් දැනුවත්ව හෝ නොදැනුවත්ව අවුරුදු 61 තිස්සෙ මේ සුන්දර රට ආපස්සට අදින කාළකණ්ණියන්ගෙ අතකොලු නොවී, සොදුරු ගීත අතරෙම රැදෙමු.....

    දේශපාලනය අපි ජීවත්වෙන්න එදිනෙදා ඉහල පහල ගන්න හුස්ම පොදත් එක්ක වෙන් කරන්න බැරි තරමට එක්වෙලා..මොකද අපි ඔක්කොම මේ වෙනකොට කොයියම්ම හෝ අයුරකින් එම මඩ ගොහොරුවේ වැටී ඒ තුලින් ගොඩ එන්න දඟලන නිසා...

    අනෙක් කරුන එය අපේ ජීවිතවල හැල හැප්පීම්වලට හා වෙනස්කම්වලට දැනුවත්ව හෝ නොදැනුවත්ව කෙලින්ම බලපාන නිසා..

    ඉතින් අපේ මේ මහගෙදරට දේශපාලනය කොහෙත්ම ඇවැසි නැති බවයි මගේත් හැඟීම....

    හේතුව වන්නේ දේශපාලුවන්ට වඩා දේශය හා බුද්ධිය නඟා සිටුවන ජනතා සේවකයින්...සුන්දර මිනිසුන් අදටත් ජීවමානව අපේ මේ පින් හූයේ වැඩවසන නිසා...

    නුවන් මල්ලියාගේ කොන්ද පන ඇති ඉදිරිපත්වීමට හා දුර දක්නා නායකත්වයට මගේ ආචාරය......

    කිසිදා කාහටත් බිඳ හෙලිය නොහැකි සේ අපි ශක්තිමත් පවුරක්ව ගොඩ නැගෙමු........

    Status
    Not open for further replies.